2016 May -17- ElaKiri Radio ! -Music Hut with tharindumj

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අපොයි නෑ බන්.අපිට ගංවතුරවත් නෑ නිවාඩුවක් දාන්න.
    මට නිවාඩු දාන්නත් හිතල පස්සෙ අයිත් ගිය බන් වැඩට..........:):):):):)
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,735
    21,030
    113
    adala nene
    අද අර නංගිලත් නෑ වගේ
    නංගිලා ටික තරිදුවා සීතලට තුරුල් කරන්ලු
    ඒක හින්දා කට්ටියට කතා කරන්න බෑලු :baffled::baffled::baffled:

     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට

    එදා ඉස්කෝලේ දවසක් උනානම් මම අද මෙතන නෑ.ඉස්කෝලේ අපේ පන්තියේ සිමෙන්ති පොලව විතරයි ඉතුරු වෙලා තිබ්බේ.

    :eek::eek: ගෙදර යටා උනත් කාටවත් කරදරයක් උනේ නෑ :)