මී කිරි 22+

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    fertility.png

    Infertile කියල තියෙන දවස් වල විතරක් දෙන්න අහවල් වැඩේ කෙරුවොත්, ගැබ් ගැනීමේ සම්බාවිතාව ගොඩක් අඩුයි...
    ශුක්‍රාණුවකට ඇතුලෙ දවස් 5ක් විතර ඉන්ඩ පුලුවන්ලු, ඩිම්බයකට පැය 24යි ඉන්ඩ පුලුවන්..
    ඒ හින්ද ඩිම්බයක් මෝචනය වෙන්ඩ සතියකට කලිනුත්, මෝචනය වුණාට පස්සෙ සතියකුත් ගැබ් ගැනීමේ කාලය හැටියට ගන්ඩ පුලුවන්..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    මේ තියෙන්නෙ සේෆ් පීරියඩ් එක (ගැබ් ගැනීමක් සිදු නොවන කාලය) හොයාගන්න පොඩි ටූල් එකක්

    http://aliveprojects.com/apps/safeperiodcalculator/

    මේකට අවශ්‍ය ඉස්සෙල්ලම ලේ යන්ඩ ගත්ත දවස, ඒ දවසෙ ඉඳල දවස් හයක් විතර යනකං සේෆ් :lol:
    හැබැයි ඉතිං අහවල් වැඩේ කරන්ඩ අමාරුයි :lol:

    ඉස්සෙල්ලම ලේ යන්ඩ අරං (ඔසප් වෙන්ඩ පටන් අරං) දවස් 8-21 අතර කාලය සරු කාලය වෙනව, ඒ කියන්නෙ ගැබ් ගන්ඩ පුලුවන්.. ආයෙ ඔස්ප් වෙන්ඩ ගන්නකං (ලේ යන්ඩ ගන්නකං, ඊට පසුවත්) සේෆ්.. ගැබ් ගන්නෙ නෑ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    උපුටා ගැනීමක්

    අනෙක් උපක්‍රෙම් කැලැන්ඩරේ කතිර ගහන ක්‍රමේ Calendar method ... මේ ගැන කතා කරන්න ඉස්සර වෙලා ඩිම්බ සෛලය ගැන , ආර්තව චක්‍රය ගැන පොඩ්ඩක් කියල ඉන්න වෙනවා . අපි දන්නවා සාමාන්‍යෙයන් ආර්තව චක්‍රය දින 28ක් වශයෙන් චක්‍රීයව සිදුවන්නක් , නමුත් එය පොඩ්ඩක් එහා මෙහා වන අවස්ථා නැතිව නොවෙයි , අපි මේ දින 28ක ආර්තව චක්‍රය ගැන සැලකුවොත් , එහි ආර්තවය , නැත්නම් රුධිර වහනය ආරම්භ වූ දින සිට දින අටක් විතර යනකම් සිද්ද වෙන්නේ ගර්භාෂයේ ඇතුළු බිත්ති කැඩිලා ඉවත් වෙලා අළුත් පටකවලින් එය නැවත සකසා ගන්න එක ( මේ දවස් ටිකේ ලිංගිකව එක්වුනා කියල ගැබ් ගැනීමේ අවදානම අඩුයි , 9,10,11 වගේ දවස් වල ගර්භාෂය අළුත් බිත්ති හදාගෙන ඉන්නවා අළුතින් එන ඩිම්බ සෛලය පිළි ගන්නට , නමුත් සාමානයෙන් ඩිම්බ සෛලය නිකුත් වෙන්නේ 12-15 අතරේ දවසක ...මේ නිසා මේ දවස් ටික නම් හරිම භයානකයි .....නෑ නෑ ..භයානකයි කීවේ මේ දවස් වල ලිංගික එක්වීමක් වුනොත් අනාරක්ෂිතව , ශුක්‍රාණු මුදා හැරීමක් වුනොත් ගැබ් ගැනීමක් වීමේ අවදානමක් තිබෙනවා .. මොකද මේ අතරේ මොන වෙලාවේ ඩිම්බ සෛලය ඒද දන්නේ නැති නිසා ( සාමාන්‍යෙයන් 13, 14 වගේ දවසක එය ඩිම්බමෝචනය සිදුවුනත් , එය වෙනස්වීමට ඉඩ තිබෙනව) ඒ නිසා ආර්තවය ඇරඹීම පළමු දිනය කියල ගත්තොත් ඉන් 9-15 විතර කාළ සීමාව අනාරක්ෂීතව ඒක වීම ගැටළුවක් ඇති කරන්නට පුළුවන් . දැන් මේ ආපු ඩිම්බය දවස් දෙකක් විතර බලන් ඉඳල , ශුක්‍රානුවක් එන්නේ නැති පාටයි නම් මොකද වෙන්නේ ...ඩිම්බය හැකිළිලා අක්‍රිය වෙලා යනවා ... ඒ කීවේ 14 වෙනිදා ඩිමබය ආවනම් ..එයා තව දවසක් විතර බලාගෙන ඉඳීවි ..ඒ කියන්නේ 16 වෙනි දවසෙන් පස්සේ සංසේචනයක් වෙන්නට හැකියාවක් එයට නැහැ . තව විදියකින් කිව්වොත් , ඔන්න ආයෙත් “නිදහස් කළාපයක් !“ ...මෙතැනි ඉඳල නැවත ආර්තවය ඇරඹෙන තුරු අනාරක්ෂීත ලිංගික එක්වීමක් වුනා කියල කරදරයක් වෙන්න ඉඩ අඩුයි .මේ ක්‍රමය හරියන්නේ ආර්තව චක්‍රය නිසි රටාවකට සිදුවන කාන්තාවන්ට විතරයි කියනවා වගේම මෙහි සාර්ථක භාවය 70%ක් විතර වෙන්න පූළුවන් . ඒත් හොඳට මතක තියා ගන්න මේ ක්‍රමය මඟින් සමාජ රෝග වැනි තත්ත්ව වලින් ආරක්ෂාවක් නොලැබෙන බව සහ 100%ක ආරක්ෂාවක් නොලැබෙන බවත්, නමුත් ශාරිරිකව කිසිදු හානියක් නොවන “හොඳ ක්‍රමයක්“ ....මේ විදියටම ඇයගේ දේහ උශ්නත්වයේ වෙනස , ගැබ් ගෙලේ පවතින තෙතමනය වැනි දේ පවා මේ වගේ රටාවකට වෙනස් වන නිසා ඒවත් “හොඳ කාළෙ“ හොයාගන්න යොදා ගන්න පුළුවන් වුනත් , ඒව ප්‍රායෝගික බවින් අඩුයි , ඒ නිසා ඒ ගැන කතා නොකර ඉමු .
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    ගොඩක් දෙනෙක්ට තේරුනේ නැතුවට අමරදේව මාස්ටර් මේ සින්දුවෙන් කියන සැගවුන අරුත් මේ සීන් එක තමා බං... දැං මට දෙහිකපන්නෙ නැතිව පොඩ්ඩක් වචන එකින් එක ඇනලයිස් කොරල බලහං බොරුද කියල

    වක්කඩ ලඟ දිය වැටෙන තාලයට
    තිත්ත පැටව් උඩපැන නැටුවා
    වැස්ස වහින්නට ඉස්සර අහසේ
    වලාකුලින් විදුලිය කෙටුවා

    කිව්වට වස් නැත නිල් නිල් පාටින්
    කටරොළු මල් වැට වට කෙරුවා
    තුන් දවසක් අමනාපෙන් සිටි කළු
    නෝක්කාඩු බැල්මෙන් බැලුවා

    ගල මතුපිට මල පිපෙන්න
    මල වට බඹරිදු නටන්න
    වැහි වැහැලා ගඟ පිරෙන්න
    ගඟ උතුරා හිත පිරෙන්න

    ගලා හැලෙන වැහි වතුර වගේ උඹ
    හිනාවෙයන් කළු හිනාවෙයන්
    වෙලා මගේ හිත ඉනාවකින් තව
    හිනාවෙයන් කළු හිනාවෙයන්

    adoo sirada? meka tikak pahadili kerepanko...:confused:

    ado ow ban me tiken kiyanna e scene eka thama neda????:shocked::shocked:
     
    Last edited:

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    25-54. ජලයෙන් මිනිසා මැව්වේද ඔහුය. ඉන්පසු ලේ නෑකම්ද විවහා නෑකම්ද ඇති කළේය. නුඹගේ රබ්(පරමාධිපති) සර්වබලධාරිය.
    (මෙහිදී තව්හීද් පිළිබඳ සාධකයක් වශයෙන් හුදු ශුක‍්‍රධාතු බිඳුවකින් මිනිසාගේ උපත සිදුවීමේ ප‍්‍රාතිහාර්යය මෙන් ම මිනිසාගෙන් සහ ගැහැණියගෙන් දරුවන් උපත ලැබීම ගෙන හැර දක්වා ඇත.)

