oyaa wage nakichchiyekta da mama mechchara kal rawatila tiyenne etakota?
menna ewilla chu kollek....
dup dup !

oyaa wage nakichchiyekta da mama mechchara kal rawatila tiyenne etakota?
dup dup !

hehe kiyala wedak na ane.... balannako den ara rap karana chu kollo tika fb eke lol savani mage man savanige![]()
![]()
![]()

ඩයලප් වලින් ඉන්ටනෙට් ආපු එවුන්, පී වන් කොම්පියුටර් තිබ්බ එවුන්, මෝටල් කොම්බැට්, ඩේව්, මාරියෝ ගහපු එවුන්! වින්ඩෝස් 95 පට්ට ලුක් කියල හිතන් හිටපු එවුන්, ඩොස් වල කමාන්ඩ් වලින් පිස්සු කරපු එවුන්, කළු ජූලිය නිසා අම්මලා තාත්තලා තනියම ගෙදරින් එලියට යවපු නැති එවුන් අත උස්සපල්ලා!
81 බම්ප්. යන්තම් ත්රෙඩ් එකට නූලෙන් සුදුසුකම් ලබලා තියෙනවා වගේ මම. තව පොඩ්ඩෙන් 70 ගණන් වල නාකි ත්රෙඩ් එහෙකට ජොයින් වෙන්න වෙන්නේ.

මට කියලත් යාන්තම් මතකයක් කොල්ලෝ තියෙන්නේ තියෙන්නේ. හැබයි පුංචිම කාලේ ගෙදරින් එලියට යවන්නේ නෑ. ආච්චි එහෙම තනිකර ශ්රී ලංකා කාරී. ඒක නිසා අපේ පවුලේ උදවිය සෑහෙන බයකින් හිටියේ. කළු ජූලිය වෙච්ච කාලෙට අවුරුදු 10ක් විතර යනකම් ඒකෙ ප්රතිඵල තිබ්බ. අපිට ඒ දවස් වල තේරුණේ නැති වුනාට.කළු ජූලිය තමයි මතක නැත්තේ. අනිත් ටික එමෙමයි. 486 පීසී එකක් තිබුනේ![]()
hapoiඅපේ ඉස්කෝලේ 09 වසරෙදි එකෙක් පත්තරයක් ගෙනාවා. උදේ ඉඳං කොහොම හරි පන්තියෙන් බාගයක් ඕක කියෙවුවා. අන්තිම පීරියඩ් එක වෙනකොට ප්රිෆෙට්ලට ආරංචිය ගිහින්. කොරිඩෝ එකේ ඇවිදගෙන එනකොටම පන්තියට ආරංචිය ආවා. කොහොම හරි ලොවෙත් හොයන්න බැරි තැනක පත්තරේ හංග ගත්තාතපේ පන්තියේ හිටිය ගොඩයා කියලා ඩයල් එකක්. උගේ ගම හම්බන්තොට. ශිෂ් ්ත්වෙන් අපේ ඉස්කෝලෙට ආවේ. ඌ තමා ඉස්සරහම ඉන්නේ. ප්රිෆෙට්ලා ඇවිත් වටපිට බලලා ගොඩයව නැගිට්ටෙවුවා. නැගිට්ටලා "ගෙනෙං අර පත්තරේ" කියලා හෙන සද්දේන් අරූට කිව්වා. ඌ මෙලෝ දෙයක් දන්නේ නෑ වල් පත්තරයක් ගැන. ඌ බත් ඔතන් ආපු පත්තර පිටුව බෑග් එකෙන් ඇදලා අරන් ප්රිෆෙට්ට දුන්න. අත පුරෝලා කන හරහා පාරක් අරූට...මුලු පන්තියම චෙක් කරත් උන්ට බැරි උනා පත්තරේ හොයා ගන්න. ඒක හංගලා තිබුනේ පන්තියේ බුදු පහනට දාලා තිබුන ඉටිකොලේ යට....
![]()

මට කියලත් යාන්තම් මතකයක් කොල්ලෝ තියෙන්නේ තියෙන්නේ. හැබයි පුංචිම කාලේ ගෙදරින් එලියට යවන්නේ නෑ. ආච්චි එහෙම තනිකර ශ්රී ලංකා කාරී. ඒක නිසා අපේ පවුලේ උදවිය සෑහෙන බයකින් හිටියේ. කළු ජූලිය වෙච්ච කාලෙට අවුරුදු 10ක් විතර යනකම් ඒකෙ ප්රතිඵල තිබ්බ. අපිට ඒ දවස් වල තේරුණේ නැති වුනාට.
ඇනිවෙස් හහහා! 486 පීසී retro බඩු මචං. දැන්නම් හොයන්නවත් බැරුව ඇති.

