මචන්ලා මම දවසක් තිඩ් එකක් දැම්මා අලුතින් එන VGA කේබල් වල රෙසුලේෂන් එක එන්නේ 1024X768 කියලා. ඊට වඩා වැඩි කරන්න බැහැ මගේ පරණ කේබල් එක 1280 ට වැඩි උණා.
මේ තියෙන්නේ ඒක ලින්ක් එක. http://www.elakiri.com/forum/showthread.php?t=1735556
උබලා අහන්නේ ම නැති නිසා ඔය තීඩ් එකට දාන්න වයර් දෙකේ Photos දෙකක් දාන්න හිතුවා එත් Phone එකේ තියෙන Photo Pc එකට ගන්න ඕනේ Ubuntu වල Buletooth නැති නිසා Windows xp දැම්මා. දාලා රෙසුලේශ්න් ගිහිල්ලා පොඩ්ඩක් බැලුවා. බලද්දී Windows වල 1280 රෙසුලේෂන් එක තියෙනවා ඒක හොදට වැඩ කරනවා ඊට වඩා වැඩි කරන්නත් පුළුවන්.
දැන් මට තියෙන ගැටළුව ඇයි VGA කේබල් එක මාරු කරපු ගමන් Ubuntu වල 1024x768 විතරක් ආවේ ? Drivers අවුලක් වෙන්න බැහැ කලින් වයර් එකට හොදට වැඩ කරා මන් වයර් එක විතරයි මාරු කරේ. ඊට පස්සේ මන් අය Ubuntu දාලා බැලුවා එත් එහෙමයි ගැටළුව.
මන් වයර් දෙකේ Photo දාන්නම්
මේ වයර් තමයි දැන් කඩවල් වල තියෙන්නේ. මේකේ වයර් අඩුයි Ubuntu වල 1024x768 විතරයි එන්නේ. Refresh Rate වැඩි කරන්න බැහැ.
කලින් මන් පාවිචේ කරේ මේ වයර් එක. මේකේ වයර් වැඩි මේකේ 1280 ආවා.
Ubuntu වලට ඇතුලේ කේබල් ගාන වැඩි VGA කේබල් එකක් දාන්න වෙයිද 1280 රෙසුලේෂන් ගන්න දන්නා එකෙක් හෙල්ප් දියල්ලකෝ.
රේප් දෙනවා හැමෝටම. +3