Horoscope kuja shani yogaya?

dewguy

Member
May 21, 2016
41
3
0
ඉදිරියේ රාළ;20177623 said:

වැරදියි, මම කේන්දර බලන්නෙ නෑ. ඒත් ඔය ගැන ප්‍රවීණයො එක්ක එක එක වැඩ වලදි නිතර නිතර සාකච්ඡා වලින් , රූපවාහිනී වැඩසටහන් වල කෙරෙන සාකච්ඡා අහගෙන තමයි මේ පොඩ්ඩ හරි මාත් දන්නේ.

නේ මට නම් කිසිම අමාරුවක් නෑ. ඒත් ඉතිං කාරණේ බැරෑරුම් කම ගැන අත්දැකීම් තිබුණ නිසා තමයි ඔය තරමටම මම දන්න තුට්ටු දෙකත් මෙතන ලිව්වෙ.

එහෙම නම් වශයෙන් කියන්න බෑ. නමුත් තමන්ගෙ පළාතෙන් එහෙම අය හොයගන්න ක්‍රමේ තමයි උඩින් ලිව්වෙ. ඔන්න මෙතනත් දැම්මා.

ඉහල පින්තූර වල ඉන්න දැනට ජීවමාන ස්වාමීන් වහන්සේලා දෙනමම තමන් ධර්මාවබෝධය ලබපු හැටි / ඒ මොහොතෙ ලබපු අත්දැකීම් පැහැදිලිව විස්තර කරනවා. (මේ විදියට විස්තර කරන තවත් ස්වාමීන් වහන්සේලා නැතුවා නොවේ) එතකොට කියන්න පුළුවන්ද උන්වහන්සේලා රහත් වෙලා නෑ කියලා ? නමුත් ගිහි අපිට සැකයකින් තොරව එහෙම පිළිගන්න බෑ. ඒ උන්වහන්සේලාගේ තරමටම අපේ සිහිය දියුණු නැති නිසා.

ඒත් අපි අපේ සිහිය දියුණුයි කියල හිතාගෙන ඒ තක්සේරුව උඩ රහතන් වහන්සේලා දැන් කාලේ නෑ කියල හිතාගෙන ඉන්නව නම් එතකොට ඒකත් හරිද ?

මම කිසිසේත් උතුම් රහත් ස්වාමීන් වහන්සේලා හරියට කේන්දර බලන අයට සමාන කරන්න අදහස් කරන්නෙ නෑ. ඒත් රහතන් වහන්සේලා යම් ප්‍රමාණයක් ලංකාවේ වැඩ ඉන්නවද ඊට වඩා සිය ගුණයක හරි හරියට කේන්දර බලන අයත් ලංකාවේ ඉන්නවා.

ඒක විශ්වාස කරගෙන එහෙම අය ගැන හොයල බලන්න.

උබට කියන එක තේරෙන්නේ නැහැනේ.මම කියන්නේ නැහැ ලංකාවේ රහතන් වහන්සේලා නැහැ කියල කොයිම වෙලාවකවත්.වර්තමානයේ ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්.හැබැයි අනිවා ඉස්සර ඉඳල තියනවා.අද කාලේ හිටියත් අනිවාර්යෙන් අරණ්‍ය වාසීව තමයි ඉන්නේ.මම කිව්වේ උදාහරණයක්.අනික බුදු හාමුදුරුවොම කියල තියනවා ග්‍රහ තාරකා වලට තමන්ගේ ජීවිතේ තීරණය කරන්න බැහැ කියල.කෙලින්ම ප්‍රතික්ෂේප කරලා තියනවා.උබත් එක්ක කතා කරලා තේරුමක් නැහැ.මම නවතිනවා.

අනිත් එක උබ බුද්ධාගමයි ජ්‍යෝතිශයයි සංසන්දනය කරන්න එපා.ඒක නිකන් හරියට BMW එකකුයි foot bicycle එකකුයි සංසන්දනය කරනවා වගේ වැඩක්:lol:

According to me Buddhism is like a life science or a philosophy.Astrology is like a magic:dull:
 
Last edited:

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඉදිරියේ රාළ;20175927 said:
    නැකත් රාළ ගෙන් තමයි ඕක අහන්න ඕනා, පොර තමා හරියටම දන්නේ. පොර මේකට රිප්ලයි කරාවි, එතකල් පොඩ්ඩක් බලාගෙන ඉන්න.
    :yes::yes:
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    හඳහන් බලන උන් කිව්ම එකක් හරි ගියෝත් ඒක හඳහනේ තිබ්බ නිසා. වැරදුනොත් බලපු එකාගෙ වැරැද්ද. මරු point එක:lol:
     
    මෙහෙම කිව්වම

    හරියට නිකන් උබ කියන්නේ ලංකාවේ රහතන් වහන්සේලා ඉන්නවා හැබැයි අපි හොයාගන්න ඕන කියල වගේ කතාවක්.

    සිංහල දන්න ඕන කෙනෙක්ගෙ ඔළුවට එන්නේ, තමන් ලංකාවේ රහතන් වහන්සේලා වැඩ ඉන්නෙ නෑය කියල හිතන් ඉන්න බවයි.

    ඊට පස්සෙ ඔයාම

    උබට කියන එක තේරෙන්නේ නැහැනේ.මම කියන්නේ නැහැ ලංකාවේ රහතන් වහන්සේලා නැහැ කියල කොයිම වෙලාවකවත්.

    කියලා මෙහෙමත් කියනවා.

    ඊට පස්සෙ අන්තිමට
    මෙහෙමත් කියනවා.
    වර්තමානයේ ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්.හැබැයි අනිවා ඉස්සර ඉඳල තියනවා.අද කාලේ හිටියත් අනිවාර්යෙන් අරණ්‍ය වාසීව තමයි ඉන්නේ.

    ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන් හිටියත් වැඩ ඉන්නෙ ආරණ්‍යයේ.

    ඇයි මේ දෙපැත්තට වැනෙන්නේ ? ඇයි සෘජු තීන්දුවකට එන්න බැරි ? මට පේන්නේ මෙතනයි ප්‍රශ්නෙ තියෙන්නේ ? මෙන්න මේ දුර්වලකම හරිගස්සගත්තොත් ඔයාට මේ කේන්දර හුටපටේ ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නෑ.

    මම කිව්වේ උදාහරණයක්.අනික බුදු හාමුදුරුවොම කියල තියනවා ග්‍රහ තාරකා වලට තමන්ගේ ජීවිතේ තීරණය කරන්න බැහැ කියල.කෙලින්ම ප්‍රතික්ෂේප කරලා තියනවා.උබත් එක්ක කතා කරලා තේරුමක් නැහැ.මම නවතිනවා.

    අනිත් එක උබ බුද්ධාගමයි ජ්‍යෝතිශයයි සංසන්දනය කරන්න එපා.ඒක නිකන් හරියට BMW එකකුයි foot bicycle එකකුයි සංසන්දනය කරනවා වගේ වැඩක්:lol:

    According to me Buddhism is like a life science or a philosophy.Astrology is like a magic:dull:

    බුදු හාමුදුරුවොම වදාරණවා දෙමව්පියෝ දරුවන්ට සුදුසු කාලයකදී විවාහ කටයුතු කරල දෙන එක දෙමව්පියන් ගේ යුතුකමක් කියලා. එහෙම නම් සුදුසු කාලය වඩා සියුම්ව හොයන්න කේන්දරේ ඇර වෙනත් ක්‍රමයක් තියෙනවද ?
     
    dewguy

    Member
    May 21, 2016
    41
    3
    0
    ඉදිරියේ රාළ;20177833 said:

    බුදු හාමුදුරුවොම වදාරණවා දෙමව්පියෝ දරුවන්ට සුදුසු කාලයකදී විවාහ කටයුතු කරල දෙන එක දෙමව්පියන් ගේ යුතුකමක් කියලා. එහෙම නම් සුදුසු කාලය වඩා සියුම්ව හොයන්න කේන්දරේ ඇර වෙනත් ක්‍රමයක් තියෙනවද ?

    මම මුකුත් මේවට කියන්නේ නැහැ.මේක විතරක් දැම්ම.

    11140337_689014424564854_7327252345438524340_n.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,088
    113
    Gotland
    ඉදිරියේ රාළ;20177833 said:
    බුදු හාමුදුරුවොම වදාරණවා දෙමව්පියෝ දරුවන්ට සුදුසු කාලයකදී විවාහ කටයුතු කරල දෙන එක දෙමව්පියන් ගේ යුතුකමක් කියලා. එහෙම නම් සුදුසු කාලය වඩා සියුම්ව හොයන්න කේන්දරේ ඇර වෙනත් ක්‍රමයක් තියෙනවද ?

    sudusu kale kiyanne biologically.
    ehema nathuwa horoscope eka balala kellek marry karanna sudusu awrudu 40 di kiyala kivvoth makkaya wenne ? :rolleyes:
     
    dewguy

    Member
    May 21, 2016
    41
    3
    0
    sudusu kale kiyanne biologically.
    ehema nathuwa horoscope eka balala kellek marry karanna sudusu awrudu 40 di kiyala kivvoth makkaya wenne ? :rolleyes:

    anna eka thamai math kiyanne.horoscope ekema ellila inna eka newei hapankama.buddhism and astrology deka meya kalawam karan inne.
     
    sudusu kale kiyanne biologically.
    ehema nathuwa horoscope eka balala kellek marry karanna sudusu awrudu 40 di kiyala kivvoth makkaya wenne ? :rolleyes:

    මගේ මහප්ප කෙනෙක් ඉන්නවා එයා බැන්දෙ අවුරුදු 40දි ඔහොම සීන් එකක් නිසා තමයි. දැන් 80 පැනලා ඇති. දරුවො දෙන්නෙක් ඉන්නවා දෙන්නම බැඳලා. මහප්පා තාම හොන්ඩා කබ් බයික් එක පැදගෙන අපේ ගෙදර එනවා. පොර ෆුල් ෆන් එකේ සනීපෙන් ඉන්නවා. ලොකු අම්මටත් කියන්න තරම් ලොකු ලෙඩක් නෑ ඒත් එයා මහප්පට වඩා ගොඩක් බාලයි. ඉතිං එයාට වැරදුනේ වැරදිලා නෑනෙ කේන්දරේ හිංදා.

    අනික් අය වයස 20දි බඳිනවා, අපිත් වයස 20 ලංවෙද්දි කොහොම හරි කසාදයක් කොර ගන්න ඕනා කියල හිතන අයට ඔහොම ප්‍රශ්න මතු වෙනව තමයි ඉතිං.
     
    Last edited:
    • Like
    Reactions: funkyguy89

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,217
    1
    57,270
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉදිරියේ රාළ;20177973 said:

    මහප්ප අවුරුදු 80ක් ජීවත් උනේ කේන්දරේ ගැලපුන කසාදෙ නිසාද?
     
    මහප්ප අවුරුදු 80ක් ජීවත් උනේ කේන්දරේ ගැලපුන කසාදෙ නිසාද?

    වෙන්න පුළුවනි, මොකද සුදුසු කම්සැප විඳිම ආයුෂ වර්ධනයට, නිරෝගී කමට සහ ශක්තිමත් දරු උපත් වලට හේතු වෙනවා කියලා වෙදකමේදී කියනව නේ. ඒ මහප්පගේ නෝනා ලොකු අම්මත් බැබලි බැබලි ඉන්නවා, ඒ කියන්නෙ මහප්පට පුළුවන් වෙනකල් හොඳට සුපිරියටම උපරිමෙන්ම සලකන්න ඇති. අනිත් එක ඒ මහප්පගේ දරුවන්ගෙත් තියෙන්නෙ ෆිට් ඇඟවල්. ලොක්කටත් බබාල 3 දෙනෙක් ඉන්නවා. දෙවැනියා නම් ලඟදි බැන්දේ පොරත් අඩි 6කට වඩා උසයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,088
    113
    Gotland
    ඉදිරියේ රාළ;20177973 said:

    මගේ මහප්ප කෙනෙක් ඉන්නවා එයා බැන්දෙ අවුරුදු 40දි ඔහොම සීන් එකක් නිසා තමයි. දැන් 80 පැනලා ඇති. දරුවො දෙන්නෙක් ඉන්නවා දෙන්නම බැඳලා. මහප්පා තාම හොන්ඩා කබ් බයික් එක පැදගෙන අපේ ගෙදර එනවා. පොර ෆුල් ෆන් එකේ සනීපෙන් ඉන්නවා. ලොකු අම්මටත් කියන්න තරම් ලොකු ලෙඩක් නෑ ඒත් එයා මහප්පට වඩා ගොඩක් බාලයි. ඉතිං එයාට වැරදුනේ වැරදිලා නෑනෙ කේන්දරේ හිංදා.

    අනික් අය වයස 20දි බඳිනවා, අපිත් වයස 20 ලංවෙද්දි කොහොම හරි කසාදයක් කොර ගන්න ඕනා කියල හිතන අයට ඔහොම ප්‍රශ්න මතු වෙනව තමයි ඉතිං.

    na machan mama kiyanne female side eken. kollekta nam awlak na age eka. but kellekta ehema na. 40y marry karanna kivvoth ?
     
    na machan mama kiyanne female side eken. kollekta nam awlak na age eka. but kellekta ehema na. 40y marry karanna kivvoth ?

    ඒ ගැන නම් කියන්න මට අත්දැකීම් නෑ. ඒ නිසා හරියට දන්නෙ නෑ. ඒකටත් මොකක් හරි ඉතිං විකල්ප ඇති. මෙන්න මේ වගේ සීන් හදල තියෙන්නෙ ඒවට වෙන්න ඇති.

    මේ කල්කය එළකිරිත් සමඟ දින පහළොවක් අනුභව කරන විට ඔහුගේ හෝ ඇගේ ඉසකෙස්, නියපොතු, දත් හා සමත් ගැලවී යයි. අනෙක් දින පහළොව තුළදී ඒ ඉවත් වූ සම, නියපොතු, ඉසකෙස් සහ දත් හොඳින් වැඩි තරුණ භාවයට පත්වෙයි. මෙසේ තිරිහන් වූ පසු අවුරුදු 300 ක් පමණ ආයු වැලඳිය හැකි බව පොතෙහි සඳහන් වෙයි.
    :shocked::shocked::cool::cool::cool:
     
    machan horoscope eke kuja shani yogaya kiyanne mokakda?me magula nisa proposals walata balana eka horoscope ekak wath hariyata match wenne naha.me horoscope ekak thiyana kenekta match karana anith horoscope eketh kuja shani yogayama thiyenne onada?:confused:

    ඔයාට ඕන නම් මෙහෙම පරික්ෂණයක් කරන්න පුළුවන්. මේකට වැඩි ගාණක් යන්නෙ නෑ. අති දක්ෂ සෙත් කවි රචකයෙක් හොයා ගන්න ඕනා. මේ සෙත් කවි කලාවේ අති දක්ෂයෝ බොහෝ විට හාමුදුරුවරු.

    z_p09-yathi.jpg

    මේ ෆොටෝ එකෙ වැඩ ඉන්නේ දැනට ජීවමානව අවුරුදු 90ක් වයසැති සෙත් කවි කලාවේ කෙළවර මුදුනටම පැමිණි උත්තමයෙක්. කවියකට ගත්තේ රුපියල් 500 යි. මේ වනකොට මේ ස්වාමීන් වහන්සේ කවි ලියනවද දන්නෙ නෑ. මොකද ඇස් පෙනීමේ අමාරුවක් තිබුණා උන්වහන්සේට. නමුත් මේහා සමාන අති දක්ෂ සෙත් කවි රචක ප්‍රවීණ ස්වාමීන් වහන්සේලා අප්‍රකටව අදත් වැඩ ඉන්නවා. එහෙම හිමි නමක් හොයාගෙන ඔයාගෙ කේන්දරේ අරගෙන ගිහින් කාරණෙ උන්වහන්සේට කිව්වම උන්වහන්සේ බොහෝ දුරට පහුවට කවියක් හෝ දෙකක් ලියල උපදෙස් ටිකක් දේවි. ඒ උපදෙස් අකුරටම පිළිපැදලා බලන්න. එතකොට ඔය කේන්දර හොය හොය ගලප ගලප ඉන්නවට වඩා පුදුම හිතෙන දෙවල් සිද්ධ වේවි.

    ජය වේවා
     
    • Like
    Reactions: manarrow

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර
    උබ මගේ වයස දන්නේ නැතුවනේ බන් කතා කරන්නේ.මම හොඳට ඉගෙන ගෙන තියනවා, හොඳ රස්සවක් කරනවා.හැබැයි ඔය එකක්වත් කලේ ඔය හු**තේ හඳහනක් බලල නෙවෙයි.මගේ උත්සාහයෙන් හා කැපවීමෙන්.ඉතින් එක නිසා මට ජීවිතේ අනිත් ඒවත් ඔය මගුල් හන්දහනෙන් තීරණය කරන්න ඕන නැහැ එක නිසයි කිව්වේ.උබත් ඔහොම කතා කරනවා නං මාත් මෙච්චර වෙලා අහන්නේ නැතුව හිටිය එකක් අහන්නන්.අනිවා උබ හඳහන් බලන එකෙක්.ඒකයි උබට ඔච්චර අමාරු.අනේ බන් අනිත් උන්ගේ ජීවිත විනාස කරන්න එපා ඔය මගුල් ලබ්බක් ගැන කියවල.උබ එක්කෝ හරියට කියන්න ඕන ලංකාවේ හරියට බලන්නේ කවුද කියල.හරියට නිකන් උබ කියන්නේ ලංකාවේ රහතන් වහන්සේලා ඉන්නවා හැබැයි අපි හොයාගන්න ඕන කියල වගේ කතාවක්.උබ හැම එකටම මොකද වගේ ලු ලු ගානවනේ ලූල වගේ.
    මමත් මේ නූල දිහා ටිකක් බලන් හිටියා.මෙන්න මේ කතාව දැක්කම මටත් හිතුන මේකට ටිකක් ඔලුව දාන්න.මෙහෙම කියන උඹ බෞද්ධයෙක් නෙමෙයි නේද..?ඉගෙන ගත්තට මදි මහත්තයො බුද්ධිය නැත්නම්.ලංකාවෙ ඉන්න බෞද්ධයැයි කියන සමහර අයත් (වැඩිදෙනෙක්) බෞද්ධ නොවන සිලුම අයත් මිත්‍යාදෘෂ්ඨික අය තමයි.ආර්ය අෂ්ඨාංගික මාර්ගය දැන හදුනාගෙන ඒතුල ගමන් ගන්නා අය පමණයි සම්මා දාෂ්ඨික වෙන්නෙ.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,551
    2,372

    :yes: ලංකාවේ වැඩි හරියක් කලවම් බෞද්ධ, අන්‍යාගමික දෙවිවරු සහ බෞද්ධ දර්ශනය ගොඩක් අය පටලවාගෙන. සතර මහා දේවාල කියල එකක් ගහගෙන පන්සල් ඇතුලේ.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,336
    6,763
    113
    හෙල බිමේ
    :yes: ලංකාවේ වැඩි හරියක් කලවම් බෞද්ධ, අන්‍යාගමික දෙවිවරු සහ බෞද්ධ දර්ශනය ගොඩක් අය පටලවාගෙන. සතර මහා දේවාල කියල එකක් ගහගෙන පන්සල් ඇතුලේ.

    ඔව් බන්. බොරු කාරයො හැම තැනම. ඔරිජිනල් බුදු දහම ගොඩක් එවුන් ඉගෙන ගන්නෙ නැ. කරන්නෙ මික්ස් වෙච එකක්.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඔව් බන්. බොරු කාරයො හැම තැනම. ඔරිජිනල් බුදු දහම ගොඩක් එවුන් ඉගෙන ගන්නෙ නැ. කරන්නෙ මික්ස් වෙච එකක්.

    Honda eka rata ekane. :lol: Dan original local hariyanne na. Kale aluth ne. :rofl::rofl:

    Man nam kendara wishwasa karanne na. Gedarin hadala apala walata kiyala dena eka magulak wath(rings , pendents and other shit) danne na. :eek::rofl:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,336
    6,763
    113
    හෙල බිමේ
    Honda eka rata ekane. :lol: Dan original local hariyanne na. Kale aluth ne. :rofl::rofl:

    Man nam kendara wishwasa karanne na. Gedarin hadala apala walata kiyala dena eka magulak wath(rings , pendents and other shit) danne na. :eek::rofl:

    හොදම එක ගෞතම බුදු රජානන් වහන්සෙ දෙශනා කරපු ධර්මය ත්‍රිපිටකය තියන්නෙ එක තමයි. සුද්ද ඇවිල්ලා කැවෙ එ දහම තමයි. බුදු හාමුදුරුවො ඉන්දියාව කියන තුප්පහි රටෙ ඉපදුන්නා නම් මොකද වැඩිපුර බෞදයො එහෙන් නැතුව ලංකාවෙ ඉන්නෙ ...,??
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,217
    1
    57,270
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හොදම එක ගෞතම බුදු රජානන් වහන්සෙ දෙශනා කරපු ධර්මය ත්‍රිපිටකය තියන්නෙ එක තමයි. සුද්ද ඇවිල්ලා කැවෙ එ දහම තමයි. බුදු හාමුදුරුවො ඉන්දියාව කියන තුප්පහි රටෙ ඉපදුන්නා නම් මොකද වැඩිපුර බෞදයො එහෙන් නැතුව ලංකාවෙ ඉන්නෙ ...,??

    නියම ප්‍රශ්නෙ:rolleyes: