A new business idea

Waruna.eranga

Active member
  • Jan 11, 2010
    607
    73
    28
    මචන්ලා මගේ පොඩි idea1ක් තියෙනවා පොඩි computer shop1ක් එක්ක game center1ක් දාන්න game center1 තමා මගේ ප්‍රදාන අරමුණ හොද xbox1k හරි playstation1ක් හරි දාල gaming PC 2ක් වගේ දාල වැඩේ පටන් ගන්න මම කැමති ඔයාලගේ අදහස් හා යෝජනා දෙනගන්න
    තාව පොඩි ප්‍රශ්න ටිකකුත් තියෙනවා

    01. Xbox ද? Playstation ද වැඩිය හොද?
    02. පැය කට කියක් වගේ ගත්තොත් හොදඉ ද?
    03. මේ වගේ දෙයකට business තියේයීද?
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    net cafe ekakata hoda thanak set unoth goda habai.
    :oo: school uniform wadda ganna epa case enawa. :) good luck.
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මටත් ඔය අයිඩියා එක තියනවා... ඒත් ගානක් හොයාගන්න පුලුවන් වෙයිද කියලයි අවුල..
     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    PS4 is the best console machan! but gaming cafe nam lost wena business ekak. mama me langadi dakka ikman eke game hut ekakma sell karanna dala thibba lot eka pitin okkoma lost wela
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Machan mobile Internet rs3 idala thiyene eke net cafe amarui me kale wenakota

    Game cafe dhannawanam ithin machine 10 k wath AC ekka ona
    Ithin loku ganak yata karanna eke
    Computer parts, computer, mobile
    Sell karapan
    Good luck...!!!
     

    Waruna.eranga

    Active member
  • Jan 11, 2010
    607
    73
    28
    Machan mobile Internet rs3 idala thiyene eke net cafe amarui me kale wenakota

    Game cafe dhannawanam ithin machine 10 k wath AC ekka ona
    Ithin loku ganak yata karanna eke
    Computer parts, computer, mobile
    Sell karapan
    Good luck...!!!

    Thanks machan
    A/C karala mulin 3k 4k dala balanna inne
    ekath ekkama computers,parts karanawa cost1 cover karaganna wath
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,335
    2,333
    113
    Machan 32" Tv 4, Xbox 4, AC 1 dala gedara issaraha podi kada kaallak gahalaa Game hut ekak dammot duwaganna bari weida ban??

    ශොපට යටකරපු ගානම හොයාගන්න සෑහෙන්න කල්යයි මචං.
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    maseta kiyai witara hoyanna puluwan weida ban??
    උඹගේ ගෙවල් පැත්ත ගැන නොදැන කියන්න අමාරුයි මචන්
    ඊට නරකද උඹ ටීවී / කන්සෝල් ගෙනත් විකිනුවොත්?
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    උඹගේ ගෙවල් පැත්ත ගැන නොදැන කියන්න අමාරුයි මචන්
    ඊට නරකද උඹ ටීවී / කන්සෝල් ගෙනත් විකිනුවොත්?

    විකුනගන්න පුලුවන් වෙයිද බන්??

    Wolf 32 Inch HD LED TV WLED32BO
    ----------------------------------------
    Product Features:

    Screen Size: 32""
    Aspect Ratio: 16:9
    Resolution: 1366 x 768
    Brightness: 280cd/m2
    Contrast: 5000:1
    Viewing Angle:170°X160°
    Maximum Colors: 16.7M
    Response Time: 6.5ms
    Audio:

    Audio System: B/G,D/K,I
    Stereo Sound: NICAM
    Maximum Audio Output: 2 x 10W
    Equalizers: Yes(4 Modes)
    Effects: Yes
    Video:

    Video System: PAL, SECAM
    Connectivity:

    AV In: 1
    YUV: 1
    Earphone: 1
    USB: 1
    VGA(D-Sub 15pin): 1
    PC Audio In: 1
    HDMI: 3
    Convenience:

    Progressive Scan
    HD Ready
    YPrPb Resolution: 480i/p,576i/p, 720i/p,1080i/p
    Color Temperature Adjustment


    Specification:

    Dimension:

    Unit Dimension: 750 x 510 x 200mm
    Packing Dimension: 850 x 130 x 530mm
    Power:

    Power Consumption(Operation): Less than or Equal to 56W
    Power Consumption(Standby): Less than or Equal to 0.5W
    Power Requirement: 100-240 50/60Hz

    මේ ටීවී එක කියකට දෙන්න පුලුවන්ද බන්??
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    machan xbox PS wage game center poddak risk. hodama de 10pc withara tiyana game center ekak dana eka. uba inna pattha koheda ?

    mokada godak cafe wala game play karanna kamathi Network Game gahana ewun (Dota, CS, BF) nathuwa PS gahanna ena ewun nam adui.
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,335
    2,333
    113
    oya badu tika UAE walin genawama 2.5k withara yanne ban...

    kada kaalla 2.5kin gahagattot 5k yai...


    maseta kiyai witara hoyanna puluwan weida ban??

    උබ ඉන්න පැත්ත අනුව තමයි බං.

    ටවුමක දැම්මොත් නම් ගානක් හොයන්න පුලුවන් වෙයි.

    වීකෙන්ඩ් වලට තමා ගොඩක් බිස්නස් හිටින්නෙ.

    උබ ඕක කරනවා නම් තව මොනාහරිත් කරපන්.

    ඕකෙන්ම නම් ගොඩ යන්න ටිකක් අමාරුවෙයි මචං.
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,335
    2,333
    113
    machan xbox PS wage game center poddak risk. hodama de 10pc withara tiyana game center ekak dana eka. uba inna pattha koheda ?

    mokada godak cafe wala game play karanna kamathi Network Game gahana ewun (Dota, CS, BF) nathuwa PS gahanna ena ewun nam adui.


    මෙහෙම කරන එක තමයි හොදම විදිහ. නෙට්වර්ක් කරලා ගහන්න දුන්නොත් සෙට් සෙට් එනවා ගහන්න. කොලබින් පිට කරනවා නම් වැඩේ ටිකක් නැගලම යයි.

    :yes: uniform ganna epa, principalui, ammalai ei redi ussagena

    අනිවා අම්මලා එනවා ලොවෙත් රෙදි උස්සන්. :yes::yes: