SLT Fiber Optic

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    චගු;20162585 said:
    කොපර් ලයින් එක අයින් කලේ නෑ මචන්.
    ඒක තියා ගන්න කියල තමයි මමත් බැලුවෙ.
    ඒක ගොඩක් පාවිච්චි කරන්නෙ අම්මලා නෙ.
    නැතිනම් powercut වෙලාවට කෝල් ගන්න බැරි උනොත් මට තමයි බැනුම්. :rolleyes: :rolleyes: :rolleyes:

    මචන් මමත් දැන් මේ ගෙවල ආවේ...ඌ කියනවා කරන්ට් නැති වෙලාවට අවුලක් නැහැලු ඒ ෆෝන් එකේ බැටරි තියෙනවා ලු...අනේමන්ද...එතකොට කරන්ට් එක ඕනේ මොකටද දන්නේ නැහැ? :baffled::baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ape ayya kenek gatta patta speed machan. drop wenne na. Wireless Phone ekakut free duna. ekama aula tiyenne currunt nati welawata phone wada nalu. ekiyanne. phone ekatat router ekenmalu dan cable eka yanne.

    අහා...එහෙමද සීන් එක? යකෝ එතකොට මුන් පොයියද ගැහුවේ? මට කිව්වා අර දෙන ෆෝන් එකේ කරන්ට් එක චාර්ජ් එක තියෙන නිසා අවුලක් නැහැ කියල...:baffled:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    මචන් මමත් දැන් මේ ගෙවල ආවේ...ඌ කියනවා කරන්ට් නැති වෙලාවට අවුලක් නැහැලු ඒ ෆෝන් එකේ බැටරි තියෙනවා ලු...අනේමන්ද...එතකොට කරන්ට් එක ඕනේ මොකටද දන්නේ නැහැ? :baffled::baffled:

    kottawa piliyandala pattata fiber tiyenawada bun ? 4K wela balana asai bun
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    මචන් මමත් දැන් මේ ගෙවල ආවේ...ඌ කියනවා කරන්ට් නැති වෙලාවට අවුලක් නැහැලු ඒ ෆෝන් එකේ බැටරි තියෙනවා ලු...අනේමන්ද...එතකොට කරන්ට් එක ඕනේ මොකටද දන්නේ නැහැ? :baffled::baffled:

    අහ්හ් ඇති යන්තන් :P:P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    kottawa piliyandala pattata fiber tiyenawada bun ? 4K wela balana asai bun

    මචන් කෝල් එකක් දීල අහල බැලුවනම් හරි නේ? අපෝ ඔය පැත්තේ ඇවිල්ල එපා වුනා යකෝ..තඩි වතුර වලක් තියෙනවා නේ පාරේ..උබ ඒ හරියේද? :frown:

    අහ්හ් ඇති යන්තන් :P:P

    ගෙව්වා බන්..:P කරන්ට් නැති වෙලාවට තමා අම්මගෙන් අහාගන්න වෙන්නේ..:rofl: අර ආපු එකා කිව්වා අර දීපු ෆෝන් එකේ චාර්ජ් තියෙන නිසා අවුලක් නැහැ කියල...අනේමන්ද...:rofl:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ගෙව්වා බන්..:P කරන්ට් නැති වෙලාවට තමා අම්මගෙන් අහාගන්න වෙන්නේ..:rofl: අර ආපු එකා කිව්වා අර දීපු ෆෝන් එකේ චාර්ජ් තියෙන නිසා අවුලක් නැහැ කියල...අනේමන්ද...:rofl:
    Wada kale naththan divert wenna da ganna, ethakota off unath, gedara hitiye nathath kamathi mobile no ekakata call divert wenawa. Simple plan.
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    ගෙව්වා බන්..:P කරන්ට් නැති වෙලාවට තමා අම්මගෙන් අහාගන්න වෙන්නේ..:rofl: අර ආපු එකා කිව්වා අර දීපු ෆෝන් එකේ චාර්ජ් තියෙන නිසා අවුලක් නැහැ කියල...අනේමන්ද...:rofl:

    ඒත් router එක නෙ මචන් main unit eka එක .. ඒකට කරන්ට් එන්නෙ නෑ කියන්නෙ ෆෝන් එකේ බැටරිය තිබ්බත් වැඩක් නෑ නෙ
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    817
    113
    In La Srinka
    dQTa3cdl.jpg

    me unit ekata power denna ona. meke side eke thiyenawa battery connect karanna port ekak.. slt ewungen ahuwama kiwwa ebay eke check karanna kiyala.

    me unit ekata power nathnam no internet no phone :D
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    dQTa3cdl.jpg

    me unit ekata power denna ona. meke side eke thiyenawa battery connect karanna port ekak.. slt ewungen ahuwama kiwwa ebay eke check karanna kiyala.

    me unit ekata power nathnam no internet no phone :D

    anna ekai seen eka bn. current giyoth iwarai. ubata hamba unada battery?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Wada kale naththan divert wenna da ganna, ethakota off unath, gedara hitiye nathath kamathi mobile no ekakata call divert wenawa. Simple plan.

    එල..උන් ආවම අහල බලන්න ඕනේ කරන හැටි..අවුලක් නැහැ...කරන්ට් ඉතින් පැය ගණන් ගියොත් තමා අවුල අර පහුගිය ටිකේ වගේ...එහෙම නැති වුනොත් ඉතින් පැයක් දෙකක් නේ උපරිම..:dull::dull:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    අනේ බන්, හරි හරි ඉන්නේ නැතුව ගිහින් ගනින්,
    මම ගන්න හෙව්වම අපේ පැත්තට තවම cover කරලා නැ කියනවා, 25ක් යනවා බන්, M-San එකෙන් ගෙදෙට්ට තියෙන දුර වැඩි වෙන්න වෙන්න ගැනත් වැඩි වෙනවා,
    M-San කිව්වේ ඔය පාර අයි නේ තියෙන්නේ කැබිනට් එකක් වගේ එකක්.
    මෙහෙට නම් ආපු ගමන් දෙපාරක් හිතන්නනේ නැතුව ගිහින් ගන්නවා,
    data 60 නම් මදි තම බන්, මගෙත් ෆැමිලි :(