ayeth wahinawa meheta.....
සොන්නලුන්ට ගුඩ් මෝර්නින් වේවා.... !!!!! කොහොමද ලංකාවෙ තත්ත්වේ?
තත්තේ මාමේ හුටු-හුටු!!!සොන්නලුන්ට ගුඩ් මෝර්නින් වේවා.... !!!!! කොහොමද ලංකාවෙ තත්ත්වේ?
තත්තේ මාමේ හුටු-හුටු!!!


Thawa kunatuwak enawa kiyanne aththada?
eka nan ena ekak na wage male...........
http://www.elakiri.com/forum/showpost.php?p=20166311&postcount=11867හයියෙන් අල්ලල තියා ගනින් පියාඹල යයි බස බස ගාලා..
කොහෙද ක්ලින්කුවෙද ඉන්නෙ? පාර ක්ලියර්ද?![]()
eka nan ena ekak na wage male...........


Ehema unoth hondai. Naththan thawa ledak.
ඉදිරියටත් මහ වැසි!!!!
![]()
මටත් හිතෙනවා අවුලක් වෙන එකක් නෑ කියල. තව දවස් 3ක් වත් යයි වතුර අඩුවෙන්න.
යුරාට සපෝට් එකක් දෙමු සෙට් වෙලා. තාප්පෙ හදන්න ඕනි, ලිද ඉහින්න වෙනවා. මඩ අස් කරල ගේ සෝදන්න තියෙනවා.... අඩුපාඩු මුකුත් ගන්න සපෝර්ට් එකකුත් දෙමු.
