බිල් එක සාමාන්‍ය විදිහටම තමා මචන්...දැන් තියෙන පැකේජ් වල ගාස්තුමයි...ස්පීඩ් එක විතරයි වැඩි වෙන්නේ...![]()
ela ela
බිල් එක සාමාන්‍ය විදිහටම තමා මචන්...දැන් තියෙන පැකේජ් වල ගාස්තුමයි...ස්පීඩ් එක විතරයි වැඩි වෙන්නේ...![]()

Matath Family package ekak thiyenne. mama nam ganne naha. therumak naha.
Mata download/upload loku speed eka awashya naha. dan thiyana gana wadith ekka.
Oka aragena waradilawath YouTube giyapu welawata HD video load wenna gatta gaman Package eka iwarayi. Anika torrent bana welawata upload speed eka wadi wunamath karadarayi.
Onna 100GB wath thiyanawanam kamak na.![]()
අපේ නම් ගෙවල් එහා පැත්තේම තියෙනවා බන් එක...![]()
එහෙම කියන්න බැහැ බන්...දැන් බලහන් මම දිනපතා කරන රාජකාරි වෙනසක් වෙන්නේ නැහැනේ ස්පීඩ් එක වෙනස් වුනා කියල..
උදාහරනෙක්ට ගත්තොත් මම කරන්නේ මොකක් හරි සයිට් එකක් බලන එකයි, වැඩ වෙලාවට වැඩ කරන එකයි..එළකිරි එන එකයි, වැලක් බලන එකයි..මේ සේරටම දවසට යනවා කියමුකෝ GB 1ක්...ස්පීඩ් එක වැඩි වුනා කියල ඔය GB 1 වැඩි වෙන්නේ නැහැනේ බන්...උබ කියන එකේ අත්තක් තියෙනවා...ස්පීඩ් කියල තියෙන හැම එකම මී හරක වගේ බාන්න ගියොත් ඉතින් කරන්න බැහැ තමා..එත් මගේ සාමාන්‍ය කාල සටහන ගත්තම මම වෙනද කරන වැඩ ඇරුනම වෙන් දෙයක් කරන්න වෙලාවක් ඉතුරු වෙන්නේ නැහැ...ඒ නිසා බැලුවොත් මගේ පාවිචිචිය වෙනසක් වෙන්නේ නැහැ...
මට සාමන්යෙන් 60 වැඩිත් එක්ක...මගේ හැම මාසෙම GB 10ක් වගේ ඉතුරු වෙනවා...![]()




cdma dunna vage veida danneth Na..18000k Aran dunne mulma cdma..anthimata nknuth dila dn ain krlath damma..mkk unath connection eka vatinava sahennama


torrent eke up speed eka settings walin adjust karanna
youtube eke 480p wage setting ekak always ena widiyata account eken adjust karanna, ethakota oya prashna naha ne
fiber denna salli gannawada ban. mehe (Qatar) balen free dila giye epa kiyaddi. including router and everything. 40mbps line eka unlimited.![]()
fiber denna salli gannawada ban. mehe (Qatar) balen free dila giye epa kiyaddi. including router and everything. 40mbps line eka unlimited.![]()

Ekata youtube log welama inna ona bn. torrent nam awulak na.
mama oya kiwwe example dekak witharayi.

තමන් පාවිච්චි කරන ප්‍රමාණය තීරණය වෙන්නේ තමුන් ගේ මත නේ මචන්...ඒකට ස්පීඩ් වැඩි කරා කියල උන්ට දොස් කියල වැඩක් නැහැ...
NetBalancer software eka ganna. Eke onama software ekaka upload/download speed adu wadi karanna puluwan. Ona software limit karanna puluwan.Ekata youtube log welama inna ona bn. torrent nam awulak na.
mama oya kiwwe example dekak witharayi.