අඩො උඹ කරාටෙකාරයෙක් එක්ක මාව බලන්න එනව කිව්ව නේද බන්?
තාම ඒ කමෙන්ට් එක මතක්වෙනකොට හිනාකාල මැරෙනව
![]()

අන්න දැක්කා නේද බත් ගොට්ටෝන්ගේ කටින් ඇත්ත පිට වෙනවා
උ මොනවා හරි උදව් කළා කියලා උ කරන වරද පෙන්නේ නැහැ,අනික මුට අයියා කියන උබේ වයස මට හිතා ගන්න පුළුවන්
කබේ ගැන කියනවනම් අපි බැලුවේ දිනවන්න.. තොට ඕන උනේ තෝ මේකේ පොරක් කියලා පෙන්නන්න ප්රසිද්ද්ද වෙන්න...
නැතනම් අනිත් ටීම් එක හොර කරද්දී තෝ හිපාටුව වගේ හිටියේ ඒ නිසානේ![]()
කවුද කබ ඇදලා හොර කරේ
පොඩ්ඩක් විස්තර කරනවද මචෝ
මම හිටියේ අනික් ටීම් එකේ
එහෙම දෙයක් උනා නම් මම නොදක වෙන්න බැහැ නේ
මම කැමති දැනගන්න වෙච්ච හොරෙ මොකක්ද කියලා
මම මේ තෙර්ඩ් එකට සම්බන්ධ නොවෙන්ඩ හිටියෙ, ඒත් කබේ කතාවක් දැක්කෙ නිසා කෙලින්ම එන්ටර් උනා,කවුද දැන් කබේ හොර කරේ,මේක මාර වැඩක්නෙ,
අහ්අපේ සුපර් සිනියර් මෙම්බර්ලා මචන් අපි මේ තෙර්ඩ් එක නිසා Hashini BM කියල ෆේක් එකක් හදාගෙන රගපු නoගි මල්ලි කවුද කියල හොයාගෙන තියෙනව,
![]()
අපි නම් මචන් කබේ ඇද්ද ඒක එතනින් ඉවර කරා මු තාම කබේ ඔලුව උඩ තියාගෙන විදොනව,ෆේක් හදාගෙන නoගි මල්ලිට ඇද්ද *න්නයගෙ කතාව බලපන්කො, හතර විලි ලැජ්ජයි.
![]()
badu mattu
""Original එවයි දෙන්නම් පසුවට""
![]()
අම්මහ්දැන් හොයන්ඩ වෙනව මචන් 3rdEye ගෙ ඔර්ජිනල් එක මොකක්ද කියල,
ෆේක් කන්දක් තීයෙන සෙවලයෙක්
![]()
එක්කො Hashini BM එකෙන් එන්ඩත් පුලුවන්, අයියෙ ගාගෙන,නOගි මල්ලි චරිතෙනෙ.
![]()
Hashini BM eken danna enna ba mattu ne
dan balamu okata awilla gahana wal baila eka![]()
ඕක කිව්වේ පැටියට.. අයි උබ දැක්කේ නැද්ද ඔය තෙඩ් එකේම කි දෙනෙක් ඔය කතාව කියලා රෙෆ් ගත්තද කියලා...
අනික ඔය ආපු මාසෙම මේකේ හැමෝම කබේ රෙෆ් හොයනවා දැකලා කරපු දෙයක්.. රෙෆ් කියන්නේ මොනවාද දන්නෙවත් නැතුව..
රිදිලා කාරයා පනදාගෙන රෙෆ් එකතු කරනවා දැකලා මාත් එකතු කරා
පව් බන් උබලා,පරණ පොස්ට් හොයන්න තරම් රිදිලා
මට තියෙන ප්රශ්න බකමුණේ උබට මොකද්ද පරණ පොස්ට් හොයන්න තරම් මත එක්ක අවුල.
බලන් ගියාම යටින් මල පැනලා ඉන්න සෙට් එකක් ඉන්නවනේ මාත් එක්ක
තැන්කු මචන් අදවත් ඕක එලියට දැම්මට![]()
ආයෙ ෆේක් ෆේක් කියන්ඩ එපා මචන්ල Hashini කියපල්ල වැඩේ ඉවරයි පොර සතුටු වෙයි,![]()
![]()
hello Hashini![]()
ko ban waliya iwarada api eddi.![]()
සොහොන;20145476 said:Uba Thama ena lokukuma rogiya ona wenada wagema +~~rep duna nedakin apataya nikan ena miniusnta paduwe wadak kara gana Dene na ��

mokakda ban me seen eka. den ne dekke![]()
supurudu paridi podi fun ekak gaththa 3rdeye babagen.
babata ekata ridila cricket thread ekedi wagen ane man nan aai enne na kiyala yanna giya..
but gihin aai awith screens shots gahan threads dala
passe eketh chu dagaththa pantiye
dan maawa ignore lists dala lu pora 
mona unath babekta mehema salakana eka waradiy api 

කබයක් දිනුවත් නැතත් මට හබෙන උත්ටක් නැ ගොනෝ
අපි හැදුවේ කට්ටියට ෆන් එකක් දෙන්න විතරයි
online පොරවල් උන් නැ උබ වගේ
හොර කර නම් ඒ උන්ගේ හැටි
ඔතන බලු වෙලා කරන්න ඕක ජාතික තරගයක්ද බුරුවො
online තමා උබලගේ ජිවිතේ එකනේ කියන්නේ
අනේ උබේ පොල්ලේ දිනවීම
එතන ගේමක් ඇද්ද නම් ඒ උබයි උබේ original එකයි
උබ වගේ ඔය වගේ ආතල් එකාට කරන වැඩ වල සරම කරට ගන්න තරම් හරක් හිටියේ නැ අපේ පැත්තේ පැත්තකින් පුක දුන්න උබ ඇරෙන්න

mukuth na bansupurudu paridi podi fun ekak gaththa 3rdeye babagen.
babata ekata ridila cricket thread ekedi wagen ane man nan aai enne na kiyala yanna giya..
but gihin aai awith screens shots gahan threads dala
passe eketh chu dagaththa pantiye
dan maawa ignore lists dala lu pora
mona unath babekta mehema salakana eka waradiy api
![]()

ubala dennath ane manda ban. allala dapan ko oya waliya. ko cricket thread eka![]()
maga enawa 
අඩො උඹ කරාටෙකාරයෙක් එක්ක මාව බලන්න එනව කිව්ව නේද බන්?
තාම ඒ කමෙන්ට් එක මතක්වෙනකොට හිනාකාල මැරෙනව
![]()




ubala dennath ane manda ban. allala dapan ko oya waliya. ko cricket thread eka![]()


උඹට මතකද ඒ කාලේ හිටියා ඩබලක් all_most and hector@troy කියලා එකාට එකා නැතුවම බැරි කපල් එකක්. අන්න ඒ වගේ තමයි මුන් දෙන්නත්.![]()
mu maawa dan ignore lists dalane dan wena ekekwa allaganna one 
lol mage ehema uttak na banmu maawa dan ignore lists dalane dan wena ekekwa allaganna one
![]()



hectoraya koi ban dan.........![]()
![]()
උඹ ඒ ID එක අත් ඇරලා දැම්මෙත් ඒ වලි කාලෙනෙ බං. ඒ කාලේ කොහොමත් අර ගාල්ලේ පොඩි එකාට කෝල් වලින් තග දාලා රෙකෝර්ඩ් මේකේ දාපු කාලේ ඉතින් විහිලුවට ඔහොම කිව්වම බය නොහිතෙන්නේ කාටද බං.![]()



hectoraya koi ban dan.........![]()



ඌ ඒලෙවල් විභාගෙට පාඩම් කරනවා ඇති බං. ඕකා මේ හුජ්ජ කොල්ලෙක්. ඒ දවස් වල ඕලෙවල් ලියලා කිරියේ හිටියේ.![]()
mata okath ekkath waliyak thibba ea dawas wala
aai awa nan fun ekak ganna thibba 