රම්සියාව back stab කරනවා small jon umber මට හිතෙන විදිහට

මේ ඔක්කොම සන්සා ගේ ප්ලෑන් වෙන්න බැරි නෑ . එයා ලොකු ප්ලෑනක් ගහනවා winterfell අල්ලගන්න

white walkers ලගේ ආමි එකේ ඉන්න සොම්බියො වගේ උන්ට කියන නම මොකක්ද බං

ඔහාෙම්ම බ්රැන්වත් මරල දායිද දන්නෑ![]()
කාෙහාෙමද white walkers ල එද්දි ගින්දර දෙබෑ වුන විදිහ![]()
එ් කියන්නෙ එකක් පැහැදිලියි![]()
white walkers ල එන්නෙ සීතලත් එක්ක නෙමේ, සීතල එන්නෙ white walkers ලත් එක්ක![]()
dragon fire පවා ඔහාෙම දෙබෑ වෙනවද දන්නෑ white walkers ල ලගදි![]()
![]()
Bota pissuda ban...

රම්සියාව back stab කරනවා small jon umber මට හිතෙන විදිහට
මේ ඔක්කොම සන්සා ගේ ප්ලෑන් වෙන්න බැරි නෑ . එයා ලොකු ප්ලෑනක් ගහනවා winterfell අල්ලගන්න![]()

රම්සියාව back stab කරනවා small jon umber මට හිතෙන විදිහට
මේ ඔක්කොම සන්සා ගේ ප්ලෑන් වෙන්න බැරි නෑ . එයා ලොකු ප්ලෑනක් ගහනවා winterfell අල්ලගන්න![]()
White walker kingsලට විතරයි මචන් ගින්දරත් එක්ක සෙල්ලං දාන්න පුලුවන් මම හිතන්නෙ.දක්කනෙ ගින්දරට බයේ පොඩි එවුන් වටේ ගියපු හැටි!!
බ්රැන්වනන් කොහොමත් මැරෙන්නෙ නෑ මචන් ඒක ශුවර්!!

රැම්සිය කපටිය බං![]()
මං නං හිතන්නෑ උෟව එහෙම ලේසියෙන් බෑක්ස්ටැබ් කරන්න පුලුවන් වෙයි කියල![]()
![]()

White Walker කාරයාට පින් සිද්ද වෙන්න මම දැන් GoT වල උපරිම වහලෙක්!![]()

ඒකනන් ඇත්ත තමයි බන්.උන්වගේ එවුන්ට තමයි කපටිකමේ ගෝල්ඩ් මෙඩ්ල් තියෙන්නෙ.....![]()

![]()
සමහර විට යුද්දෙකිං පරදියිද දන්නෑ![]()
සන්සගෙ මාෙලේ මාේරගෙන එන්නෙ දැන්නෙ බං![]()
joffrey ව විශ්වාස කරපු වැස්සි අන්න jon snow ටත් දැන් බාෙරු කියනව![]()
මේ යන විදිහට ගියාෙත් නං සන්ස හාෙඳ ගේමක් ගහයි වගේ![]()
![]()
ඔහාෙම්ම බ්රැන්වත් මරල දායිද දන්නෑ![]()
කාෙහාෙමද white walkers ල එද්දි ගින්දර දෙබෑ වුන විදිහ![]()
එ් කියන්නෙ එකක් පැහැදිලියි![]()
white walkers ල එන්නෙ සීතලත් එක්ක නෙමේ, සීතල එන්නෙ white walkers ලත් එක්ක![]()
dragon fire පවා ඔහාෙම දෙබෑ වෙනවද දන්නෑ white walkers ල ලගදි![]()
![]()
මේ කාටුන් characters කොහෙන් ආපුවද මචන්?

ඕ නේ ඉතින්..
ඇයි මතක නැද්ද s5 එකේ..
අර ජොන් ලා කස්ටිය එක්ක එන්න ගිය වෙලාවේ
වයිට් වෝකර්ස්ලා ගහන්න කලින් පට්ට හීතලක් ආවා..

මේ කාටුන් characters කොහෙන් ආපුවද මචන්?
පාෙතේ තියෙන විස්තර වලට අනුව අැඳපුව![]()
මතක නෑනෙ බං![]()
![]()
Fan creations. according to the descriptions in the books.

කව්ද මචන් small jon umber කියන්නෙ??

ඕ නේ ඉතින්..
ඇයි මතක නැද්ද s5 එකේ..
අර ජොන් ලා කස්ටිය එක්ක එන්න ගිය වෙලාවේ
වයිට් වෝකර්ස්ලා ගහන්න කලින් පට්ට හීතලක් ආවා..
පාෙතේ තියෙන විස්තර වලට අනුව අැඳපුව![]()
මතක නෑනෙ බං![]()
![]()