Horoscope kuja shani yogaya?

IAmMrDamnLOL

Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    ඉදිරියේ රාළ;20176694 said:

    ඉතිං බං කතෝලික මුස්ලිම් රටවලමනේ දික්කසාද වැඩිමත්, ඒ මොකද ඒ ?

    My parents married without horoscopes and two of my aunts got married without horoscopes. We are pure Buddhist too. Mother never made horoscopes for me and my sister either. Seeing how people still fall for these ancient cons is truly disappointing.
     
    I am not saying that purposely horoscope unmatched marriages are failing. A seasoned astrologer can easily notice the perfect match in such horoscopes if he gets them.
     
    Blacki

    Active member
  • Nov 9, 2013
    179
    43
    28
    ඉදිරියේ රාළ;20176768 said:
    I am not saying that purposely horoscope unmatched marriages are failing. A seasoned astrologer can easily notice the perfect match in such horoscopes if he gets them.

    Yep, but he/she should be a seasoned astrologer.
    I lost my faith on a astrology because of a foolish call Salgaadoo in Kandy :angry:

    Can anyone here name a good astrologer in SL?
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ඉදිරියේ රාළ;20176694 said:

    ඉතිං බං කතෝලික මුස්ලිම් රටවලමනේ දික්කසාද වැඩිමත්, ඒ මොකද ඒ ?
    කව්ද කියන්නේ ? කෝ සාක්ෂි ? මචං දික්කසාද නොවී ඉන්න පුළුවන දෙන්නට දෙන්න අවංක උනොත් දෙන්න අතර අන්‍යෝන්‍ය අවබෝධය හොඳට තිබුනොත්. මම පුද්ගලිකව දන්න කීප දෙනකම ඉන්නවා හඳහන් හොඳටම ගැලපිලා බැන්ද දැන් දික්කසාද වෙච්ච. දෙන්නෙක්ගේ පොරොන්දම් වලින් 19 ක්ම ගැලපිලා තියනවා හඳහන් බලපු එකා ඒ උනාට කියල තියනවා සංසාරේ පතාගෙන අපු යුවලක් කියල.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,336
    6,763
    113
    හෙල බිමේ
    පොරොන්දන් බලලා හැමදෙම කියන්න බැ බන්. කෙන්දරෙ සියුම්ව පරික්ශා කරන්න ඔනෙ. ගොඩක් එවුන් හිතන් ඉන්නෙ පොරොන්දන් ගැලපුනාම ඔක්කොම හරි කියලා .
    උදාහරනයකට අපෙ අයිය කෙනෙක්ගෙ කෙන්දරෙ උගෙ ගැනි මැරෙන්න තියනවලු. එක පොරොන්දමෙන් හොයගන්න බැ. හැබයි දන් හම්බවෙලා තියන එක්කෙනගෙ කෙන්දරෙන් එ දෝශය නැති වෙලලු.
    මට නම් තාම හරියට කෙන්දර බලන්න දන්න එකෙක් හම්බ උනෙ නැ. ඔක්කොම සෙට් උනෙ මුදල් ගසාකන හොරු විතරයි. හරියට කෙන්දරයක් බලන්න දවස් භාගයක් විතර යනව.
     
    දැන් එතකොට හරියට කේන්දර බලන උන් ඉන්නේ කොහෙද ?ඉතිං බං හරියට කේන්දර බලන උං නැත්තන් ඕක නොබල ඉන්න එක නෙවෙයිද හොඳ?:lol::lol::lol:
     
    කව්ද කියන්නේ ? කෝ සාක්ෂි ?

    නූල මුල ඉඳල බලාගෙන යන්න සාක්කි හමු වෙයි.

    මචං දික්කසාද නොවී ඉන්න පුළුවන දෙන්නට දෙන්න අවංක උනොත් දෙන්න අතර අන්‍යෝන්‍ය අවබෝධය හොඳට තිබුනොත්.

    එහෙම අවබෝධයක් තියෙන හිංදනේ බඳින්නේ, නැත්තම් බඳින්නෙ නෑනෙ. ඒත් බැංදට පස්සෙ වෙන් වීම් එන්න එන්න වැඩි වෙන්නෙ ඇයි ?

    මම පුද්ගලිකව දන්න කීප දෙනකම ඉන්නවා හඳහන් හොඳටම ගැලපිලා බැන්ද දැන් දික්කසාද වෙච්ච. දෙන්නෙක්ගේ පොරොන්දම් වලින් 19 ක්ම ගැලපිලා තියනවා හඳහන් බලපු එකා ඒ උනාට කියල තියනවා සංසාරේ පතාගෙන අපු යුවලක් කියල.

    ඒ ඉතිං හඳහන බලපු එකාගෙ කේන්දර ගැලපිල්ලෙ හැකියාව මිසක්, කේන්දර ගලපන ක්‍රමයේ වැරැදීමක් නිසා නෙවෙයි එහෙම වෙලා තියෙන්නේ.

    දැන් එතකොට හරියට කේන්දර බලන උන් ඉන්නේ කොහෙද ?ඉතිං බං හරියට කේන්දර බලන උං නැත්තන් ඕක නොබල ඉන්න එක නෙවෙයිද හොඳ?:lol::lol::lol:

    නැත්තෙ නෑ ඉන්නවා. හොයන්නන්ට හම්බ වේ.
     
    dewguy

    Member
    May 21, 2016
    41
    3
    0
    කව්ද කියන්නේ ? කෝ සාක්ෂි ? මචං දික්කසාද නොවී ඉන්න පුළුවන දෙන්නට දෙන්න අවංක උනොත් දෙන්න අතර අන්‍යෝන්‍ය අවබෝධය හොඳට තිබුනොත්. මම පුද්ගලිකව දන්න කීප දෙනකම ඉන්නවා හඳහන් හොඳටම ගැලපිලා බැන්ද දැන් දික්කසාද වෙච්ච. දෙන්නෙක්ගේ පොරොන්දම් වලින් 19 ක්ම ගැලපිලා තියනවා හඳහන් බලපු එකා ඒ උනාට කියල තියනවා සංසාරේ පතාගෙන අපු යුවලක් කියල.

    owu eka aththa
     
    Last edited:

    dewguy

    Member
    May 21, 2016
    41
    3
    0
    දැන් එතකොට හරියට කේන්දර බලන උන් ඉන්නේ කොහෙද ?ඉතිං බං හරියට කේන්දර බලන උං නැත්තන් ඕක නොබල ඉන්න එක නෙවෙයිද හොඳ?:lol::lol::lol:

    :lol::yes:
     
    Last edited:

    dewguy

    Member
    May 21, 2016
    41
    3
    0
    meke comment karala thibba kenekma mata message ekak daala kiyala thibba eya danna kenekta dan 32i wayasa.awurudu 6ka wage indan balanawa thama harigiye naha kiyala:lol:
     
    ඉතිං මගේ නෑ වෙන අයිය බැන්දෙ වයස 37දි, පොරට 25 වෙන කාලෙ ඉඳල කෙල්ල බලන්න මාමලා එක්ක යන්න ඇති.
     
    dewguy

    Member
    May 21, 2016
    41
    3
    0
    ඉදිරියේ රාළ;20177400 said:

    ඉතිං උබ හිතන්නේ ඒක හරි කියලද?ඌ ජීවත් වෙච්ච් කාලෙන් බාගෙකට වඩා හඳහන් ගලපන එකනේ කරලා තියෙන්නේ.අපරාදේ උට අවුරුදු 12 වගේ ඉඳන් බැලුව නං 25 වගේ වෙද්දී ගැලපෙන හඳහනක් හොයාගන්න තිබ්බ.මොකද අවුරුදු 12ක් විතර යනවනේ ගැලපෙන හඳහනක් හොයාගන්න:lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,088
    113
    Gotland
    ඉදිරියේ රාළ;20177400 said:
    ඉතිං මගේ නෑ වෙන අයිය බැන්දෙ වයස 37දි, පොරට 25 වෙන කාලෙ ඉඳල කෙල්ල බලන්න මාමලා එක්ක යන්න ඇති.

    ekath maru aathal seen eka. 12 years of adventure :P
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ඉදිරියේ රාළ;20177211 said:
    නැත්තෙ නෑ ඉන්නවා. හොයන්නන්ට හම්බ වේ.
    එහෙම උන් හොය හොය ඉන්නකොට නාකි වෙලා ඉවරයි. අනිත් එක එහෙම උන් හොයාගන්න ක්‍රමවේදය මොකක්ද?මම දන්න විදිහට නම් ඔය හැම එකාම ගලපන්නේ ඔය පොරොන්දම් තමයි.ගලපන විදිහ තමයි වෙනස්. මතක ඇතිනේ පහුගිය කාලෙ ප්‍රවීන ජෝතීර්වේදියෝ කියන උනුත් චාටර් උනු හැටි
     
    ඉතිං උබ හිතන්නේ ඒක හරි කියලද?ඌ ජීවත් වෙච්ච් කාලෙන් බාගෙකට වඩා හඳහන් ගලපන එකනේ කරලා තියෙන්නේ.අපරාදේ උට අවුරුදු 12 වගේ ඉඳන් බැලුව නං 25 වගේ වෙද්දී ගැලපෙන හඳහනක් හොයාගන්න තිබ්බ.මොකද අවුරුදු 12ක් විතර යනවනේ ගැලපෙන හඳහනක් හොයාගන්න:lol:

    මට පේන්නෙ උඹට නම් තියෙන්නෙ පවුල් පන්සල් වෙන්න උවමනාවක් නෙවි. වෙන උවමනාවක්. ඒකට කසාඳ බඳින්නම නම් ඕන නෑ. හැබැයි පුතෝ පරිස්සමෙන්.

    ඒක හරිද වැරදිද මන්දා, හැබැයි ඒ අයියට වැඩේ නම් ෆුල් සැටිස්.

    එහෙම උන් හොය හොය ඉන්නකොට නාකි වෙලා ඉවරයි. අනිත් එක එහෙම උන් හොයාගන්න ක්‍රමවේදය මොකක්ද?මම දන්න විදිහට නම් ඔය හැම එකාම ගලපන්නේ ඔය පොරොන්දම් තමයි.ගලපන විදිහ තමයි වෙනස්. මතක ඇතිනේ පහුගිය කාලෙ ප්‍රවීන ජෝතීර්වේදියෝ කියන උනුත් චාටර් උනු හැටි

    ඉස්සෙල්ලම හැබෑ ප්‍රවීණයෝ ගැන පොඩි සමීක්ෂණයක් කරන්න ඕනා. එයාලගෙ පසුබිම්, දක්ෂතා සහ හැකියාවන් ගැන තක්සේරුවකට එන්න ඕනා. ඒකෙන් ප්‍රවීණයො හා ප්‍රවීණයින් යැයි හඳුන්වාගන්නා අයව වෙන් කරගෙන හරි අය දෙතුන්දෙනෙක් මුණගැහුනා නම් වැඩේ ගොඩ.

    මම අහල තියෙන විදියට පොරොන්දම් කියන්නෙ මිම්මක් විතරයි, ඒකෙන් තීන්දු තීරණ ගන්න විදිහක් නෑලු . ඊට එහාට ගැඹුරට ගලපන්න ඕනලු.

    dewguy

    Member
    May 21, 2016
    41
    3
    0
    ඉදිරියේ රාළ;20177509 said:
    මට පේන්නෙ උඹට නම් තියෙන්නෙ පවුල් පන්සල් වෙන්න උවමනාවක් නෙවි. වෙන උවමනාවක්. ඒකට කසාඳ බඳින්නම නම් ඕන නෑ. හැබැයි පුතෝ පරිස්සමෙන්.

    ඒක හරිද වැරදිද මන්දා, හැබැයි ඒ අයියට වැඩේ නම් ෆුල් සැටිස්.

    ඉස්සෙල්ලම හැබෑ ප්‍රවීණයෝ ගැන පොඩි සමීක්ෂණයක් කරන්න ඕනා. එයාලගෙ පසුබිම්, දක්ෂතා සහ හැකියාවන් ගැන තක්සේරුවකට එන්න ඕනා. ඒකෙන් ප්‍රවීණයො හා ප්‍රවීණයින් යැයි හඳුන්වාගන්නා අයව වෙන් කරගෙන හරි අය දෙතුන්දෙනෙක් මුණගැහුනා නම් වැඩේ ගොඩ.

    මම අහල තියෙන විදියට පොරොන්දම් කියන්නෙ මිම්මක් විතරයි, ඒකෙන් තීන්දු තීරණ ගන්න විදිහක් නෑලු . ඊට එහාට ගැඹුරට ගලපන්න ඕනලු.

    උබ මගේ වයස දන්නේ නැතුවනේ බන් කතා කරන්නේ.මම හොඳට ඉගෙන ගෙන තියනවා, හොඳ රස්සවක් කරනවා.හැබැයි ඔය එකක්වත් කලේ ඔය හු**තේ හඳහනක් බලල නෙවෙයි.මගේ උත්සාහයෙන් හා කැපවීමෙන්.ඉතින් එක නිසා මට ජීවිතේ අනිත් ඒවත් ඔය මගුල් හන්දහනෙන් තීරණය කරන්න ඕන නැහැ එක නිසයි කිව්වේ.උබත් ඔහොම කතා කරනවා නං මාත් මෙච්චර වෙලා අහන්නේ නැතුව හිටිය එකක් අහන්නන්.අනිවා උබ හඳහන් බලන එකෙක්.ඒකයි උබට ඔච්චර අමාරු.අනේ බන් අනිත් උන්ගේ ජීවිත විනාස කරන්න එපා ඔය මගුල් ලබ්බක් ගැන කියවල.උබ එක්කෝ හරියට කියන්න ඕන ලංකාවේ හරියට බලන්නේ කවුද කියල.හරියට නිකන් උබ කියන්නේ ලංකාවේ රහතන් වහන්සේලා ඉන්නවා හැබැයි අපි හොයාගන්න ඕන කියල වගේ කතාවක්.උබ හැම එකටම මොකද වගේ ලු ලු ගානවනේ ලූල වගේ.
     
    Last edited:
    • Like
    Reactions: topkollek
    උබ මගේ වයස දන්නේ නැතුවනේ බන් කතා කරන්නේ.මම හොඳට ඉගෙන ගෙන තියනවා, හොඳ රස්සවක් කරනවා.හැබැයි ඔය එකක්වත් කලේ ඔය හු**තේ හඳහනක් බලල නෙවෙයි.මගේ උත්සාහයෙන් හා කැපවීමෙන්.ඉතින් එක නිසා මට ජීවිතේ අනිත් ඒවත් ඔය මගුල් හන්දහනෙන් තීරණය කරන්න ඕන නැහැ එක නිසයි කිව්වේ.උබත් ඔහොම කතා කරනවා නං මාත් මෙච්චර වෙලා අහන්නේ නැතුව හිටිය එකක් අහන්නන්.අනිවා උබ හඳහන් බලන එකෙක්.

    වැරදියි, මම කේන්දර බලන්නෙ නෑ. ඒත් ඔය ගැන ප්‍රවීණයො එක්ක එක එක වැඩ වලදි නිතර නිතර සාකච්ඡා වලින් , රූපවාහිනී වැඩසටහන් වල කෙරෙන සාකච්ඡා අහගෙන තමයි මේ පොඩ්ඩ හරි මාත් දන්නේ.

    ඒකයි උබට ඔච්චර අමාරු

    අනේ මට නම් කිසිම අමාරුවක් නෑ. ඒත් ඉතිං කාරණේ බැරෑරුම් කම ගැන අත්දැකීම් තිබුණ නිසා තමයි ඔය තරමටම මම දන්න තුට්ටු දෙකත් මෙතන ලිව්වෙ.

    අනේ බන් අනිත් උන්ගේ ජීවිත විනාස කරන්න එපා ඔය මගුල් ලබ්බක් ගැන කියවල.උබ එක්කෝ හරියට කියන්න ඕන ලංකාවේ හරියට බලන්නේ කවුද කියල.

    එහෙම නම් වශයෙන් කියන්න බෑ. නමුත් තමන්ගෙ පළාතෙන් එහෙම අය හොයගන්න ක්‍රමේ තමයි උඩින් ලිව්වෙ. ඔන්න මෙතනත් දැම්මා.

    ඉස්සෙල්ලම හැබෑ ප්‍රවීණයෝ ගැන පොඩි සමීක්ෂණයක් කරන්න ඕනා. එයාලගෙ පසුබිම්, දක්ෂතා සහ හැකියාවන් ගැන තක්සේරුවකට එන්න ඕනා. ඒකෙන් ප්‍රවීණයො හා ප්‍රවීණයින් යැයි හඳුන්වාගන්නා අයව වෙන් කරගෙන හරි අය දෙතුන්දෙනෙක් මුණගැහුනා නම් වැඩේ ගොඩ.

    හරියට නිකන් උබ කියන්නේ ලංකාවේ රහතන් වහන්සේලා ඉන්නවා හැබැයි අපි හොයාගන්න ඕන කියල වගේ කතාවක්.උබ හැම එකටම මොකද වගේ ලු ලු ගානවනේ ලූල වගේ.

    compress_Ven_dhankandeThero.jpg

    Ven.-Rajagiriye-Ariyaghana-Thero.jpg

    ඉහල පින්තූර වල ඉන්න දැනට ජීවමාන ස්වාමීන් වහන්සේලා දෙනමම තමන් ධර්මාවබෝධය ලබපු හැටි / ඒ මොහොතෙ ලබපු අත්දැකීම් පැහැදිලිව විස්තර කරනවා. (මේ විදියට විස්තර කරන තවත් ස්වාමීන් වහන්සේලා නැතුවා නොවේ) එතකොට කියන්න පුළුවන්ද උන්වහන්සේලා රහත් වෙලා නෑ කියලා ? මොකද රහත් නොවී ඒ අත්දැකීම විස්තර කරන්න බෑනේ. නමුත් ගිහි අපිට සැකයකින් තොරව එහෙම පිළිගන්න බෑ. ඒ උන්වහන්සේලාගේ තරමටම අපේ සිහිය දියුණු නැති නිසා.

    ඒත් අපි අපේ සිහිය දියුණුයි කියල හිතාගෙන ඒ තක්සේරුව උඩ රහතන් වහන්සේලා දැන් කාලේ නෑ කියල හිතාගෙන ඉන්නව නම් එතකොට ඒකත් හරිද ?

    මම කිසිසේත් උතුම් රහත් ස්වාමීන් වහන්සේලා හරියට කේන්දර බලන අයට සමාන කරන්න අදහස් කරන්නෙ නෑ. ඒත් රහතන් වහන්සේලා යම් ප්‍රමාණයක් ලංකාවේ වැඩ ඉන්නවද ඊට වඩා සිය ගුණයක හරි හරියට කේන්දර බලන අයත් ලංකාවේ ඉන්නවා.

    ඒක විශ්වාස කරගෙන එහෙම අය ගැන හොයල බලන්න.
     
    Last edited:

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    උබ මගේ වයස දන්නේ නැතුවනේ බන් කතා කරන්නේ.මම හොඳට ඉගෙන ගෙන තියනවා, හොඳ රස්සවක් කරනවා.හැබැයි ඔය එකක්වත් කලේ ඔය හු**තේ හඳහනක් බලල නෙවෙයි.මගේ උත්සාහයෙන් හා කැපවීමෙන්.ඉතින් එක නිසා මට ජීවිතේ අනිත් ඒවත් ඔය මගුල් හන්දහනෙන් තීරණය කරන්න ඕන නැහැ එක නිසයි කිව්වේ.උබත් ඔහොම කතා කරනවා නං මාත් මෙච්චර වෙලා අහන්නේ නැතුව හිටිය එකක් අහන්නන්.අනිවා උබ හඳහන් බලන එකෙක්.ඒකයි උබට ඔච්චර අමාරු.අනේ බන් අනිත් උන්ගේ ජීවිත විනාස කරන්න එපා ඔය මගුල් ලබ්බක් ගැන කියවල.උබ එක්කෝ හරියට කියන්න ඕන ලංකාවේ හරියට බලන්නේ කවුද කියල.හරියට නිකන් උබ කියන්නේ ලංකාවේ රහතන් වහන්සේලා ඉන්නවා හැබැයි අපි හොයාගන්න ඕන කියල වගේ කතාවක්.උබ හැම එකටම මොකද වගේ ලු ලු ගානවනේ ලූල වගේ.
    :lol:Well said machan
     
    Last edited:
    • Like
    Reactions: thilina91