ubala koheda?
පානදුර පිංවත්ත හරියේ....
ගාළුපාර දිගටම Fiber දීලා තියෙන්නේ,
ඒත් කරුමෙට අපි ගාළුපාරේ අයිනේ නෙමේ,
ඇතුලට යන්න ඕනේ 2 KM
ගාළුපාර දිගටම Fiber දීලා තියෙන්නේ,
ඒත් කරුමෙට අපි ගාළුපාරේ අයිනේ නෙමේ,
ඇතුලට යන්න ඕනේ 2 KM
ubala koheda?
පානදුර පිංවත්ත හරියේ....
ගාළුපාර දිගටම Fiber දීලා තියෙන්නේ,
ඒත් කරුමෙට අපි ගාළුපාරේ අයිනේ නෙමේ,
ඇතුලට යන්න ඕනේ 2 KM
මොලේ පෑදිලා ඉන්නේ...දැන් ඒ පකය ෆෝන් එක ගන්නේ නැහැනේ..![]()




චගු;20158735 said:ඊයෙ අපේ ගෙවල් පැත්තෙත් promotion team eka ආවා මචන්
කනෙක්ශන් එක දෙන්න අපේ ගේ ලඟම කනුවෙන් පුළුවන් කිව්වා. (loops ?)
මම ගන්න තමයි හිතුවෙ. අද උන් එනවා කිව්වා.
අපේ තියෙන්නෙ ඉස්සරම ආපු unlimited පැකේජ් එක මචන්.. ඒක වෙනස් කරාවිද මුන් ?
දන්න එකෙක් කියපල්ල මචන්


gatta ekek kiyapan oka kohomada wenne kiyala? ape tyena router use karannath baa neh? telephone line okkoma replace karanawada? monawath awul thyenawada?
unta kiuwa nan hari




128kbps up 512kbps down speed ekakata fiber aran mokatadaචගු;20158735 said:ඊයෙ අපේ ගෙවල් පැත්තෙත් promotion team eka ආවා මචන්
කනෙක්ශන් එක දෙන්න අපේ ගේ ලඟම කනුවෙන් පුළුවන් කිව්වා. (loops ?)
මම ගන්න තමයි හිතුවෙ. අද උන් එනවා කිව්වා.
අපේ තියෙන්නෙ ඉස්සරම ආපු unlimited පැකේජ් එක මචන්.. ඒක වෙනස් කරාවිද මුන් ?
දන්න එකෙක් කියපල්ල මචන්


unlimtted ඒවා නම් නැති වෙනවා මචන්...අපේ ඔෆිස් එකෙත් ඔය සීන් එක වෙනවා දැන් ඕක ගන්න ඉන්නේ![]()
128kbps up 512kbps down speed ekakata fiber aran mokatada![]()
චගු;20158735 said:ඊයෙ අපේ ගෙවල් පැත්තෙත් promotion team eka ආවා මචන්
කනෙක්ශන් එක දෙන්න අපේ ගේ ලඟම කනුවෙන් පුළුවන් කිව්වා. (loops ?)
මම ගන්න තමයි හිතුවෙ. අද උන් එනවා කිව්වා.
අපේ තියෙන්නෙ ඉස්සරම ආපු unlimited පැකේජ් එක මචන්.. ඒක වෙනස් කරාවිද මුන් ?
දන්න එකෙක් කියපල්ල මචන්
Rs 1600+TAX gewan ganna 512Kbps unlimited eka neda machan?
Theory ekatma baluwoth 512/8 = 64KB/sec max speed.
electricity bill gewan nidi maran dawasata paya 12 eka digata download kalath 2.7 GB per day. Oya widiyata dawas 25 eka digata download kalath 54GB
Aththa loke ochchra download karannath baha, oka disconnect wenawa, slow wenawa, ohoma download karanakota email ekak wath balanna browse karanna baha. Enisa download nawathanna wenawa.
Dan Rs 1490 ta 60GB denawa. maruweyan. Electricity bill, umbe kalaya ithurui.
Mama danna godak ewun innawa oya parana unlimited eka raththran watina deyak wage maru novi innawa. Egollanta therenne naha computer eka on karan inna power bill ekenma unta padui kiyala. Anik eka jeewath wenne awrudu 70 wage, podi wadak kara ganna jeewithe kalaya ohoma nasthi karana eka salli walin maninna baha.

චගු;20158839 said:මට ඊයෙ කෝල් කල ටෙලෙකොම් එකා කිව්වෙ වෙනස් වෙන්නෙ නෑ කියල.. ඒක නම් විශ්වාස කරන්න බෑ මචන්. ඒකයි මම ඇහුවෙ.
මම ඔය ස්පීඩ් දන්නෙ නෑ බන්.
ඒත් FiberOptic connection එක ගන්න කියල තමයි මමත් හිතුවෙ.
මේ පැකේජ් ප්ලැන් එක අවුලක් නෑ වගේ :
http://www.slt.lk/personal/telephone/ftth-callingplans


අනිවාර්යෙන් ඔය අන්ලිමිටඩ් ඒවා නැති වෙනවා ඕකෙන්...

මම දන්නා තරමින් නම් ඉතින් එහෙම තමා බන්...එහෙම නැතුව ෆයිබර් අරන් මොකද කරන්නේ? 512kbps ෆයිබර් වලින් දෙන්නේ නැහැනේ...
උබට 100mbps unlimited දෙන්නෙත් නැහැනේ උන්...මරුවට තියෙයි...අනිවාර්යෙන් ඔය අන්ලිමිටඩ් ඒවා නැති වෙනවා ඕකෙන්...
![]()