    25-55. (එසේ තිබියදීත්) තමන්ට යහපතක් හෝ තමන්ට අයහපතක් සිදු කළ නොහැකි අල්ලාහ් හැර අන් අයට ඔවූහු නමදිති. තවද අවිශ්වාසිකයා ඔහුගේ රබ්(පරමාධිපති)ට විරුද්ධව(සියලු කැරලිකාරයින්ට) උදව් කරන්නෙකි.

    25-56. (නබි මුහම්මද් !) ශුභාරංච් දෙන්නකු ලෙසද අවවාද දෙන්නකු ලෙසද මිස අපි නුඹ නොඑව්වෙමු.

    25-57. (නුඹලා අතුරින්) කැමැති කෙනකු තමාගේ හිමි වෙතට මඟක් ගැනීම මිස, නුඹලාගෙන් එයට(මාගේ සේවයට) කුලියක් නොඉල්ලමියි (නබි මුහම්මද්) කියනු.

    25-58. (නබි මුහම්මද්ණී) අමරණීයවූ සදාජීවමානි(අල්ලාහ්) කෙරෙහි විශ්වාසය තබනු. තවද ඔහුගේ ගුණ ගැයීමෙන් ඔහු සුවිශුද්ධ කරනු. තම ගැත්තන්ගේ පාපයන් ගැන සවිඥත ඔහු පමණි.

    25-59. අහස්ද මහපොළොවද ඒ දෙක අතර ඇති දෑද සදිනකින් නිර්මාණය කළේ ඔහුය. පසුව ඔහු අර්ෂ්හී(පරමාසනයෙහි) පිහිටියේය. ඔහු අපරිමිත දයාන්විතය එනිසා ඔහු(ගේ මහිමය) ගැන දන්නා අයගෙන් (නබි මුහම්මද්) අසනු.

    25-61. අහස්හී (ශක්තිමත්) ගෝල පිහිටුවා එහි පහනක් සහ බැබලෙන සඳක් පිහිටවූ ඔහු(අල්ලාහ්) අතිඋත්කෘෂ්ටය.

    25-62. මෙනෙහි කරන්නට අදහස් කරන කෙනකුට හෝ කෘතඥවන්නට අදහස් කරන කෙනකුට හෝ රාත‍්‍රි කාලයත් දහවලත්(අනු පිළිවෙළින්) එකිනෙකා පසුපස ගමන් කිරීමට සැලසුම් කළේ ඔහු(අල්ලාහ්)මය.
     
    ane plz admin kenek meka balanawanam me post ka remove kerenna...:angry::angry:
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    ane plz admin kenek meka balanawanam me post ka remove kerenna...:angry::angry:

    16-4. ඔහු(අල්ලාහ්) ශුක‍්‍රාණු බිඳකින් මිනිසා මැවීය. දැන් ඔහු(මිනිසා) පැහැදිලිවම (අල්ලාහ්ට එරෙහිව) තර්ක කරන්නකු බවට පත්වී ඇත.

    16-70 අල්ලාහ් නුඹලා මැව්වේය. පසුව ඔහු නුඹලාට මරණය පමුණුවන්නේය. තවද දැනුමෙන් පසුව කිසිවක් නොදන්නා සේ වනු පිණිස නුඹලාගෙන් ඇතැමකු දීර්ඝ ආයුෂය නිසා දුබල වියට පත්කරනු ලබන්නේය. නියතවශයෙන් අල්ලාහ් සර්වඥ සහ සර්ව බලසම්පන්නය.

