Ubuntu VGA Cable ගැටළුවක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,058
    12,620
    113
    37
    මචන්ලා මම දවසක් තිඩ් එකක් දැම්මා අලුතින් එන VGA කේබල් වල රෙසුලේෂන් එක එන්නේ 1024X768 කියලා. ඊට වඩා වැඩි කරන්න බැහැ මගේ පරණ කේබල් එක 1280 ට වැඩි උණා.
    මේ තියෙන්නේ ඒක ලින්ක් එක. http://www.elakiri.com/forum/showthread.php?t=1735556

    උබලා අහන්නේ ම නැති නිසා ඔය තීඩ් එකට දාන්න වයර් දෙකේ Photos දෙකක් දාන්න හිතුවා එත් Phone එකේ තියෙන Photo Pc එකට ගන්න ඕනේ Ubuntu වල Buletooth නැති නිසා Windows xp දැම්මා. දාලා රෙසුලේශ්න් ගිහිල්ලා පොඩ්ඩක් බැලුවා. බලද්දී Windows වල 1280 රෙසුලේෂන් එක තියෙනවා ඒක හොදට වැඩ කරනවා ඊට වඩා වැඩි කරන්නත් පුළුවන්.

    දැන් මට තියෙන ගැටළුව ඇයි VGA කේබල් එක මාරු කරපු ගමන් Ubuntu වල 1024x768 විතරක් ආවේ ? Drivers අවුලක් වෙන්න බැහැ කලින් වයර් එකට හොදට වැඩ කරා මන් වයර් එක විතරයි මාරු කරේ. ඊට පස්සේ මන් අය Ubuntu දාලා බැලුවා එත් එහෙමයි ගැටළුව.

    මන් වයර් දෙකේ Photo දාන්නම්

    මේ වයර් තමයි දැන් කඩවල් වල තියෙන්නේ. මේකේ වයර් අඩුයි Ubuntu වල 1024x768 විතරයි එන්නේ. Refresh Rate වැඩි කරන්න බැහැ.

    4xvZ5aA.jpg


    කලින් මන් පාවිචේ කරේ මේ වයර් එක. මේකේ වයර් වැඩි මේකේ 1280 ආවා.

    r4ixcyI.jpg


    Ubuntu වලට ඇතුලේ කේබල් ගාන වැඩි VGA කේබල් එකක් දාන්න වෙයිද 1280 රෙසුලේෂන් ගන්න දන්නා එකෙක් හෙල්ප් දියල්ලකෝ.

    රේප් දෙනවා හැමෝටම. +3
     
    • Like
    Reactions: gaiya#1

    corei7

    Junior member
  • Dec 6, 2008
    344
    9
    18
    36
    In your ♥
    aluthin ena chinese cables wala oya case eka tyenawa machan. mt oya scene eka awith tyenwa. original used hari kamak na cable ekak ganna. ubuntu install kara kara innawata wada eka easy.

    ubuntu wala indan hadanna puluwan widiyak tyenawada nm danne na. try karanna welawak tbune na.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,620
    113
    37
    aluthin ena chinese cables wala oya case eka tyenawa machan. mt oya scene eka awith tyenwa. original used hari kamak na cable ekak ganna. ubuntu install kara kara innawata wada eka easy.

    ubuntu wala indan hadanna puluwan widiyak tyenawada nm danne na. try karanna welawak tbune na.

    chinese cables වල තමයි අවුල එන්නේ. මට ඒක හිතුනා ඒවගේ පැකට් එකේ High Qulity කියලා ගහලා තිබ්බට වයර් එකේ ගහලා තියෙන්නේ low Qulity කියලා

    This post has not received any reputation. You currently have 1695 reputation point(s).
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,877
    658
    113
    බාල chines කේබල් ගන්න එපා මල ජරාව branded monitor වලට එනකෙබල් තියනවා හැබැයි
    ඒවා use ඒවා එකක් අරන් දන්න 250ක් වගේ වෙයි එකේ wire එකත් මහතයි monitor එක
    distortion වෙන්නෙත් නැ......
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,620
    113
    37
    බාල chines කේබල් ගන්න එපා මල ජරාව branded monitor වලට එනකෙබල් තියනවා හැබැයි
    ඒවා use ඒවා එකක් අරන් දන්න 250ක් වගේ වෙයි එකේ wire එකත් මහතයි monitor එක
    distortion වෙන්නෙත් නැ......

    thnaks rep +3