Naugotඅලුතෙන් එන්න තියෙන Android OS එකට නමක් යෝජනා කරන්න අපිටත් chance එකක් ඇවිත් තියේ...
හැබැයි ඉතින් N අකුරෙන් පටන් ගන්න එකක් වෙන්න ඕනාලු
මම දැම්මේ Nougat කියලා...බොලාට ඒක දාන්න ඔට්ටු නෑ හරිය
මෙන්න බබාට නමක් දාන්න ලින්ක් එක
https://www.android.com/versions/name-n/




