Game of thrones new season

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113

    රම්සියාව back stab කරනවා small jon umber මට හිතෙන විදිහට :yes:

    මේ ඔක්කොම සන්සා ගේ ප්ලෑන් වෙන්න බැරි නෑ . එයා ලොකු ප්ලෑනක් ගහනවා winterfell අල්ලගන්න :yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔහාෙම්ම බ්‍රැන්වත් මරල දායිද දන්නෑ :sorry: :sorry:
    කාෙහාෙමද white walkers ල එද්දි ගින්දර දෙබෑ වුන විදිහ :sorry: :sorry:
    එ් කියන්නෙ එකක් පැහැදිලියි :yes: :yes:
    white walkers ල එන්නෙ සීතලත් එක්ක නෙමේ, සීතල එන්නෙ white walkers ලත් එක්ක :sorry: :sorry:
    dragon fire පවා ඔහාෙම දෙබෑ වෙනවද දන්නෑ white walkers ල ලගදි :shocked: :shocked:

    White walker kingsලට විතරයි මචන් ගින්දරත් එක්ක සෙල්ලං දාන්න පුලුවන් මම හිතන්නෙ.දක්කනෙ ගින්දරට බයේ පොඩි එවුන් වටේ ගියපු හැටි!!
    බ්‍රැන්වනන් කොහොමත් මැරෙන්නෙ නෑ මචන් ඒක ශුවර්!!
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Bota pissuda ban...

    කාෙහාෙමද බං කතාව ලියන එකාව විශ්වාස කරන්නෙ ? :sorry: :sorry:

    රම්සියාව back stab කරනවා small jon umber මට හිතෙන විදිහට :yes:

    මේ ඔක්කොම සන්සා ගේ ප්ලෑන් වෙන්න බැරි නෑ . එයා ලොකු ප්ලෑනක් ගහනවා winterfell අල්ලගන්න :yes:

    රැම්සිය කපටිය බං :sorry: :sorry:
    මං නං හිතන්නෑ උෟව එහෙම ලේසියෙන් බෑක්ස්ටැබ් කරන්න පුලුවන් වෙයි කියල :no: :no:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    රම්සියාව back stab කරනවා small jon umber මට හිතෙන විදිහට :yes:

    මේ ඔක්කොම සන්සා ගේ ප්ලෑන් වෙන්න බැරි නෑ . එයා ලොකු ප්ලෑනක් ගහනවා winterfell අල්ලගන්න :yes:

    කව්ද මචන් small jon umber කියන්නෙ??
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    White walker kingsලට විතරයි මචන් ගින්දරත් එක්ක සෙල්ලං දාන්න පුලුවන් මම හිතන්නෙ.දක්කනෙ ගින්දරට බයේ පොඩි එවුන් වටේ ගියපු හැටි!!
    බ්‍රැන්වනන් කොහොමත් මැරෙන්නෙ නෑ මචන් ඒක ශුවර්!!

    වටෙං ගියෙ wights ල විතරයි බං :sorry: :sorry:
    white walkers ල ඔක්කාෙම ගින්දර නිවාගෙන මැද්දෙන් අැවිදං ගියෙ :sorry: :sorry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    07v025g.jpg
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    රැම්සිය කපටිය බං :sorry: :sorry:
    මං නං හිතන්නෑ උෟව එහෙම ලේසියෙන් බෑක්ස්ටැබ් කරන්න පුලුවන් වෙයි කියල :no: :no:

    ඒකනන් ඇත්ත තමයි බන්.උන්වගේ එවුන්ට තමයි කපටිකමේ ගෝල්ඩ් මෙඩ්ල් තියෙන්නෙ.....:P:shocked:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    White Walker කාරයාට පින් සිද්ද වෙන්න මම දැන් GoT වල උපරිම වහලෙක්! :(

    :rofl: :rofl:

    ඒකනන් ඇත්ත තමයි බන්.උන්වගේ එවුන්ට තමයි කපටිකමේ ගෝල්ඩ් මෙඩ්ල් තියෙන්නෙ.....:P:shocked:

    සමහර විට යුද්දෙකිං පරදියිද දන්නෑ :dull: :dull:
    සන්සගෙ මාෙලේ මාේරගෙන එන්නෙ දැන්නෙ බං :D :D
    joffrey ව විශ්වාස කරපු වැස්සි අන්න jon snow ටත් දැන් බාෙරු කියනව :D :D
    මේ යන විදිහට ගියාෙත් නං සන්ස හාෙඳ ගේමක් ගහයි වගේ :yes: :yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :rofl: :rofl:

    සමහර විට යුද්දෙකිං පරදියිද දන්නෑ :dull: :dull:
    සන්සගෙ මාෙලේ මාේරගෙන එන්නෙ දැන්නෙ බං :D :D
    joffrey ව විශ්වාස කරපු වැස්සි අන්න jon snow ටත් දැන් බාෙරු කියනව :D :D
    මේ යන විදිහට ගියාෙත් නං සන්ස හාෙඳ ගේමක් ගහයි වගේ :yes: :yes:

    got-nutshell.jpg

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඔහාෙම්ම බ්‍රැන්වත් මරල දායිද දන්නෑ :sorry: :sorry:
    කාෙහාෙමද white walkers ල එද්දි ගින්දර දෙබෑ වුන විදිහ :sorry: :sorry:
    එ් කියන්නෙ එකක් පැහැදිලියි :yes: :yes:
    white walkers ල එන්නෙ සීතලත් එක්ක නෙමේ, සීතල එන්නෙ white walkers ලත් එක්ක :sorry: :sorry:
    dragon fire පවා ඔහාෙම දෙබෑ වෙනවද දන්නෑ white walkers ල ලගදි :shocked: :shocked:

    ඕ නේ ඉතින්..
    ඇයි මතක නැද්ද s5 එකේ..
    අර ජොන් ලා කස්ටිය එක්ක එන්න ගිය වෙලාවේ
    වයිට් වෝකර්ස්ලා ගහන්න කලින් පට්ට හීතලක් ආවා..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේ කාටුන් characters කොහෙන් ආපුවද මචන්?

    පාෙතේ තියෙන විස්තර වලට අනුව අැඳපුව :yes: :yes:

    ඕ නේ ඉතින්..
    ඇයි මතක නැද්ද s5 එකේ..
    අර ජොන් ලා කස්ටිය එක්ක එන්න ගිය වෙලාවේ
    වයිට් වෝකර්ස්ලා ගහන්න කලින් පට්ට හීතලක් ආවා..

    මතක නෑනෙ බං :shocked: :shocked:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඕ නේ ඉතින්..
    ඇයි මතක නැද්ද s5 එකේ..
    අර ජොන් ලා කස්ටිය එක්ක එන්න ගිය වෙලාවේ
    වයිට් වෝකර්ස්ලා ගහන්න කලින් පට්ට හීතලක් ආවා..

    ඔව් ඉතින් උන් කොහොමත් හිමේනෙ බන් ඉන්නෙ!!