මචන්ලා මගේ පොඩි idea1ක් තියෙනවා පොඩි computer shop1ක් එක්ක game center1ක් දාන්න game center1 තමා මගේ ප්රදාන අරමුණ හොද xbox1k හරි playstation1ක් හරි දාල gaming PC 2ක් වගේ දාල වැඩේ පටන් ගන්න මම කැමති ඔයාලගේ අදහස් හා යෝජනා දෙනගන්න
තාව පොඩි ප්රශ්න ටිකකුත් තියෙනවා
01. Xbox ද? Playstation ද වැඩිය හොද?
02. පැය කට කියක් වගේ ගත්තොත් හොදඉ ද?
03. මේ වගේ දෙයකට business තියේයීද?
තාව පොඩි ප්රශ්න ටිකකුත් තියෙනවා
01. Xbox ද? Playstation ද වැඩිය හොද?
02. පැය කට කියක් වගේ ගත්තොත් හොදඉ ද?
03. මේ වගේ දෙයකට business තියේයීද?
school uniform wadda ganna epa case enawa.
good luck.
uniform ganna epa, principalui, ammalai ei redi ussagena