මචන් මම ගාව තියෙන්නේ MUST ups එකක්.
එකේ ඉස්සර ඉදලා පොඩි ලෙඩක් තිබ්බා සමහර වෙලාවට පවර් එක ආවත් අර රතු පාට බල්බ් එක පත්තු වෙලා බීප් බීප් ටොන් එක එනවා.(තව චුක් චුක් සද්දෙකුත් එනවා බීප් සවුන්ඩ් අතර
)
එක හරියන්නම් කම්පියුටර් එක ෂට්ඩවුන් කරලා ups එකෙන් මොනිටර් එකෙයි පවර් සප්ලයි එකට යන කේබල් එකයි දෙකම ගලෝලා සෙට් කරන්න ඕනා.
එත් සමහර වෙලාවට එහෙම කරත් වැඩ කරන්නේ නැහැ පස්සේ නිකම්ම හරි යනවා.
දැන් මේ ලගදී ඉදලා විනාඩි දහයෙන් දහයට වගේ පවර් එක තිබ්බත් ඔය සින් එක.
මම මේ ලගදී බැටරි එකත් මාරු කරා.
ගෙදර වයරින් එකත් අලුතෙන් ගැහුවේ. දැන් වයර් කෝඩ් යුස් කරන්නෙත් නැත. 
මොකෝ දන්නේ නැහැ නේද සින් කොන් එක
පුලුවන්නම් හෙල්ප් එකක් දෙනවද ලෙඩේ අදුරගන්න.
මේ ලෙඩේ හින්දා කලින් බන් සැරින් සැරේ කම්පියුටර් එක ෂට්ඩවුන් කර කර හරි ගස්සන්න බැරි හින්දා ups එක යුස් නොකර ඉදලා කරන්ට් අවුට් එකකදී මොබෝ එකක් ගියා.
මේක ලියන ගමනුත් බීප් බීප් ගානවා බන්
මට හිතෙන විදිහට මේකෙන් දෙන පවර් එක මදිද දන්නේ නැහැ PC එකටයි monitor එකටයි
(පසුව ලියමි. දැන් මම එහෙම හිතන්නේ නැහැ.)
පුලුවන්නම් හෙල්ප් මචෝ මේක මහා වදයක් බන්.
Thanks
එකේ ඉස්සර ඉදලා පොඩි ලෙඩක් තිබ්බා සමහර වෙලාවට පවර් එක ආවත් අර රතු පාට බල්බ් එක පත්තු වෙලා බීප් බීප් ටොන් එක එනවා.(තව චුක් චුක් සද්දෙකුත් එනවා බීප් සවුන්ඩ් අතර
)එක හරියන්නම් කම්පියුටර් එක ෂට්ඩවුන් කරලා ups එකෙන් මොනිටර් එකෙයි පවර් සප්ලයි එකට යන කේබල් එකයි දෙකම ගලෝලා සෙට් කරන්න ඕනා.
එත් සමහර වෙලාවට එහෙම කරත් වැඩ කරන්නේ නැහැ පස්සේ නිකම්ම හරි යනවා.
දැන් මේ ලගදී ඉදලා විනාඩි දහයෙන් දහයට වගේ පවර් එක තිබ්බත් ඔය සින් එක.
මම මේ ලගදී බැටරි එකත් මාරු කරා.
ගෙදර වයරින් එකත් අලුතෙන් ගැහුවේ. දැන් වයර් කෝඩ් යුස් කරන්නෙත් නැත. 
මොකෝ දන්නේ නැහැ නේද සින් කොන් එක
පුලුවන්නම් හෙල්ප් එකක් දෙනවද ලෙඩේ අදුරගන්න. මේ ලෙඩේ හින්දා කලින් බන් සැරින් සැරේ කම්පියුටර් එක ෂට්ඩවුන් කර කර හරි ගස්සන්න බැරි හින්දා ups එක යුස් නොකර ඉදලා කරන්ට් අවුට් එකකදී මොබෝ එකක් ගියා.
මේක ලියන ගමනුත් බීප් බීප් ගානවා බන්

මට හිතෙන විදිහට මේකෙන් දෙන පවර් එක මදිද දන්නේ නැහැ PC එකටයි monitor එකටයි
(පසුව ලියමි. දැන් මම එහෙම හිතන්නේ නැහැ.)පුලුවන්නම් හෙල්ප් මචෝ මේක මහා වදයක් බන්.
Thanks

Last edited: