මචංලා ...
සමාවෙයල්ල..මේ මර වැස්සෙ ගැන වතුර දාල තියෙන වෙලාවෙ මං මේ ආවෙ වෙනම කතන්දරයක් කියල යන්න
අවුරුදු ගානක් music කර කර ඉඳල සෑහෙන්න කට්ටක් කාල අන්තිමට මගෙ පලවෙනි original track එක ඒ කියන්නෙ ස්වතන්ත්ර නිර්මාණය release කරන්න යන්නෙ..හැමදාම එකම type එකේ රෙද්දවල් අහල එපාවෙලා වෙනසක් එක්ක සින්දුවක් කරන්න හිතුනා.
video එකකුත් කරන්න ඉන්නෙ.මට වටිනාම දේ ඒ කියන්නෙ උබල හැමෝගෙම අවංක අදහස් ප්රකාශ කරන ලෙස ඉල්ලා සිටිනවා ඔන්න එහෙනං
නම - ඔබ ගැන අලුතින්
කිව්වෙ/හැදුවෙ - රුසිරු රූපසිංහ
ලිව්වෙ - නිසල් ගමගේ
Audio link
https://soundcloud.com/rusiru/oba-gana-aluthin-originalrusiru
My fan page
https://www.facebook.com/RusiruOnline

Last edited: