BREAKING NEWS 2016 DUTY REVISED - AGAIN !!!!!

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,556
    1
    42,664
    113
    honda welawata bike ekak hari kalin gaththe.

    මළ පෙරේත හැත්ත බං.. ලක්ෂ ගණන් දීල වාහන ගන්නව, ෆෝන් ගන්නව, ගෙවල් ගහනව, තව බඩුත් ගහනව..
    ඒත් කොයි වෙලේත් කං කෙඳිරිය..
    එකෙක් අහනව prius එක ලක්ෂරි වාහනයක්ද කියල.. :lol:
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    ආත්මෙකට වාහනයක් නම් ගන්න වෙන්නේ නෑ වගේ. මදැයි තිබුණු එකත් විකුණලා දාල අලුත් එකක් ගන්න හිතුවා. දැන් එකත් නෑ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,964
    16,589
    113
    Benz S class Tax for MPs 1750/= :lol:
    Luxury car tax ekath ain kara sampoornayen
    Ranilta 600 mil wahana.
    Sajith Premadasa eeye kynawa thyena waahana Paraná hinda abalan lu anaarakshithai lu, manufactured year 2012
    Munta baninna danna kunuharupa madi

    :(Ow ban irisiyakara hathikare..:angry:
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    hithe sihina saba karaganda me athmeta wenne na wage...ratakata yandama wenawa...Taz gahuwata kamak na. gahanawa kiyala ohoma gahuwama apita kela wenawane oiii
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    පැසෝ 996cc ඇවිත් තියෙනවා . .
    https://www.google.com/search?q=toyota+passo+990cc&ie=utf-8&oe=utf-8#q=toyota+passo+996cc

    විට්ස් 990cc ඇවිත් තියෙනවා . .

    https://www.google.com/search?q=toyota+passo+990cc&ie=utf-8&oe=utf-8#q=toyota+vitz+990cc

    දන්න තරමින් ඕවත් වැටෙන්නේ 1000 cc තමයි. හරියට දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න බලන්න?
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ඉන්දියන් ජරාව පුවරන්න වගේ හදන්නේ :(

    ඊයේ පේරේදා ජනාධිපති ඉන්දියාවට ගිහින් මොදි හම්බෙලා ආව නේද? ඊට පස්සෙ ඉන්දියාවෙන් අපේ ජනාධිපති නමින් පාරකුත් නම් කරා නේද? මේ ඒවගේ ප්‍රතිපල වෙන්න බැරිද? :confused:
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    owa micro wahana walatath apply wenawada danne na.... ehenam Micro eka wahanda wei.. apara de ban. improt wala tax wadi karath kamak na. Micro eke tax adu karala uta podi sup ekak dunna nam godane,

    Karume kiyanne ape un okkooma indiyatawa bana bana ewama gannawa. lankawe dewal ganne kee denada.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    owa micro wahana walatath apply wenawada danne na.... ehenam Micro eka wahanda wei.. apara de ban. improt wala tax wadi karath kamak na. Micro eke tax adu karala uta podi sup ekak dunna nam godane,

    Karume kiyanne ape un okkooma indiyatawa bana bana ewama gannawa. lankawe dewal ganne kee denada.

    ආනයනය කරන වාහනවලට විතරයි.
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    owa micro wahana walatath apply wenawada danne na.... ehenam Micro eka wahanda wei.. apara de ban. improt wala tax wadi karath kamak na. Micro eke tax adu karala uta podi sup ekak dunna nam godane,

    Karume kiyanne ape un okkooma indiyatawa bana bana ewama gannawa. lankawe dewal ganne kee denada.

    Micro eka China walin genalla mehe assemble karanne, mamath Lankawata sup karane eth Micro ekanan amu jarawak Indian unta bana bana unge eka gathath kamak na Micro nan ganna epa.