EK 1980s Club (1980-1989)

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    අඩේ මාරියෝ බ්‍රදර්ස්, අඩේ දේවවා! ඔය දෙක ඉවර කරපු දවස් දෙක ජීවිතේ සතුටුම දවස් දෙකක්!! ඊළඟට අයි ජී අයි 1 එක ඉවර කරපු දවස. සති ගානක් යනකම් අයිම් ගොයින් ඉන් ගගා හිටියා ඔයි. හික්
    :lol: :lol:
     

    Man_Sampath

    Member
    Apr 22, 2016
    380
    147
    0
    45
    awrudu ganak controler eka aragena putuwen negitan mario ekkama uda pennala penala kohoma hari princess bera gatha aiye :lol: :rofl:

    ape gewal langa issalama nindendo eka gathe api. ithin saturday cousins lai, wate set ekai okoma ape diha game gahanna enawa :lol: ita passe hawata 5 weddi mona wade thibbath duuwala ewilla tintin balanawa :rofl: :love: :P
    :rofl::P:P:rofl: ඔය සීන් එක ගොඩක් එවුන්ට වෙනවා. ගේම් එකක් ගහද්දි අපිත් ඇල වෙනවා, පනිනවා, නැවෙනවා, හැක් හැක්! දැන් නම් ඉතින් ගේම් එකක් ගහන්නවත් වෙලාවක් නිදහසක් නෑ. :sorry::sorry::sorry: වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ...
     
    • Like
    Reactions: Mr.Tom

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    :rofl::P:P:rofl: ඔය සීන් එක ගොඩක් එවුන්ට වෙනවා. ගේම් එකක් ගහද්දි අපිත් ඇල වෙනවා, පනිනවා, නැවෙනවා, හැක් හැක්! දැන් නම් ඉතින් ගේම් එකක් ගහන්නවත් වෙලාවක් නිදහසක් නෑ. :sorry::sorry::sorry: වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ...

    hahaha shoi appa eh kale eh unata :love: "ara ara hathu gediya miss una, aiyoo" "onna onna gini bola himin himin.." :lol: :rofl: :P :P

    kiyala wedak na aiye :( den EK log wenneth week end eke witharai.. :( :rofl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    prince-of-persia-ss2.gif

    මේක 50 පාරක් විතර ගහලා ඉවර කර ගත්තේ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේක මතකද. නිවාඩු වෙලාවක ඩව්න්ලෝඩ් කරන් ගහන්න ඕනේ අෆ්ෆා
    793.jpg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආහ් ටොමා මොකද අර ප්‍රශ්නෙට උනේ දැන් හරිද?

    හරි ගියා මල්ලේ බොහෝම ස්තූතී. :):) සතියකින් ඔයාව බැලුවා කියන්න. ඔයා ඒ සතියෙම ලොග් වෙලා තිබුනේ නෑ.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හරි ගියා මල්ලේ බොහෝම ස්තූතී. :):) සතියකින් ඔයාව බැලුවා කියන්න. ඔයා ඒ සතියෙම ලොග් වෙලා තිබුනේ නෑ.

    ආහ් එහෙනම් එච්චරයි.. දැන් වැඩිය එන්නේ නෑ අයියේ. :D:D:D:D