
අමතක වුන අයට මතකයට.
![]()
![]()
![]()
එතකොට උඹ කියන්නෙ පාර්ලිමන්ට් ගිය උන් ඔක්කොම වැඩ දාලා ගංවතුරෙ බැහැන් අාධාර බෙදන්න ඕනි කියලද? ඒකද උඹලගෙ තියරිය....
හරිම සරලයි නේ.... ලෙල්... ඇදුමටයි පොටෝ එකටයි රැවටෙන උන් ගැන කවර කතාද.....
ඉතින් හැමෝම උදව් කරනවනන් ඇයි මේ ජෙප්පන්ට විතරක් ප්‍රමෝශන් එක දෙන්නෙ? මෙතන තියෙන්‍ෙ දේශපාලනය නෙමේද? හරියට අනිත් උන් වැඩ කරන් නෑ වගේ.
ඇත්ත... ගොඩක් අයට මේවා අමතකයි... මතක් කලාට ස්තුතියි...
ඇයි උබට රිදුනද 80 ගණන් වල උන් කරපු දේවල් දැක්කම?LOL 80 ganan wala ewa matanata adala gattot machan nikan chora wenawane, mokada un ekka ekathu welane MR 2005 dinneth, UPFA 2004 dinneth, eda un hiitye nattam yudde dinanna tiya chandewath dinanna wenne nane.

Jeppanta witarak nemei anith ayatath promotion tiyanawa.
Wipathak unama rate nayakayo bahala weda karanna oni, aduma kale thamange minissu balanna yanna.
Me balapan LTTE ewun ape lamai maruwama e minissu balanna MR giye. Mama nam ehema giye eke kisima weraddak dakinne naha. Ubata anuwa mewath chora weda lakunu daganna giya kiyay. Photo ekata ganata innawa kiyay rangapanawa kiyay.
Hoda dewal walata hodai kiyapan.
![]()