Android බබාට නමක් #NameAndroidN

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    අලුතෙන් එන්න තියෙන Android OS එකට නමක් යෝජනා කරන්න අපිටත් chance එකක් ඇවිත් තියේ...:cool::cool:

    හැබැයි ඉතින් N අකුරෙන් පටන් ගන්න එකක් වෙන්න ඕනාලු :baffled::baffled:

    මම දැම්මේ Nougat කියලා...බොලාට ඒක දාන්න ඔට්ටු නෑ හරිය:P

    මෙන්න බබාට නමක් දාන්න ලින්ක් එක:rofl::rofl:

    https://www.android.com/versions/name-n/
     
    Last edited:

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy

    Noodle