කෙල්ල

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,829
    6,413
    113
    ගග අද්දර
    FD eke wadipura thiye nam matath 1-2k diyan balanna
    o_O
    :shocked::shocked:
    onna oka thama siddiya bn,eva balanna illala anthimata hitha kadena ekai bn venne

    eyage eke okkoma tika makalada danna ubata denna hadanne.
    godak velavata kellanta fake hata huta hamarakuth thiyenava bn,mn danna kello dennektama ehema thibba bn,yaluvo vage innakota thama ithin ova danaganna labenne :D

    fb messages bacup ganna puluvanne bn,uba ehema backup araganin

    uba gedi pitim messages del karala dunnama mattu vei bn
    ehema kella log vena velavata vena kellek message kaloth ithin kella ganata arakigen okkoma ahagani puthe,

    mokadda bn FD kiyanne???

    FD kiyanne fashion design karana un bn.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඔය කෙහෙල්මල් ටික මකලා පාස්වර්ඩ් එක දියන්..නැත්නම් උබට ඔය කෙල්ලව නැතිවෙයි..
    උබට chat කරන්නම ඕනේ නම් fake එකක් හදාගනින්....
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Mama nam mage kellata FB Password denneth na deelath na man kellage eka ahalath na hoyanneth na kauda chat karanne kiyalawath ahanne na....FB kiyanne lesure activities misak Life eka newei...samahara kello saha kollo FB walin kuppa wada karanawa...

    habai kellata ona kamak thiye nam FB eken wena kollek hoya ganna man ekata ida deela thiyenne...man mage kellata uparima nidahasa deela thiyenne ona nam wena ekek ekka yanna...habai yanna kalin mata kiyanna ona...nidahasa uparimai samawak nam na waraddak karala ahu unoth,....

    anika FB eke kollo kellata pani halanawa dakkath mama ahanne wath na mokada kollo kello passe yana eka mata nawaththanna ba ne...ehemai kiyala kellage nidahasa nathi karanna oneth na....

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe

    uba man wagemai.......
     
    May 29, 2015
    612
    45
    0
    එක පාරක් පාස්වර්ඩ් දුන්නා ඉල්ලපු නිසා. මාත් ඉල්ල ගත්තා එයාගේ. ඊට පස්සේ දෙන්නම ආයේ පාස්වර්ඩ් චේන්ජ් කරා.
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,632
    527
    113
    ලන්ඩන් වත්ත
    Mama nam mage kellata FB Password denneth na deelath na man kellage eka ahalath na hoyanneth na kauda chat karanne kiyalawath ahanne na....FB kiyanne lesure activities misak Life eka newei...samahara kello saha kollo FB walin kuppa wada karanawa...

    habai kellata ona kamak thiye nam FB eken wena kollek hoya ganna man ekata ida deela thiyenne...man mage kellata uparima nidahasa deela thiyenne ona nam wena ekek ekka yanna...habai yanna kalin mata kiyanna ona...nidahasa uparimai samawak nam na waraddak karala ahu unoth,....

    anika FB eke kollo kellata pani halanawa dakkath mama ahanne wath na mokada kollo kello passe yana eka mata nawaththanna ba ne...ehemai kiyala kellage nidahasa nathi karanna oneth na....

    :)
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,829
    6,413
    113
    ගග අද්දර
    dipan wadi nam :cool:
    mama ganata hadala gannam
    හදයි හදයි. උබත් uom ද? :rofl::rofl::rofl:

    ammatasiri mu me ekakda bn karanne :lol:
    aioo mn mokuth nokiya innava,okage hitha ridei nathnm :D

    ane nikan indin bn,ube oya depaththe adu kes gas tika vavenna gani bn ehema ekak dagaththoth :P

    නැහැ නැහැ බන්. මන් මුගෙන් ඇහුවේ ඒකෙ එකීයක්ද කියල.
    මූ නැහැයි කිව්වා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අන්තිම game of thrones episode එකේ ඔිකට හාෙද විසදුමක් පෙන්නුව :yes: :yes:
    පාෙඩ්ඩක් හාෙයාගෙන බලපං :dull: :dull:
    රැම්සි ස්නාේ පාස්වර්ඩ් ඉල්ලන්න අාපු කෙල්ලෙක්ට :baffled: :baffled:
     
    • Like
    Reactions: pradeeplk1025

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    epa aiye hariyan ne... dn kaale kello hadanna be. mta matakai oya hitapu kiyala... :yes::yes: uba kiwwata sorry hode. wena kalpanwaka idan reply kale.

