කෙල්ල

Moratu_bro

Active member
  • May 15, 2016
    425
    81
    28
    Moratuwa
    කෑල්ල මගේ FB එකේ password එක ඉල්ලනවනේ බන් ? මුකද්ද මේකට කරන්නේ .. මම ඉතින් වෙන කෙල්ලොත් එක්කත් පොඩි chat දාල තියෙනවා. මකන්නත් ලෝබයි අතීතේ මතක් වෙන්න තියන් ඉන්නේ , උබලටත් මෙහෙම වෙලා තියෙනවද ? කෙල්ල fb password දන්නවද උබලගේත් ??
     
    • Like
    Reactions: .::J@S::.

    Moratu_bro

    Active member
  • May 15, 2016
    425
    81
    28
    Moratuwa
    karanna deyak na bn,kellava ubata thiyaganna onenam ubata pass dennama vei bn
    thiyena kunu tika makala danna thama bn venne,parana magul balala vadak na bn

    mamanm thibba tika del kala,dan kisi bayak nathuva innava,koi vele bombe pipireida danne nane bn :D


    hadisiye wath kella log wela inna welawaka parana kellek msg wath dammoth .?? .:no::shocked::no::growl::angry::no::shocked:
     

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    කෑල්ල මගේ FB එකේ password එක ඉල්ලනවනේ බන් ? මුකද්ද මේකට කරන්නේ .. මම ඉතින් වෙන කෙල්ලොත් එක්කත් පොඩි chat දාල තියෙනවා. මකන්නත් ලෝබයි අතීතේ මතක් වෙන්න තියන් ඉන්නේ , උබලටත් මෙහෙම වෙලා තියෙනවද ? කෙල්ල fb password දන්නවද උබලගේත් ??


    උන්දැගෙ එකෝන්ට් එකේ රහස් ඇතුවා හෝ නැතුවා. ඒවා සේරම මකා දාල, දැන් බොගේ ඉල්ලනවා :lol: මොකද උන්දැට එකෝන්ට් එක තිබ්බත් එකයි නැතත් එකයි වගේ ඇති. ගොඩක් උන්දැලාගේ බුකි ඔහොමයි :lol: උන්ටවත් වැඩක් නෑ තිවුනට :lol::lol::lol:
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    avatar395653_1.gif
     

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,248
    582
    113
    මකන්නත් ලෝබයි අතීතේ මතක් වෙන්න තියන් ඉන්නේ ms word ekata ekata copy past krpn
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,953
    2,793
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ane manda bn owa balanna giyama karadara wedi bn. mn ekige eka balala mata epa una. ubata hoda deyak karapan.
    onna oka thama siddiya bn,eva balanna illala anthimata hitha kadena ekai bn venne


    mamath eyage eka illanne nathuwa hitiye. mage eka denna wena nisa. dan kiyanawa mage pasword eka dennalu, eyage ekath dennamlu. :no::no::no:
    eyage eke okkoma tika makalada danna ubata denna hadanne.
    godak velavata kellanta fake hata huta hamarakuth thiyenava bn,mn danna kello dennektama ehema thibba bn,yaluvo vage innakota thama ithin ova danaganna labenne :D

    fb messages bacup ganna puluvanne bn,uba ehema backup araganin

    uba gedi pitim messages del karala dunnama mattu vei bn
    ehema kella log vena velavata vena kellek message kaloth ithin kella ganata arakigen okkoma ahagani puthe,

    mokadda bn FD kiyanne???