Android Development ගැන

Sep 1, 2010
111
19
0
127.0.0.1
මචංලා

මට Android Development ගැන මුල ඉඳන් ඉගෙනගන්න ඕන. මං Java ගැන අකුරක්වත් දන්නෙත් නෑ. ඒ නිසා දෙකම ඉගෙන ගන්න Resources ටිකක් කියනවද?

ස්තූතියි
 

smxonline

Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    මටත් Android App එකක් හදන්න ආසයි බං.හොද Tutorials ටිකක් කියන්න.

    Subscribed for education purpose.
     

    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    Machan android java valin karana ekada hoda? Nattan xamarin c#.net walin karana ekada hoda?
     
    Last edited: