EK 1980s Club (1980-1989)

Man_Sampath

Member
Apr 22, 2016
380
147
0
45
http://playdosgamesonline.com/dangerous-dave-in-the-deserted-pirates-hideout.html

හොයා ගත්තා. ඔන්ලයින් වර්ෂන් එකක්. ෆයර්ෆොක්ස් වල මං මේ ප්ලේ කරේ. ආතල් යකෝ. ආපහු පොඩි කාලෙට ගියා වගේ

uRAGE5H.jpg

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    http://playdosgamesonline.com/dangerous-dave-in-the-deserted-pirates-hideout.html

    හොයා ගත්තා. ඔන්ලයින් වර්ෂන් එකක්. ෆයර්ෆොක්ස් වල මං මේ ප්ලේ කරේ. ආතල් යකෝ. ආපහු පොඩි කාලෙට ගියා වගේ

    uRAGE5H.jpg

    ඔන්ලයින් එක මගේ වැඩ කරන්නෙ නෑ මචං. ක්‍රෝම් එකේ බැලුවේ. ගිණි නරියාගේ බලන්න ඕනේ.
     
    Man_Sampath

    Member
    Apr 22, 2016
    380
    147
    0
    45
    ඔන්ලයින් එක මගේ වැඩ කරන්නෙ නෑ මචං. ක්‍රෝම් එකේ බැලුවේ. ගිණි නරියාගේ බලන්න ඕනේ.
    ක්‍රෝම් බෑ තමා. ගිනි නරියාගෙන් පුළුවන් මචෝ. :yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ක්‍රෝම් බෑ තමා. ගිනි නරියාගෙන් පුළුවන් මචෝ. :yes::yes:

    දාලා බලන්න ඕනේ මචං. ආයි ඕකට ඇබ්බැහි වෙයිද දන්නෙ නෑ. :) ඒ සයිට් එක මරුනේ.
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,429
    983
    113
    අතරමග
    :yes::yes:

    නෑ නේ බං දැන් හොයන්න. දැන් තියෙන පොඩි එවුන්ගේ සෙල්ලම් බඩු මහ එකෙට්ටවත් සෙල්ලම් කරන්න බෑ බොල. මෝලේ කොලොප්පම් වෙනවා. :angry::angry::angry:

    තාම තියෙනවා බන්... මම මාස 4කට විතර කලින් පුතාට එකක් අරන් දුන්නා ....
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,021
    537
    113
    Nugegoda
    ඒ කාලෙ සිංහල අවුරුද්ද ලඟ එනව කියන්නෙ ගෙදරකනම් අපිව හොයන්න හම්බුවෙන්නෙ නැහැ. කැට පිටි හොයාගෙන යනව... ශත 25ටත් කැට ගැහුව කාලයක් තිබ්බ අපිට... මට මතකයි මම පොඩිකාලෙ ශත 50ට බස් එකෙත් ගියා...