පලවෙනි එක!

♪~*RuZza*~♫

Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    මචංලා ...:cool:
    සමාවෙයල්ල..මේ මර වැස්සෙ ගැන වතුර දාල තියෙන වෙලාවෙ මං මේ ආවෙ වෙනම කතන්දරයක් කියල යන්න :yes:

    අවුරුදු ගානක් music කර කර ඉඳල සෑහෙන්න කට්ටක් කාල අන්තිමට මගෙ පලවෙනි original track එක ඒ කියන්නෙ ස්වතන්ත්ර නිර්මාණය release කරන්න යන්නෙ..හැමදාම එකම type එකේ රෙද්දවල් අහල එපාවෙලා වෙනසක් එක්ක සින්දුවක් කරන්න හිතුනා.:rolleyes:
    video එකකුත් කරන්න ඉන්නෙ.මට වටිනාම දේ ඒ කියන්නෙ උබල හැමෝගෙම අවංක අදහස් ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටිනවා ඔන්න එහෙනං :D

    නම - ඔබ ගැන අලුතින්
    කිව්වෙ/හැදුවෙ - රුසිරු රූපසිංහ
    ලිව්වෙ - නිසල් ගමගේ


    Audio link
    https://soundcloud.com/rusiru/oba-gana-aluthin-originalrusiru







    My fan page

    https://www.facebook.com/RusiruOnline
     
    Last edited:

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    හොඳයි.හිට් වෙන්ඩ කියලා ප්‍රාර්ථනා කරනවා.වීඩියෝ එක ටිකක් හොඳට කලොත් ලස්සන කෙලිච්චියෙක් දාලා නැගලා යයි..:yes:
     
    • Like
    Reactions: ♪~*RuZza*~♫

    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    හොඳයි.හිට් වෙන්ඩ කියලා ප්‍රාර්ථනා කරනවා.වීඩියෝ එක ටිකක් හොඳට කලොත් ලස්සන කෙලිච්චියෙක් දාලා නැගලා යයි..:yes:

    Thank u ban.Ehema tama hithagenainne..hoda gatissiyak hoya ganna onee :yes:
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,563
    2,387
    113
    වෙනසක් ඕනේ උන කීවට සින්දුවේ නම් වෙනසක් දැක්කේ නෑ.. Music හොදයි.. vocals පට්ට.. Good luck ;)
     
    Last edited:

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    සින්දුව හොඳයි. සල්ලි ටිකක් වියදං කරන්න පුලුවන් නම් FM වලින් ඕක හිට් කරල දෙයි
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,563
    2,387
    113
    ♪~*RuZza*~♫;20168067 said:
    wachana wala?
    melody eke?
    music arrangement eke?
    adu gane sound quality eke?
    Thank u ban

    ඕව ගැන සාමාන්‍ය රසිකයන්ට තේරුමක් තියනවා කියල හිතනවද..? සින්දුව ලස්සනයි වෙනසක් නම් කනට ඇහුනේ නෑ.. වෙනසක් කිවම මේ සින්දුව මතක් උනා..

    ps: එහෙම කිව කිල සැලෙන්න එපා සහෝ.. පලවෙනි නිර්මානේ හුගක් හොදයි.

     
    Last edited:

    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    ඕව ගැන සාමාන්‍ය රසිකයන්ට තේරුමක් තියනවා කියල හිතනවද..? සින්දුව ලස්සනයි වෙනසක් නම් කනට ඇහුනේ නෑ.. වෙනසක් කිවම මේ සින්දුව මතක් උනා..

    ps: එහෙම කිව කිල සැලෙන්න එපා සහෝ.. පලවෙනි නිර්මානේ හුගක් හොදයි.



    ah oka ithin ara demuhun song eka ne :D
    ow ban mata therenawa

    ubata balen kasaya powanna ehema hadanawa newei :rofl::D
    nikamata me tikath ahala balanna

    https://soundcloud.com/rusiru/ahasa-gugura-cover-by-ruzza
    https://soundcloud.com/rusiru/nestle-nutrition-song-w-chitral-somapala
    https://soundcloud.com/rusiru/doi-doi-sri-lankan-lullaby-1
    https://soundcloud.com/rusiru/surupi-dehadari-by-nuwan-bulathsinhala-produced-by-rusiru
    https://soundcloud.com/rusiru/chandra-mandale-orchestral-cover