මේක තමයි Sony ලගේ අලුත්ම Phone ඒක. ඊයේ පෙරේද Sony ල කිව අය එයාල phones හදන්නේ x series එකෙන් විතරයි කියලා. මේ phone එකේ කැපිලම පෙන්නේ 16MP OIS back cam ඒක තමා. මේකේ මේවත් තියනවා
- Edge-to-edge design, 79mm body width
- 6-inch FullHD display, 367ppi
- Mediatek Helio P10 chipset, 3GB of RAM
- 16GB of built-in storage, microSD expansion
- Front camera: 16MP Type 1/2.6" sensor, optical image stabilization, LED flash
- Rear camera: 21.5MP Type 1/2.4" sensor, hybrid autofocus with object tracking (not predictive, though), LED flash
- Android 6.0.1 Marshmallow
- Up to 2-day battery life, quick charge capabilities - 10min charge is enough for 5.5h of use
- Graphite black, White, and Lime gold color options
Last edited:



htc valath dunna 
මම ගොඩක්ම ආස සෝනි design ඒකට. SAMSUNG බිත්තරේ දැකලා එපා වෙලා ඉන්නේ. දැන් නම් සෝනි market බැහැලා failed device ටිකකුත් ආවනේ උන්ගේ. ගොඩක්.