SLT Fiber Optic

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,860
    20,002
    113
    Panadura
    ubala koheda?

    පානදුර පිංවත්ත හරියේ....
    ගාළුපාර දිගටම Fiber දීලා තියෙන්නේ,
    ඒත් කරුමෙට අපි ගාළුපාරේ අයිනේ නෙමේ,
    ඇතුලට යන්න ඕනේ 2 KM
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    ඊයෙ අපේ ගෙවල් පැත්තෙත් promotion team eka ආවා මචන්
    කනෙක්ශන් එක දෙන්න අපේ ගේ ලඟම කනුවෙන් පුළුවන් කිව්වා. (loops ?)
    මම ගන්න තමයි හිතුවෙ. අද උන් එනවා කිව්වා.
    අපේ තියෙන්නෙ ඉස්සරම ආපු unlimited පැකේජ් එක මචන්.. ඒක වෙනස් කරාවිද මුන් ?
    දන්න එකෙක් කියපල්ල මචන්
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    පානදුර පිංවත්ත හරියේ....
    ගාළුපාර දිගටම Fiber දීලා තියෙන්නේ,
    ඒත් කරුමෙට අපි ගාළුපාරේ අයිනේ නෙමේ,
    ඇතුලට යන්න ඕනේ 2 KM

    unta kiuwa nan hari
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    චගු;20158735 said:
    ඊයෙ අපේ ගෙවල් පැත්තෙත් promotion team eka ආවා මචන්
    කනෙක්ශන් එක දෙන්න අපේ ගේ ලඟම කනුවෙන් පුළුවන් කිව්වා. (loops ?)
    මම ගන්න තමයි හිතුවෙ. අද උන් එනවා කිව්වා.
    අපේ තියෙන්නෙ ඉස්සරම ආපු unlimited පැකේජ් එක මචන්.. ඒක වෙනස් කරාවිද මුන් ?
    දන්න එකෙක් කියපල්ල මචන්

    unlimtted ඒවා නම් නැති වෙනවා මචන්...අපේ ඔෆිස් එකෙත් ඔය සීන් එක වෙනවා දැන් ඕක ගන්න ඉන්නේ :dull::dull:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,860
    20,002
    113
    Panadura
    unta kiuwa nan hari

    කිව්වාම නම් කියන්නේ Fiber Line එක දාන්න පාස් වෙලා තියෙන්නේ අද හෙටම දෙනවා කියලා :dull::dull:
    හැබැයි කියලා මාස අටක් විතර වෙනවා :baffled::baffled:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,677
    20,954
    113
    Fiber dunna peo tv hd balanna puluwane
    Kawru hari channel list eka dannako
     
    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    චගු;20158735 said:
    ඊයෙ අපේ ගෙවල් පැත්තෙත් promotion team eka ආවා මචන්
    කනෙක්ශන් එක දෙන්න අපේ ගේ ලඟම කනුවෙන් පුළුවන් කිව්වා. (loops ?)
    මම ගන්න තමයි හිතුවෙ. අද උන් එනවා කිව්වා.
    අපේ තියෙන්නෙ ඉස්සරම ආපු unlimited පැකේජ් එක මචන්.. ඒක වෙනස් කරාවිද මුන් ?
    දන්න එකෙක් කියපල්ල මචන්
    128kbps up 512kbps down speed ekakata fiber aran mokatada :P:P
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    unlimtted ඒවා නම් නැති වෙනවා මචන්...අපේ ඔෆිස් එකෙත් ඔය සීන් එක වෙනවා දැන් ඕක ගන්න ඉන්නේ :dull::dull:

    මට ඊයෙ කෝල් කල ටෙලෙකොම් එකා කිව්වෙ වෙනස් වෙන්නෙ නෑ කියල.. ඒක නම් විශ්වාස කරන්න බෑ මචන්. ඒකයි මම ඇහුවෙ.

    128kbps up 512kbps down speed ekakata fiber aran mokatada :P:P

    මම ඔය ස්පීඩ් දන්නෙ නෑ බන්.
    ඒත් FiberOptic connection එක ගන්න කියල තමයි මමත් හිතුවෙ.
    මේ පැකේජ් ප්ලැන් එක අවුලක් නෑ වගේ :
    http://www.slt.lk/personal/telephone/ftth-callingplans
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    චගු;20158735 said:
    ඊයෙ අපේ ගෙවල් පැත්තෙත් promotion team eka ආවා මචන්
    කනෙක්ශන් එක දෙන්න අපේ ගේ ලඟම කනුවෙන් පුළුවන් කිව්වා. (loops ?)
    මම ගන්න තමයි හිතුවෙ. අද උන් එනවා කිව්වා.
    අපේ තියෙන්නෙ ඉස්සරම ආපු unlimited පැකේජ් එක මචන්.. ඒක වෙනස් කරාවිද මුන් ?
    දන්න එකෙක් කියපල්ල මචන්

    Rs 1600+TAX gewan ganna 512Kbps unlimited eka neda machan?
    Theory ekatma baluwoth 512/8 = 64KB/sec max speed.
    electricity bill gewan nidi maran dawasata paya 12 eka digata download kalath 2.7 GB per day. Oya widiyata dawas 20 eka digata download kalath 54GB

    Aththa loke ochchra download karannath baha, oka disconnect wenawa, slow wenawa, ohoma download karanakota email ekak wath balanna browse karanna baha. Enisa download nawathanna wenawa.

    Dan Rs 1490 ta 60GB denawa. maruweyan. Electricity bill, umbe kalaya ithurui.

    Mama danna godak ewun innawa oya parana unlimited eka raththran watina deyak wage maru novi innawa. Egollanta therenne naha computer eka on karan inna power bill ekenma unta padui kiyala. Anik eka jeewath wenne awrudu 70 wage, podi wadak kara ganna jeewithe kalaya ohoma nasthi karana eka salli walin maninna baha.
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    f0698562d3fd4687b60348454e08cf78.png

    ada apitath fiber denna puluwan kiyala letter ekak awa...
     
    Last edited:

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    Rs 1600+TAX gewan ganna 512Kbps unlimited eka neda machan?
    Theory ekatma baluwoth 512/8 = 64KB/sec max speed.
    electricity bill gewan nidi maran dawasata paya 12 eka digata download kalath 2.7 GB per day. Oya widiyata dawas 25 eka digata download kalath 54GB
    Aththa loke ochchra download karannath baha, oka disconnect wenawa, slow wenawa, ohoma download karanakota email ekak wath balanna browse karanna baha. Enisa download nawathanna wenawa.

    Dan Rs 1490 ta 60GB denawa. maruweyan. Electricity bill, umbe kalaya ithurui.

    Mama danna godak ewun innawa oya parana unlimited eka raththran watina deyak wage maru novi innawa. Egollanta therenne naha computer eka on karan inna power bill ekenma unta padui kiyala. Anik eka jeewath wenne awrudu 70 wage, podi wadak kara ganna jeewithe kalaya ohoma nasthi karana eka salli walin maninna baha.

    :D :D
    එලකිරි
    තෑන්ක්ස් මචන්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    චගු;20158839 said:
    මට ඊයෙ කෝල් කල ටෙලෙකොම් එකා කිව්වෙ වෙනස් වෙන්නෙ නෑ කියල.. ඒක නම් විශ්වාස කරන්න බෑ මචන්. ඒකයි මම ඇහුවෙ.

    මම ඔය ස්පීඩ් දන්නෙ නෑ බන්.
    ඒත් FiberOptic connection එක ගන්න කියල තමයි මමත් හිතුවෙ.
    මේ පැකේජ් ප්ලැන් එක අවුලක් නෑ වගේ :
    http://www.slt.lk/personal/telephone/ftth-callingplans

    මම දන්නා තරමින් නම් ඉතින් එහෙම තමා බන්...එහෙම නැතුව ෆයිබර් අරන් මොකද කරන්නේ? 512kbps ෆයිබර් වලින් දෙන්නේ නැහැනේ...:P

    උබට 100mbps unlimited දෙන්නෙත් නැහැනේ උන්...මරුවට තියෙයි...:rofl::rofl: අනිවාර්යෙන් ඔය අන්ලිමිටඩ් ඒවා නැති වෙනවා ඕකෙන්...:yes::yes:
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    මම දන්නා තරමින් නම් ඉතින් එහෙම තමා බන්...එහෙම නැතුව ෆයිබර් අරන් මොකද කරන්නේ? 512kbps ෆයිබර් වලින් දෙන්නේ නැහැනේ...:P

    උබට 100mbps unlimited දෙන්නෙත් නැහැනේ උන්...මරුවට තියෙයි...:rofl::rofl: අනිවාර්යෙන් ඔය අන්ලිමිටඩ් ඒවා නැති වෙනවා ඕකෙන්...:yes::yes:

    :yes::rofl::yes: