BREAKING NEWS 2016 DUTY REVISED - AGAIN !!!!!

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මම නම් කියන්නේ ඉන්දියන් වාහන චීන වාහන එහෙම බදු නැතුව ගෙන්නුවත් කමක් නැහැ.
    මේ ජපන් වාහන යුරෝපියන් වාහන ඇමරිකන් වාහන වගේ ඒවාට එක ගානක කාලයක් නොවෙනස්ව තියෙන්න සාදාරන බද්දක් තියෙන්න ඕනේ.
    එතකොට ගන්න මිනිහට අස මිනිහට කරදරයක් නැතිව ඒ වාහන ගන්න පුළුවන්.
    ලංකාවේ වෙන මොනවා ගැන කල්පනාවක් නැතත් ගොඩක් මිනිස්සුන්ට ජපන් වාහන ගැන යම් තරමක හරි අවබෝදයක් තියෙනවනේ.

    එතකොට වැඩිය දීල හරි ගන්න ඕන මිනිහ එක ගන්නවා.
    හරියට වයසක මැදිවියේ අය හොයන්නෙම ජපන් වාහන වගේ.
    මොකද දන්නා මනුස්සය දන්නවනේ වාහන ගැන.

    අසාදාරන බදු නැතුව හොන්ද වහනයක් ගන්න තිබ්බනම් හරි.

    ඔක්කොමත් හරි රුපියල පාවෙන එක තම චාටර්ම වැඩේ,කරන්න අමාරුයි එතකොට:confused::confused::sorry:

    පිස්සුද උඹට?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    reputation_neg.gif
    BREAKING NEWS 2016 DUTY... 05-20-2016 03:20 PM ගොන් හරකෝ, 1 - 2 අඩු වුනා කියල ඒවාට වෙනමම කැටගර&#353

    එකෙක් දන්න තරම ප්‍රදර්ශනය කරලා. . :D
     

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63

    2500CC * 2000 = 5 400 000.00 වෙයිකියලා තමයි දැනට කතාවෙන්නේ . SURE නැහැ මචන් මේවගේ උනොත් ලක්ෂ 3ක් විතර අඩුවෙයි. කෝකටත් මචන් මමත් කීපයක් අරගෙන තිය ගත්තා උබ වගේ හදිසි කාරයෝ එහෙම සෙට් උනොත් :) . කියන්න බැහැ මොනවා වෙයිද කියලා බලමු. UPDATE ආව ගමන් කියන්නම්.

    ado dan outlander aka dan 1165000 thiyenawa without body kit :oo::oo::oo::oo:
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    ඒ කියන්නේ 1500 cc වලට වෙනසක් වෙන්නෙ නෑ නේද?
    1500 x 1750 = 2625000 නේ

    දැන් තියෙන්නෙත් ඒ ගානමයි නේද?
    Honda Grace වලට එහෙම?
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    උබලා Rep කපා ගෙන අරගන්න එපා මචන්ලා. මම ඉතින් මට දැනගන්න ලැබුන දෙයක් නේ කිවුවේ. දන්නා දේ share කරගන්න හිතුන එච්චරයි.
     
    • Like
    Reactions: kmc madushan

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    ඒ කියන්නේ 1500 cc වලට වෙනසක් වෙන්නෙ නෑ නේද?
    1500 x 1750 = 2625000 නේ

    දැන් තියෙන්නෙත් ඒ ගානමයි නේද?
    Honda Grace වලට එහෙම?

    1000 - 1500cc අතර වෙනසක් වෙන්නේ නැතිලු.