චගු;20162585 said:කොපර් ලයින් එක අයින් කලේ නෑ මචන්.
ඒක තියා ගන්න කියල තමයි මමත් බැලුවෙ.
ඒක ගොඩක් පාවිච්චි කරන්නෙ අම්මලා නෙ.
නැතිනම් powercut වෙලාවට කෝල් ගන්න බැරි උනොත් මට තමයි බැනුම්.![]()
![]()
![]()
මචන් මමත් දැන් මේ ගෙවල ආවේ...ඌ කියනවා කරන්ට් නැති වෙලාවට අවුලක් නැහැලු ඒ ෆෝන් එකේ බැටරි තියෙනවා ලු...අනේමන්ද...එතකොට කරන්ට් එක ඕනේ මොකටද දන්නේ නැහැ?