    16-78. නුඹලා කිසිවක් නොදත් තත්ත්වයකින්, නුඹලාගේ මව්වරුන්ගේ ගර්භයන් තුළින් අල්ලාහ් නුඹලා බිහි කළේය. තවද නුඹලාට ශ‍්‍රවණය, දර්ශනය සහ හදවතද ලබා දුන්නේය. නුඹලා කෘතඥවීම පිණිස.

    17-67. සාගරයේ දී නුඹලාට විපතක් සිදුවූ විට ඔහු(අල්ලාහ්) හැර නුඹලා අයැදින අය (කිසිම දෙයක් කිරිමට) අසමත් වෙති. (නමුත් ඔහු නුඹලාට උදව් කරයි.) එහෙත් ඔහු නුඹලා සුරක්ෂිතව ගොඩබිමට ගෙන ආ විට නුඹලා (ඔහුට) පිටුපාති. නියත වශයෙන් මිනිසා අකෘතඥය.

    17-70. නියත වශයෙන්ම ආදම්ගේ දරුවන් අපි සම්භාවනීය කළෙමු. ගොඩබිමෙහි ද, සාගරයෙහි ද ඔවුන් ඉසුන්‍දාවෙමු. තවද, පිවිතුරු දැයින් ඔවුනට භෝග සැපයීමු. තවද, අප මැවූ බොහෝ ජීවින් අතුරින් ඔවුන් අතිවිශිෂ්ඨ කළෙමු.

    17-72. යමකු මෙහි(මෙලොව)දි අන්ධයකු(ලෙස ජීවත්)වූයේද ඔහු පරලොවදීද අන්ධය. තවද (නිවැරදි) මඟ සොයා ගැනීමේදී (ඔහු අන්ධයාට වඩා) ඉතා දරුණුය.

    4-1. මිනිසුනි ! එකම ආත්මයකින් නුඹලා මවා, එයින්ම නුඹලාගේ සහකාරියද මවා එම දෙදෙනාගෙන් අනන්ත අප‍්‍රමාණ පුරුෂයින්ද ස්ත‍්‍රීන්ද (ලොවපුරා) පැතිර වූ රබ්(පරාධිපති)ට බියබැතිමත් වනු. ඔහුගේ නාමයෙන් නුඹලා එකිනෙකා (තම උරුමය) ඉල්ලා සිටින අල්ලාහ්ට බිය වනු. ලේ උරුමය (කඩ කිරිම) ගැනද බිය වනු. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා ගැන සුපරික්‍ෂාකාරිව සිටින්නෙහිය.
     
    thread eka kanna epa huththoo.thoge allata puluwannam gaanunge periods nawaththahanko..ponnayooo...:angry::angry:
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    thread eka kanna epa huththoo.thoge allata puluwannam gaanunge periods nawaththahanko..ponnayooo...:angry::angry:

    22-5. ජනයිනි, (මරණින් මතු ජීවිතයේ) මළවුන් කෙරෙන් නැගිටුවීම ගැන නුඹලා සැකයෙහි නම්, නියතවශයෙන් අපි (මුලින්) පසින්ද, පසුව ශුක‍්‍රාණු බිඳකින්ද, ඉන්පසුව ලේ කැටියකින්ද පසුව හැඩ ඇති හෝ හැඩ නැති මස් පිඩුවකින්ද නුඹලා මැව්වෙමු. අපි (මෙසේ යථාර්ථය) නුඹලාට පැහැදිලි කරන්නෙමු. (ශූක‍්‍රාණු බිඳුව) අපට අභිමත කාලයක් තුළ ගර්භාෂවල රඳවා තබන්නෙමු. පසුව බිළිඳකු ලෙස අපි නුඹලා බිහි කරන්නෙමු. අනතුරුව නුඹලා නුඹලාගේ තරුණ වියට පත්වනු සදහා (අපි නුඹලා පෝෂණය කරන්නෙමු.) තවද නුඹලා අතුරින් (වඩා කල් ඇතිව) මරණයට පත්වනු ලබන අය සිටිති. තවද ඔහු දැනගත හැකි සියල්ල දැනගත් පසු, කිසිවක් නොදන්නාසේ වයසින් ඉතා මහලු වියට පමුණුවන ලබන අයද නුඹලා අතර සිටිති. පොළොව වියළි (සහ නිසරු) ලෙස නුඹ දකින්නෙහිය. නමුත් ඒ මතට අප (වැසි) දිය ලබාදුන් විගසම එය(පණ ලබා) විකසිත වෙයි. තවද සෑම වර්ගයකම (අතු ඉති විහිදී සැපට වැඩෙන) ගස්වැල් (ජොඩු) බිහි කරයි.

    22-6. එය එසේමය. පරම සත්‍යය වනුයේ නියතවශයෙන් අල්ලාහ්ය. තවද ඔහුය නියතවශයෙන් මළවුන් පණ ගන්වන්නේ, තවද සියලු දෑ කෙරෙහි ඔහු අති බලසම්පන්නය.

    22-7. අස්සාඅත්(මළවුන් කෙරෙන් නැගිටුවීමේ දිනය) නිසැකයෙන්ම එළැඹෙයි. ඒ ගැන සැකයක් නැත. තවද මිනීවලවල වැතිර සිටින අය නියතවශයෙන් අල්ලාහ් නැගිටුවන්නේය. (ඒ බවට මෙය සාක්ෂියකි.)

    22-8. කිසිම දැනුමකින් තොරවද, යහමඟ (පෙන්වීමක්) නොමැතිවද, දීප්තිමත් දේව ග‍්‍රන්ථයක් නෙැමැතිවද අල්ලාහ් ගැන විවාද කරන පිරිසක් ජනයා අතර වෙති.

    22-9. අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයා) නොමඟ යවන්නට. ඔහු (උදාරම් ලෙස) තමාගේ ඇලයෙන් නැමෙන්නේය. ඔහුට මෙලොවදී නින්දාව අත්වෙයි. මළවුන් කෙරෙන් නැගිටුවන දිනයේ දැවෙන(ගින්නේ) වේදනාවේ රස විඳින්නට අපි ඔහුට සලස්වන්නෙමු.

    22-10. මේ, නුඹේ අත්වලින් නුඹම ඉදිරිපත් කළ දෑ නිසාය. නියතවශයෙන් අල්ලාහ් (තම) ගැත්තන්ට අසාධාරණ නොකරන්නකු(යි ඔහුට කියනු ලැබේ)

    22-66. නුඹලාට ජීවය ලබා දුන්නේත්, පසුව නුඹලා මරණයට පත් කරන්නේත් ඉන්පසුව නුඹලාට (නැවත) ජීවය ලබා දෙන්නේත් ඔහු(අල්ලාහ්)මය. (එසේ තිබියදීත්) නියතවශයෙන් මිනිසා (සත්‍යය) ප‍්‍රතික්ෂේප කරන්නෙක්මය.
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මට පිංතුරෙ බලද්දි වෙන දෙයක්මයි ඔලුවට ආවෙ. හත හදන් බලන්න ගිටත් එකම තමයි පෙන්නෙ.

    අනෙ මන්දා... බන්...
     
    dcpower

    Active member
  • Jun 16, 2012
    191
    55
    28
    මේ තියෙන්නෙ සේෆ් පීරියඩ් එක (ගැබ් ගැනීමක් සිදු නොවන කාලය) හොයාගන්න පොඩි ටූල් එකක්

    http://aliveprojects.com/apps/safeperiodcalculator/

    මේකට අවශ්‍ය ඉස්සෙල්ලම ලේ යන්ඩ ගත්ත දවස, ඒ දවසෙ ඉඳල දවස් හයක් විතර යනකං සේෆ් :lol:
    හැබැයි ඉතිං අහවල් වැඩේ කරන්ඩ අමාරුයි :lol:

    ඉස්සෙල්ලම ලේ යන්ඩ අරං (ඔසප් වෙන්ඩ පටන් අරං) දවස් 8-21 අතර කාලය සරු කාලය වෙනව, ඒ කියන්නෙ ගැබ් ගන්ඩ පුලුවන්.. ආයෙ ඔස්ප් වෙන්ඩ ගන්නකං (ලේ යන්ඩ ගන්නකං, ඊට පසුවත්) සේෆ්.. ගැබ් ගන්නෙ නෑ..

    Ai body heat eka dawas 14 n wadi wenna patan ganne..