Henry L මානසික රෝගියෙක්ද්ද?

Status
Not open for further replies.

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,726
    1
    11,013
    113
    කෝ කෝ දැන් ගහ ගත්තද...:nerd: හෙන්රි ඔන්න තරහටත් එක්ක ක්‍රිකට් thread එක හොරෙන්ම දානව එහෙම නෙමෙයි හරිද:baffled: ගිය පාරත් ටැගග් නෑ...:(
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අඩො උඹ කරාටෙකාරයෙක් එක්ක මාව බලන්න එනව කිව්ව නේද බන්?:lol::lol:

    තාම ඒ කමෙන්ට් එක මතක්වෙනකොට හිනාකාල මැරෙනව

    :lol::lol:

    :rofl:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අන්න දැක්කා නේද බත් ගොට්ටෝන්ගේ කටින් ඇත්ත පිට වෙනවා :lol::lol:

    උ මොනවා හරි උදව් කළා කියලා උ කරන වරද පෙන්නේ නැහැ,අනික මුට අයියා කියන උබේ වයස මට හිතා ගන්න පුළුවන් :lol::lol:

    කබේ ගැන කියනවනම් අපි බැලුවේ දිනවන්න.. තොට ඕන උනේ තෝ මේකේ පොරක් කියලා පෙන්නන්න ප්‍රසිද්ද්ද වෙන්න...

    නැතනම් අනිත් ටීම් එක හොර කරද්දී තෝ හිපාටුව වගේ හිටියේ ඒ නිසානේ :lol::lol:

    කවුද කබ ඇදලා හොර කරේ
    පොඩ්ඩක් විස්තර කරනවද මචෝ
    මම හිටියේ අනික් ටීම් එකේ
    එහෙම දෙයක් උනා නම් මම නොදක වෙන්න බැහැ නේ
    මම කැමති දැනගන්න වෙච්ච හොරෙ මොකක්ද කියලා

    මම මේ තෙර්ඩ් එකට සම්බන්ධ නොවෙන්ඩ හිටියෙ, ඒත් කබේ කතාවක් දැක්කෙ නිසා කෙලින්ම එන්ටර් උනා,කවුද දැන් කබේ හොර කරේ,මේක මාර වැඩක්නෙ,

    අහ් :yes: අපේ සුපර් සිනියර් මෙම්බර්ලා මචන් අපි මේ තෙර්ඩ් එක නිසා Hashini BM කියල ෆේක් එකක් හදාගෙන රගපු නoගි මල්ලි කවුද කියල හොයාගෙන තියෙනව,:lol::lol::lol:

    අපි නම් මචන් කබේ ඇද්ද ඒක එතනින් ඉවර කරා මු තාම කබේ ඔලුව උඩ තියාගෙන විදොනව,:lol::lol::lol: ෆේක් හදාගෙන නoගි මල්ලිට ඇද්ද *න්නයගෙ කතාව බලපන්කො, හතර විලි ලැජ්ජයි.:lol::lol::lol:


    badu mattu :lol::lol::lol:

    ""Original එවයි දෙන්නම් පසුවට""

    :lol::lol:

    අම්මහ් :shocked: දැන් හොයන්ඩ වෙනව මචන් 3rdEye ගෙ ඔර්ජිනල් එක මොකක්ද කියල,:lol: ෆේක් කන්දක් තීයෙන සෙවලයෙක් :lol::lol:

    :yes: එක්කො Hashini BM එකෙන් එන්ඩත් පුලුවන්, අයියෙ ගාගෙන,නOගි මල්ලි චරිතෙනෙ.:lol::lol:

    :lol::lol::lol:
    Hashini BM eken danna enna ba mattu ne :lol:
    dan balamu okata awilla gahana wal baila eka :lol::lol:

    ඕක කිව්වේ පැටියට.. අයි උබ දැක්කේ නැද්ද ඔය තෙඩ් එකේම කි දෙනෙක් ඔය කතාව කියලා රෙෆ් ගත්තද කියලා... :lol::lol:

    අනික ඔය ආපු මාසෙම මේකේ හැමෝම කබේ රෙෆ් හොයනවා දැකලා කරපු දෙයක්.. රෙෆ් කියන්නේ මොනවාද දන්නෙවත් නැතුව..

    රිදිලා කාරයා පනදාගෙන රෙෆ් එකතු කරනවා දැකලා මාත් එකතු කරා :):)

    පව් බන් උබලා,පරණ පොස්ට් හොයන්න තරම් රිදිලා :lol::lol:

    මට තියෙන ප්‍රශ්න බකමුණේ උබට මොකද්ද පරණ පොස්ට් හොයන්න තරම් මත එක්ක අවුල. :no::no:

    බලන් ගියාම යටින් මල පැනලා ඉන්න සෙට් එකක් ඉන්නවනේ මාත් එක්ක :(:(

    තැන්කු මචන් අදවත් ඕක එලියට දැම්මට ;);)

    ආයෙ ෆේක් ෆේක් කියන්ඩ එපා මචන්ල Hashini කියපල්ල වැඩේ ඉවරයි පොර සතුටු වෙයි,:cool:

    4k9nwx.jpg


    hello Hashini :cool:

    ko ban waliya iwarada api eddi. :(:(:(


    කව්ද බන් කබේ හොරාට ඇද්දේ? හොරකරලා දිනලා අපිට මොනවද ලැබුනේ?
    තරගයක් තියද්දි ඒක සන්විදානය කරන්න වත්, ටීම් එකක නායක කම ගන්න වත්, ටීම් එකේ නිත්ය සාමාජිකත්වය ගන්න වත් කවුරුවත් එන්නේ නෑ. .
    එහෙම එන්නේ නැති එවුන් තමයි ගොඩක් තැන් වල බැන බැන යන්නේ. .
    බලපන් සම්මාන උලලෙදිත් වුනේ ඕකමයි. . ටොමා තාම අවුලෙන් ඉන්නේ මම දැක්කා ත්‍රේඩ් එකකුත් දාලා තියෙනවා. .
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    mokakda ban me seen eka. den ne dekke :sorry:

    mukuth na ban :D supurudu paridi podi fun ekak gaththa 3rdeye babagen. :D babata ekata ridila cricket thread ekedi wagen ane man nan aai enne na kiyala yanna giya.. :D but gihin aai awith screens shots gahan threads dala :D passe eketh chu dagaththa pantiye :lol: dan maawa ignore lists dala lu pora :lol::lol: mona unath babekta mehema salakana eka waradiy api :(:P
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කබයක් දිනුවත් නැතත් මට හබෙන උත්ටක්‌ නැ ගොනෝ
    අපි හැදුවේ කට්ටියට ෆන් එකක් දෙන්න විතරයි
    online පොරවල් උන් නැ උබ වගේ
    හොර කර නම් ඒ උන්ගේ හැටි
    ඔතන බලු වෙලා කරන්න ඕක ජාතික තරගයක්ද බුරුවො
    online තමා උබලගේ ජිවිතේ එකනේ කියන්නේ
    අනේ උබේ පොල්ලේ දිනවීම
    එතන ගේමක් ඇද්ද නම් ඒ උබයි උබේ original එකයි :lol:
    උබ වගේ ඔය වගේ ආතල් එකාට කරන වැඩ වල සරම කරට ගන්න තරම් හරක් හිටියේ නැ අපේ පැත්තේ පැත්තකින් පුක දුන්න උබ ඇරෙන්න

    වෙලාවට බන් උබයි මමයි යාලුවෝ වුනේ. .
    අපි දෙන්නා තරහා කාරයෝ වෙලා කබේ ඇද්දනම් කබේ වලිය තාමත් යනවා. .
    එහෙනම් කී දෙනෙක් කිරියෙන් ගිහින්ද දන්නෑ. . :sorry:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    mukuth na ban :D supurudu paridi podi fun ekak gaththa 3rdeye babagen. :D babata ekata ridila cricket thread ekedi wagen ane man nan aai enne na kiyala yanna giya.. :D but gihin aai awith screens shots gahan threads dala :D passe eketh chu dagaththa pantiye :lol: dan maawa ignore lists dala lu pora :lol::lol: mona unath babekta mehema salakana eka waradiy api :(:P

    ubala dennath ane manda ban. allala dapan ko oya waliya. ko cricket thread eka :angry:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අඩො උඹ කරාටෙකාරයෙක් එක්ක මාව බලන්න එනව කිව්ව නේද බන්?:lol::lol:

    තාම ඒ කමෙන්ට් එක මතක්වෙනකොට හිනාකාල මැරෙනව

    :lol::lol:

    :rofl::rofl: :lol::lol:

    උඹ ඒ ID එක අත් ඇරලා දැම්මෙත් ඒ වලි කාලෙනෙ බං. ඒ කාලේ කොහොමත් අර ගාල්ලේ පොඩි එකාට කෝල් වලින් තග දාලා රෙකෝර්ඩ් මේකේ දාපු කාලේ ඉතින් විහිලුවට ඔහොම කිව්වම බය නොහිතෙන්නේ කාටද බං. ;);)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ubala dennath ane manda ban. allala dapan ko oya waliya. ko cricket thread eka :angry:

    උඹට මතකද ඒ කාලේ හිටියා ඩබලක් all_most and hector@troy කියලා එකාට එකා නැතුවම බැරි කපල් එකක්. අන්න ඒ වගේ තමයි මුන් දෙන්නත්. :D:D
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    උඹට මතකද ඒ කාලේ හිටියා ඩබලක් all_most and hector@troy කියලා එකාට එකා නැතුවම බැරි කපල් එකක්. අන්න ඒ වගේ තමයි මුන් දෙන්නත්. :D:D

    lol mage ehema uttak na ban :D mu maawa dan ignore lists dalane dan wena ekekwa allaganna one :D
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    :rofl::rofl: :lol::lol:

    උඹ ඒ ID එක අත් ඇරලා දැම්මෙත් ඒ වලි කාලෙනෙ බං. ඒ කාලේ කොහොමත් අර ගාල්ලේ පොඩි එකාට කෝල් වලින් තග දාලා රෙකෝර්ඩ් මේකේ දාපු කාලේ ඉතින් විහිලුවට ඔහොම කිව්වම බය නොහිතෙන්නේ කාටද බං. ;);)
    hectoraya koi ban dan.........:D:D:confused:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඌ ඒලෙවල් විභාගෙට පාඩම් කරනවා ඇති බං. ඕකා මේ හුජ්ජ කොල්ලෙක්. ඒ දවස් වල ඕලෙවල් ලියලා කිරියේ හිටියේ. :D:D:D

    ade owmai :D mata okath ekkath waliyak thibba ea dawas wala :D aai awa nan fun ekak ganna thibba :D
     
    Status
    Not open for further replies.