හින්දි films දෙකක් හොයාගන්න උදව් ඕනේ මචෝ

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    හින්දි films දෙකක් හොයාගන්න උදව් ඕනේ මචෝ

    මේ දෙක මන් පොඩි කාලේ ගියේ බන් සිරසෙයි ITN එකෙයි බන් මට මතක විදියට.දෙකේම ශාරුක් ඛාන් ඉන්නේ බන් :):) කොහොම හරි 2005ට කලින් ගියපුවා බන්

    1)ලාවට මතකයි ශාරුක් ඛාන් ඔයකින්ද මන්දා ඇවිල්ල කැලෙකට යනවා බන්.යට වලක වගේ ඉඳන් අතු වගයක් අස්සෙන් උඩට නැගලා
    කැලේට යන්නේ. මරන්න පන්නද්දී හරි ගහගෙන ඇවිල්ල හරි බන්.ඔයේ හරි මුහුදේ හරි බන් :D
    එච්චරයි එකේ මතක බන් :D

    2)මේකේ ශාරුක් ඛාන් මැරිලා ගිනි තියන්න හදද්දී පන ඇවිල්ල කෙල්ලවද කොහෙද බදාගන්නවා බන් :D ඔච්චරයි එකෙත් මතක

    අනේ බන් මේ දෙකම හොයලා දියල්ලකෝ.හෙන අමාරු වැඩක් අර පලවෙනි එක හොයන එකනම්.:(:(:(මට මතක එච්චරයි බන්.පොඩි කාලේ අපේ අම්මා ෆිල්ම් බලන්න දෙන්නේ නැ බන් අපිට.හොරෙන් තමා බැලුවේ :cool::cool::cool:

    පලවෙනි එකේ ශාරුක් නෙමෙයිද මන්ද බන් ඉන්නේ :D
    (දැන් හොඳ කුණුහරුප ටිකක් අහගන්න පුළුවන් මුන්ගෙන් :D )

    දන්නේ නැත්නම් බම්ප් එකක් හරි දාලා යමන් මචෝ :):):)
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    1. Thrimurthi wenna ona mathaka widihata eke thama pora mada nagena kalekin kanda naginne

    2. mathakayak naha habei Dil se / Baazighar wage wenna puluwan

    Bump
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    adoooooo pattane bn
    me palaveni ekatada bn :D

    thanx machoo :)

    1. Thrimurthi wenna ona mathaka widihata eke thama pora mada nagena kalekin kanda naginne

    2. mathakayak naha habei Dil se / Baazighar wage wenna puluwan

    Bump
    Dil se mn dl kalath ekka bn,thama balanna bari una :D
    ela ela machooo mn balannam
    thanx ah :)

    elakiri machooo
    thanx ah :)


    Amazing memory:)
    :yes::yes::yes::yes::yes:

    thanx machooo
    me palaveni ekatada bn :D
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,074
    113
    Kingdom of Hyrule
    මේකේ නේද මුට නෙලල නෙලල බෙල්ලත් කපල කන්දකින් පහලට වැටෙන්න පයින් එකකුත් දෙන්නෙ , ඒත් මූ මැරෙන්නෑ කියාංකෝ. ගහක රැදිලා ඉන්නව. ලොල් බං හින්දි ෆිල්ම්ස් නම්.....
    :lol::lol::rofl:
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    poddak oya kale gahala google balahan
    oya kale wadi film tikak awe na
    e kale hariyatama sure na bn :D
    ekai awla

    thanx machoo :)

    chu karala nida ganin ban.. tho Ganja gahalada?? Kasippu gahaalad???? :lol:
    dekama gahala bn :P


    palaweni eka thrimurthi kiyana film eka.
    deka nam nodhanimi.
    elakiri machoo mn dl karala balannam bn
    thanx ah :)

    ela ela machoo :)

    elakiri machoo :)

    1. Mai hoona ?
    eke ehema scne thiyenavada bn :D

    එදත් සූරයා අදත් සූරයා නේද..
    ow bn,thamath kollage charithe porata enavane bn :D