EK 1980s Club (1980-1989)

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ai yako super mario........:shocked::shocked::shocked:

    eka dawasin iwara kala mamanam 8-4 worlds!!!:lol::lol:
    COD welata wada thrill eka matanam..:dull::dull:
    2001 di mama gahuwe..man gatte oka 1250/= ta,nugegoda kalum eken..

    200px-NES_Super_Mario_Bros.png

    :):) And the Duck hunt haha eke inna balla lassaanata hinaavenava:D:lol:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    මිස්ටර් පොප් වල තිබ්බ මේ කාර්, රොබෝලා ගේ කොටස්, මිලේනියම් කාඩ් එකතු කරන්න හෙන පිස්සුවක් තිබ්බේ ඒ කාලේ:cool:

    මතක් වෙනකොටත් දුකයි අප්පා... කෝහේ විසිකරලද මන්දා ඒ තිබ්බ ටික:sorry::(
    මේක විතරයි තියෙන්නේ:D

    2csc8w4.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    අනේ පල හුජ්ජ කොල්ලො... තොපි තාම පොල් කට්ටක් පිරෙන්න චූ කරගන්න බැරි 1990-2000 එලියට ආපු සුහුඹුල් පැටව්.. පොඩ්ඩක් මෝරල මේ ත්‍රෙඩ් එකට වරෙන්....:growl::growl::lol::lol::lol:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මිස්ටර් පොප් වල තිබ්බ මේ කාර්, රොබෝලා ගේ කොටස්, මිලේනියම් කාඩ් එකතු කරන්න හෙන පිස්සුවක් තිබ්බේ ඒ කාලේ:cool:

    මතක් වෙනකොටත් දුකයි අප්පා... කෝහේ විසිකරලද මන්දා ඒ තිබ්බ ටික:sorry::(
    මේක විතරයි තියෙන්නේ:D

    2csc8w4.jpg

    Mr. Pop :love::)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අනේ පල හුජ්ජ කොල්ලො... තොපි තාම පොල් කට්ටක් පිරෙන්න චූ කරගන්න බැරි 1990-2000 එලියට ආපු සුහුඹුල් පැටව්.. පොඩ්ඩක් මෝරල මේ ත්‍රෙඩ් එකට වරෙන්....:growl::growl::lol::lol::lol:
    :sorry:
     
    Man_Sampath

    Member
    Apr 22, 2016
    380
    147
    0
    45
    මගේ පෙට්ටියක් පුරෝලා කීනෝ මෑන් ලා අර කාඩ් වලින් හදන සත්තු අනන් මනං කෑලි තිබ්බා. තාම ඇති මගේ හිතේ. හොයන්න ඕනේ වෙලාවක