බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යුරා කිව්වා වතුර බැහැල කියල අඩියකුත් අගල් 4ක්............
    දියගම ඇල ආයෙ ගලල කියහං කෝ ඉතිං වස්ත්‍රය....
    අද හයිවේ එකෙන් කොට්ටාවට ඇවිත් ආවේ.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    eka nan ena ekak na wage male...........

    මාමි....
    මගේ ෆෝන් එකට සල්ලි දානවද එහෙනම් මචන්? මම උඹට සඳුදට ඩිපෝසිට් කරන්නම් අකවුන්ට් එකට... :)
    රු.650ක් :)
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    Ehema unoth hondai. Naththan thawa ledak.

    මටත් හිතෙනවා අවුලක් වෙන එකක් නෑ කියල. තව දවස් 3ක් වත් යයි වතුර අඩුවෙන්න.
    යුරාට සපෝට් එකක් දෙමු සෙට් වෙලා. තාප්පෙ හදන්න ඕනි, ලිද ඉහින්න වෙනවා. මඩ අස් කරල ගේ සෝදන්න තියෙනවා.... අඩුපාඩු මුකුත් ගන්න සපෝර්ට් එකකුත් දෙමු.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉදිරියටත් මහ වැසි!!!!

    awiF2100.jpg
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඉදිරියටත් මහ වැසි!!!!

    awiF2100.jpg

    මේ කාලෙ කොහොමත් වහින කාලෙනෙ මාමෙ. ඕක පෝයෙන් පස්සෙත් සතියක් විතර වැහැල තමා අඩුවෙන්නෙ. පැල්බැදගෙන වහින එක නැවතුනොත් වතුර බැහැල යයි. ඊයෙ බොරලැස්ගමුව පැත්තට පොද ගහල විතරයි.
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මටත් හිතෙනවා අවුලක් වෙන එකක් නෑ කියල. තව දවස් 3ක් වත් යයි වතුර අඩුවෙන්න.
    යුරාට සපෝට් එකක් දෙමු සෙට් වෙලා. තාප්පෙ හදන්න ඕනි, ලිද ඉහින්න වෙනවා. මඩ අස් කරල ගේ සෝදන්න තියෙනවා.... අඩුපාඩු මුකුත් ගන්න සපෝර්ට් එකකුත් දෙමු.

    Ela ela. :yes: