2016 May -17- ElaKiri Radio ! -Music Hut with tharindumj

smart_dx

Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    නංගිලා ටික තරිදුවා සීතලට තුරුල් කරන්ලු
    ඒක හින්දා කට්ටියට කතා කරන්න බෑලු :baffled::baffled::baffled:


    අෆ්ෆා.. තරිදුව එහෙමත් පොරක්ද
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    කට්ටියම දෙක ගානේ ඉල්ලමු..දුන්නේ නැත්තන් ලබන සතියේ ඉදන් එන්නේ නැතුව ඉමු..මොකද කියන්නේ

    people-unite.jpg