ඩයලප් වලින් ඉන්ටනෙට් ආපු එවුන්, පී වන් කොම්පියුටර් තිබ්බ එවුන්, මෝටල් කොම්බැට්, ඩේව්, මාරියෝ ගහපු එවුන්! වින්ඩෝස් 95 පට්ට ලුක් කියල හිතන් හිටපු එවුන්, ඩොස් වල කමාන්ඩ් වලින් පිස්සු කරපු එවුන්, කළු ජූලිය නිසා අම්මලා තාත්තලා තනියම ගෙදරින් එලියට යවපු නැති එවුන් අත උස්සපල්ලා!
81 බම්ප්. යන්තම් ත්රෙඩ් එකට නූලෙන් සුදුසුකම් ලබලා තියෙනවා වගේ මම. තව පොඩ්ඩෙන් 70 ගණන් වල නාකි ත්රෙඩ් එහෙකට ජොයින් වෙන්න වෙන්නේ.

ඔව් මචෝ.. මට යාංතන් මතකයි ජෙප්පෝ ඇදිරි නීතිය දැම්මම තාත්තා ජනේලෙට සීට් දාලා වහලා පුටුව යට තියලා ලාම්පුව පත්තු කරනවා.
මම 83 ජනවාරි![]()

නෑ නේ බං දැන් හොයන්න. දැන් තියෙන පොඩි එවුන්ගේ සෙල්ලම් බඩු මහ එකෙට්ටවත් සෙල්ලම් කරන්න බෑ බොල. මෝලේ කොලොප්පම් වෙනවා.ඔය බෝට්ටුව පට්ට බං. ඉස්කෝලේ තිබුන පොඩි පොකුනක අපි ඕවා පදිනවා. ඕකක් දකින්නත් ආසයි

super mario![]()
![]()

ඒක සැබැයි නංකි. ඉවර කලාද? මං මල්ලිලා ආපු වෙලාවට කරන්නේ එක්කෝ ලුවීජි ව දෙනවා, නැත්තම් පොඩිම එවුන්ට අනික් කන්ට්රෝල් ඒකෙ වයර් එක ගලොලා දෙනවා. ලොල්. ජම්පින් ගොයින් පුරුදු වෙච්ච ගේම්ස් එක. 

අඩේ මාරියෝ බ්රදර්ස්, අඩේ දේවවා! ඔය දෙක ඉවර කරපු දවස් දෙක ජීවිතේ සතුටුම දවස් දෙකක්!! ඊළඟට අයි ජී අයි 1 එක ඉවර කරපු දවස. සති ගානක් යනකම් අයිම් ගොයින් ඉන් ගගා හිටියා ඔයි. හික්මාරියෝ බ්රදර්ස්
![]()
ඩේව්
![]()
නෑ නේ බං දැන් හොයන්න. දැන් තියෙන පොඩි එවුන්ගේ සෙල්ලම් බඩු මහ එකෙට්ටවත් සෙල්ලම් කරන්න බෑ බොල. මෝලේ කොලොප්පම් වෙනවා.
ඒක සැබැයි නංකි. ඉවර කලාද? මං මල්ලිලා ආපු වෙලාවට කරන්නේ එක්කෝ ලුවීජි ව දෙනවා, නැත්තම් පොඩිම එවුන්ට අනික් කන්ට්රෝල් ඒකෙ වයර් එක ගලොලා දෙනවා. ලොල්. ජම්පින් ගොයින් පුරුදු වෙච්ච ගේම්ස් එක.
![]()
ita passe hawata 5 weddi mona wade thibbath duuwala ewilla tintin balanawa