තාමත් වහිනවද
මෙහෙට නම් අද හවස ටිකක් වැස්සා.එච්චර තමා
උබ කොහෙදHello Guys. gan wathura ban warella sahanadara aran.
Elakiri ANDROID APP AD එක දෙපාරක්වත් play කරන්න ඕනේ.
ඒ දවස
![]()
මට නිවාඩු දාන්නත් හිතල පස්සෙ අයිත් ගිය බන් වැඩට..........අපොයි නෑ බන්.අපිට ගංවතුරවත් නෑ නිවාඩුවක් දාන්න.

අද අර නංගිලත් නෑ වගේ

එදා ඉස්කෝලේ දවසක් උනානම් මම අද මෙතන නෑ.ඉස්කෝලේ අපේ පන්තියේ සිමෙන්ති පොලව විතරයි ඉතුරු වෙලා තිබ්බේ.

එදා ඉස්කෝලේ දවසක් උනානම් මම අද මෙතන නෑ.ඉස්කෝලේ අපේ පන්තියේ සිමෙන්ති පොලව විතරයි ඉතුරු වෙලා තිබ්බේ.

ගෙදර යටා උනත් කාටවත් කරදරයක් උනේ නෑ 