machan dan nam me rate idala nam wahanayak ganna eke kisima therumak naha, 50Mil wage loan aran wahana ganne mona reddatada ban![]()


මම නම් කියන්නේ ඉන්දියන් වාහන චීන වාහන එහෙම බදු නැතුව ගෙන්නුවත් කමක් නැහැ.
මේ ජපන් වාහන යුරෝපියන් වාහන ඇමරිකන් වාහන වගේ ඒවාට එක ගානක කාලයක් නොවෙනස්ව තියෙන්න සාදාරන බද්දක් තියෙන්න ඕනේ.
එතකොට ගන්න මිනිහට අස මිනිහට කරදරයක් නැතිව ඒ වාහන ගන්න පුළුවන්.
ලංකාවේ වෙන මොනවා ගැන කල්පනාවක් නැතත් ගොඩක් මිනිස්සුන්ට ජපන් වාහන ගැන යම් තරමක හරි අවබෝදයක් තියෙනවනේ.
එතකොට වැඩිය දීල හරි ගන්න ඕන මිනිහ එක ගන්නවා.
හරියට වයසක මැදිවියේ අය හොයන්නෙම ජපන් වාහන වගේ.
මොකද දන්නා මනුස්සය දන්නවනේ වාහන ගැන.
අසාදාරන බදු නැතුව හොන්ද වහනයක් ගන්න තිබ්බනම් හරි.
ඔක්කොමත් හරි රුපියල පාවෙන එක තම චාටර්ම වැඩේ,කරන්න අමාරුයි එතකොට![]()

2500CC * 2000 = 5 400 000.00 වෙයිකියලා තමයි දැනට කතාවෙන්නේ . SURE නැහැ මචන් මේවගේ උනොත් ලක්ෂ 3ක් විතර අඩුවෙයි. කෝකටත් මචන් මමත් කීපයක් අරගෙන තිය ගත්තා උබ වගේ හදිසි කාරයෝ එහෙම සෙට් උනොත්. කියන්න බැහැ මොනවා වෙයිද කියලා බලමු. UPDATE ආව ගමන් කියන්නම්.




ඒ කියන්නේ 1500 cc වලට වෙනසක් වෙන්නෙ නෑ නේද?
1500 x 1750 = 2625000 නේ
දැන් තියෙන්නෙත් ඒ ගානමයි නේද?
Honda Grace වලට එහෙම?
1000 - 1500cc අතර වෙනසක් වෙන්නේ නැතිලු.