    lol who cares ban :rofl:
    ara kiwwa wage wadi pura hitiyoth ewapan
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මට ඔහොම සීන් එකක් වුනා...:yes::yes: මම ඉස්සර කෙල්ලෝ එක්ක චැට් කරපුව තිබ්බ ෆේස්බුක් එකේ...කෙල්ල පාස්වඩ් ඉල්ලුවම මම දුන්න...එච්චර ගණන් ගත්තේ නැහැ...එදා රෑ දුන්නේ මම...:rolleyes:

    එත් පස්සේ තමා මට මීටර් වුනේ ඔය මැසේජ් දැක්කොත් චා වෙනවා කියල..:rofl: පහුවෙනිදා උදේම ඔෆිස් දුවන් ගිහින් දඩ බඩ ගාල මැකුව මැසේජ් ටික...:lol: මකල සුද්ද වගේ හිටිය..:cool: පාස්වඩ් එකත් වෙනස් කරා...:cool: කෙල්ල ආයේ කෝල් කරලා ඉල්ලගනිනේ පාස්වඩ් එක වැරදියට ගහගෙන කියල හිතල....:rolleyes: මෙන්න ටිකකින් කෝල් එකක් එනවා කෙල්ලගෙන්... :dull:

    ගත්තු ගමන් බනින්න ගත්ත..ඇයි ඔයා මැසේජ් ඩිලීට් කරේ? :eek: හොර වැඩ නෙමෙයි නම් ඕව ඩිලීට් කරන්න ඕනේ නැහැනේ කියල...:confused: මම බැලුව ඩිලීට් කරපු මැසේජ් කොහොමද මෙයා දන්නේ කියල...:confused::confused: අනික පාස්වඩ් වෙනස් කරාමත් කොහොමද ලොග් වුනේ කියල... :sorry:

    බැලින්නම් කෙල්ල ඒ පාස්වඩ් එක දීපු රෑම ලොග් වෙලා සේරම බලල...:rofl::rofl: මැසේජ් ටික දැක්කත් ඒවා ගණන් අරන් නැහැ...මට කිව්වෙවත් නැහැ...ඉතුරුව බලන්න උදේ ලොග් වෙලා...:D මම හිතන්නේ සෙෂන් එක තිබ්බ නිසා ලොගින් එක සේව් වෙලා...පාස්වඩ් වෙනස් කරාට වැඩක් වෙලා නැහැ...කෙල්ල බලනකොට මැසේජ් ටික නැහැලු...:rofl:

    එදා තමා හොදවයින් අහගත්තෙ...:D මම ඔයා මැසේජ් කරාට මොකවත් කිව්වේ නැහැනේ..ඩිලීට් කරන්න තරම් මොකක් ද තියෙන හොරෙ කියල තමා ඇහුවේ...වට් ටු ඩූ ඉතින්....:sorry:

    දැන්නම් මම කෙල්ලෝ එක්කල චැට් කරන්නේ නැහැ එහෙමට...පාස්වඩ් එක තියෙනවා කෙල්ල ළඟ,,,ඕක බලන්නෙත් නැහැ...දැන් හිටිගමන් මගේ ෆෝන් එක අරන් එක එක ඒවා බලද්දී වට්සැප් එහෙම ඕපන් කරලා බැලුවත් කෙල්ලෙක් එක්ක චැට් කරලා තියෙනවා දැක්කත් එක ඕපන් කරලවත් බලන්නේ නැහැ...:P මමත් කෙල්ලගේ මැසේජ් නම් බලන්න යන්නේ නැහැ...ඔය කා එක්ක චැට් කරත් අවංක එකා අවංකයි කියල දන්නවා ඉතින්...මැසේජ් බැලුව කියල, චැට් කරන්න එපා කිව්වා කියල යන එකාව නවත්තන්න බැහැනේ..මමත් එක දන්නවා...එයත් එක දන්නවා...ඒ නිසා කිසි තහනමක් නම් නැහැ,,තහනමක් නැති නිසා චැට් කරන්නත් එතරම් උනන්දුවක් නැහැ....:P:P
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    මමත් ඉල්ලුව..:rolleyes:දෙන්නම් කිව්වා..:yes:බට් මගෙ එක ඉල්ලුවෙවත් නෑ බං....:sorry:
    ඒකිගෙ හිත හොදයි බං...:Dමම කිවුවා හා හා මම නිකම් දෙනවද බලන්න කියල ඉල්ලුවෙ....:P
    මට නිකමට ඉල්ලගන්නත් ඕන ක්‍රමයක් නෑනේ බං....:eek: