RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,382
    16,177
    113
    මචන් මම ගාව තියෙන්නේ MUST ups එකක්.
    එකේ ඉස්සර ඉදලා පොඩි ලෙඩක් තිබ්බා සමහර වෙලාවට පවර් එක ආවත් අර රතු පාට බල්බ් එක පත්තු වෙලා බීප් බීප් ටොන් එක එනවා.(තව චුක් චුක් සද්දෙකුත් එනවා බීප් සවුන්ඩ් අතර :baffled:)

    එක හරියන්නම් කම්පියුටර් එක ෂට්ඩවුන් කරලා ups එකෙන් මොනිටර් එකෙයි පවර් සප්ලයි එකට යන කේබල් එකයි දෙකම ගලෝලා සෙට් කරන්න ඕනා.
    එත් සමහර වෙලාවට එහෙම කරත් වැඩ කරන්නේ නැහැ පස්සේ නිකම්ම හරි යනවා.

    දැන් මේ ලගදී ඉදලා විනාඩි දහයෙන් දහයට වගේ පවර් එක තිබ්බත් ඔය සින් එක.
    මම මේ ලගදී බැටරි එකත් මාරු කරා. :D ගෙදර වයරින් එකත් අලුතෙන් ගැහුවේ. දැන් වයර් කෝඩ් යුස් කරන්නෙත් නැත. :rolleyes:

    මොකෝ දන්නේ නැහැ නේද සින් කොන් එක :confused: පුලුවන්නම් හෙල්ප් එකක් දෙනවද ලෙඩේ අදුරගන්න.

    මේ ලෙඩේ හින්දා කලින් බන් සැරින් සැරේ කම්පියුටර් එක ෂට්ඩවුන් කර කර හරි ගස්සන්න බැරි හින්දා ups එක යුස් නොකර ඉදලා කරන්ට් අවුට් එකකදී මොබෝ එකක් ගියා.

    මේක ලියන ගමනුත් බීප් බීප් ගානවා බන් :sorry:
    මට හිතෙන විදිහට මේකෙන් දෙන පවර් එක මදිද දන්නේ නැහැ PC එකටයි monitor එකටයි :oo: (පසුව ලියමි. දැන් මම එහෙම හිතන්නේ නැහැ.)
    පුලුවන්නම් හෙල්ප් මචෝ මේක මහා වදයක් බන්.

    Thanks :love:
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,195
    53,210
    113
    Colombo
    umbe gedara power drop wena seen ekak ati. langa valdin plant ekak ehema tiyada ? :oo:

    ape gedarath ehemayi.godak dawalta.voltage drop wenawa.ethakota ups eka battry mode ekata change wenawa. :eek:
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,382
    16,177
    113
    umbe gedara power drop wena seen ekak ati. langa valdin plant ekak ehema tiyada ? :oo:

    ape gedarath ehemayi.godak dawalta.voltage drop wenawa.ethakota ups eka battry mode ekata change wenawa. :eek:
    එහා ගෙදර එවුන් මොකද්ද උත්තක් දාගෙන තමයි බන් හෙන සද්දෙට :oo: එත් මම මහා රෑට download එහෙම දාද්දිත් වෙනවනේ රැ12 පස්සේ තව උදේ 4.00 විතර එතකොට ඒ ගෙදර මැෂින් වැඩ නැහැ.
    දැන් මම තාත්තාගෙන් ඇහුවා ඒ අයගේ පැත්තේ ලයින් එකත් වෙනම එකක්.
    :eek:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    umbalage neutral eke erath leakage ekak venna puluvan
    breaker valadi out put eka uda yata maru karalaa dunnahamath oka enavaa

    තව චුක් චුක් සද්දෙකුත් එනවා බීප් සවුන්ඩ් අතර

    meka UPS eke relay vada karana sadde

    uda prashna naththan UPS eka awul velaa pena vidihata VRM hariyata vada na

    powertree or cyberpower vage brand ups ekak ganna,
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,382
    16,177
    113
    :love:

    ගිය මාසේ වයරින් එකත් අලුතෙන් ගැහුවා බන්. එක හින්දා එකේ අවුලක් වෙන්න අමාරුයි. මම කෝකටත් මිස්ටර් වයරින් බාස් එක්ක ටෝක් කරලා බලන්න ඕනා. :oo:

    එහෙම වෙන්න ඇති අලුත් එකක් ගන්නවා එහෙම උනොත්. :D thanks.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,195
    53,210
    113
    Colombo
    එහා ගෙදර එවුන් මොකද්ද උත්තක් දාගෙන තමයි බන් හෙන සද්දෙට :oo: එත් මම මහා රෑට download එහෙම දාද්දිත් වෙනවනේ රැ12 පස්සේ තව උදේ 4.00 විතර එතකොට ඒ ගෙදර මැෂින් වැඩ නැහැ.
    දැන් මම තාත්තාගෙන් ඇහුවා ඒ අයගේ පැත්තේ ලයින් එකත් වෙනම එකක්.

    :eek:

    volt meter ekka ena power code tiyanawa.ekak aran balapan oya welawata voltage drop ekak tiyada kiyala. natnam bulb ekak (normal) dala balapan light adu wadi wenawada kiyala :yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,382
    16,177
    113
    :P:love:
    :love:
    :love:
    :oo:
    volt meter ekka ena power code tiyanawa.ekak aran balapan oya welawata voltage drop ekak tiyada kiyala. natnam bulb ekak (normal) dala balapan light adu wadi wenawada kiyala :yes:
    එල මචන්. බලන්න ඕනා thanks බන්. :)
    11.gif

    11.gif