පිට්ටනියෙ රැළියක් තිබ්බට පස්සෙ අස්කරන්න ඕනි කියල පිට්ටනිය අයිති උන් කියනවද? ඒක කරන්නෙ පිට්ටනිය බාර කාරයෝ නේද?
ඉතින් ඕනි නැති වැඩ කරලා පෙන්නන්නෙ ලකුණු දාගන්න මිසක් වෙන මොකටද?
ඈ බොල මීහරකො, මට කියපං බලන්න කවුද දැං ඔය පිට්ටනි වල බාරකාරයො කියලා. තමන්ගෙ අතේ සල්ලි වියදං කරලා පිට්ටනි අස් කරන්න සැදී පැහැදී ඉන්න උඹ බාරකාරයො කවුද කියලා...
අනේ යකෝ, පිට්ටනිය පාලනය කරන නගර සභාව ඒවා අස්කරන්නෙ ඒවාට වෙන්කරපු ප්‍රතිපාදන වලින් බොල... ඒ නගර සභාවට පාරක්,බෝක්කුවක්, බිල්ඩිමක් හදන්න පාස් කරපු සල්ලි වලින් ගොනෝ...
අනේ මන්දා බං උඹට මොලේ පහල කරනවට වඩා ලේසියි වහුපැටියෙක් ඉස්කෝලෙ යවලා උගන්නලා කැම්පස් යවනවා.....
අනී යකෝ.... පිට්ටනි කොහොමත් කාලෙන් කාලේ අස් කරන්න ඕනි... උඹ හිතන් ඉන්නෙ ඒවා ඉබේ සුද්ද වෙනවා කියලද? ගොන් හරකේක කොහෙද යන.... පිට්ටනයක් අස්කරගන්න බැරි නගර සභා මොකටද?
මුලාව මුලාව මයි. ඒකෙ වැදගත් අවැදගත් කමක් නෑ. ඒවට රැවටෙන උඹලා වගේ ගොන්නු ගැනයි දුක.
කම්කරැවන්ටත් රස්සාවක් තියනේන එපෑ. ඒකනේ උන් පිට්ටනිය සුද්ද කරන්නෙ. උඹලා එ්කටත් විරැද්දද? අනේ උකේ....
ටැක්ස් ගැන මට කියන්න එපා. අල්ලගනින් ටොයියෙක්ව....
dan ubalage gedara ubala as karala athu gaala piliwelakata tiyaganne nedda? nattam saththu wage wanasala kamkaruwanta rassa denawa kiyala pahuwa da weda karana manussayek genallada sudda karanne?
ekko uba kana palenna biila nattam thawa nidimathe 
Yes. Sri Lanka has developed for the past 60 years. Do you say NO?
At least we don't have the best ministers but we have ministers that understand ground realities. They don't live in fantasy lands or utopias.
60 years ago we were a better country than Singapore and Malaysia. 1000 years ago we were even a better country. Today a lot countries have passed us and we cannot produce food for our countryමාර මොළයක්නෙ බං... උඹ නම් හැබෑටම නළුවෙක් නෙවි නියම මොළයක්... ගෙඩිය පිටින්ම ලොක්ක වගේ
රැස්වීම් වලට පස්සෙ බොලාගෙ උන් පිට්ටනිය පත් කරලා තිබ්බ තත්වය තෝ දැක්කද?
බලහංකො පිට්ටනිය ඊලඟට අස්කරන සීසන් එක වෙනකම් ඔහොම්මම තියන්නෙ නැතිව මේ හොං හරක් ටික පහුවදාම ඒක අස්කලා නෙ...
නගර සභාව සල්ලි අච්චු ගහලා වෙන්න ඇති පිට්ටනි අස් කරවන්නෙ
dan ubalage gedara ubala as karala athu gaala piliwelakata tiyaganne nedda? nattam saththu wage wanasala kamkaruwanta rassa denawa kiyala pahuwa da weda karana manussayek genallada sudda karanne?
ubala iskole yana kale panthiya athu gala as karala nadda? nattam ekatath kamkaruwange rassawata kela wenawa kiyala jaha jara karala danawada?
machan EK eke inna samahara ewun ta wada ubata hoda tharka tibba, eth uba me thread eke dapu posts wala content eka nam kujithaiekko uba kana palenna biila nattam thawa nidimathe
![]()

රැස්වීමකට, සංගීතෙකට පස්සෙ ජරාවෙන් නැති පිට්ටනියක් තියෙනවන් කියපන් බලන්න. ඒවට එන්නෙ මිනිස්සු. රොබෝලා නෙමේ.
උඹලා කියන්නෙ පිට්ටනි අස් නොකර තිබ්බම හරි කියලද සල්ලි නෑ කියල. යකෝ පිට්ටනයි ගන්නෙ සල්ලි දීලා පිනට නෙමේ.... ඒ නිසා ඒවා අස් කරන්න ඕනි නෑ අායේ...
ජෙප්පොනන් පිනට ගන්නවද දන්නෙ නෑ.
sudda karana ewunge rassa nati wenawa eka nisai ehema kale kiyala 
රතු තරැව නෙමේ උල්කාපාතයක් ගහන් හිටියත් මට මොකෝ.... වැඩ කරනව නන් සද්ද නැතුව කරන්න ඕනි. මේ නිකන් මාකටින් පාරක් කරන්නෙ.. හරියට මැයි රැලියට පස්සෙ පිට්ටනිය අස් කරනව වගේ... අපි නොදන්න මොනරතැන්න....

ubala wage ewun tamai ara public toilet walata gihin hamathanama riiila enne. kawurut hari ahuwot kiyay public toilet ekata api yanne salli dila kiyalasudda karana ewunge rassa nati wenawa eka nisai ehema kale kiyala
![]()
මෝඩ තර්ක දාන්න එපා බන්. ඉස්කෝලෙ පිට්ටනිය සුද්ද කරන එකයි මැයි රැළියක් තියපු පිිට්ටනයි අස් කරන එකයි සමාන කරනේන කොහොමද?
පිට්ටනයි ගන්නෙ සල්ලි ගෙවලා. පිට්ටනයි සුද්ද පව්ත්ර කරන්න යන ගානත් දීලා තමයි ඕක ගන්නෙ. තේ්රැනාද?
ගොන් තරක් එපා බන්.. උත්තර දෙන්න බැරි උනාම...
dan ubata uththara nati unama uba kiyanne gon tharka/moda tharkaඅනේ යකෝ උඹ වගේ ගොන් හරකෙක් මෝඩ මූසලයෙක්.. අපි ඉන්නෙ කඩුවෙල. රතු තරුව නෙවෙයි මොන ලබ්බක් ගහගෙන හරි හොඳ වැඩක් කරන්නෙ. තොගේ විමල් පොන්ස් වගේ ඩෙක් ෂූස් දාගෙන ගං වතුර බලන්න ආවෙ නෑ උන්. උඹ වගේ මී හරකෙක්ට උත්තර දෙන්න වැය කරන කාලයත් අපරාදෙ. වැඩක් කරන එකාට දොස් කියන උඹ ගෙදරට වෙලා ඉඳන් බුකුන් ගහනවද ?![]()

සල්ලි දීල ගත්තා.... කම්කරුවොත් ඉන්නවා...
කමක් නෑ කම්කරුව්න්ගේ දවසෙවත් එ මිනිහට උදව්වක් වෙන වැඩක් කරන එක මනුස්සකම... උඹයි මෙතන රොබෝ වෙලා තියෙන්නේ.. මචං කම්කරු දවසේ රැලි තියලා කම්කරුවව තව මරවන්න එපා....
එහෙම ආවේ නැත්තෙ දෙශපාලනය ප්‍රොමොට් වෙන නිසාලු..
විමල් සර් සාමන්‍ය මිනිහෙක් වගේ වෙස් වලාගෙන ආවලු කඩුවෙලට උදව් කරන්න... ජෙප්පො වගේ මූන පෙන්නගෙන, රතු ශිර්ට් ගහගෙන ආවේ නෑ..

අනේ මහත්තයෝ බොරැ තර්ක දාන්න එපා... කම්කරැවන් නිවාඩු ගත්තොත් මුලු ලෝකෙම නතර වෙලා වෙන විනාසයක් වෙන්නෙ.... මිනිස්සු තමන්ගෙ ඩියුටි එක කලාම හරි. ඒවා කරන්න එක එක දවස් ඔිිනි නෑ.
මූ මේ ලබ්බක් කතා කරනවා බන්. අපි මේ කොටු වෙලා ඉන්නෙ කඩුවෙල. මේ පැත්තට උදව් කරන්නෙ සෑහෙන්න උදව් කලා ඔය සෙට් එක. ඒ වගේම තමයි ආමි නේවි එයාෆෝස් එවුන් පට්ට ගේමක් දෙන්නෙ. මේ දැනුත් චොපර් එකක් ගෙදර හොල්ලගෙන පහතින් ගියා.. මිනිස්සුත් පට්ට විදියට උදව් කරනවා.. ඒ අතරෙ මේ වගේ සක්කිලි එකෙක් දෙන්නෙකුත් ඉන්නවා මෙලෝ දෙයක් කරන්නෙ නැතුව කරන එකාගෙ ඇද හොයන![]()