මචං බැල්ලි පැටියෙක් ගන්න ඕන
මචං බැල්ලි පැටියෙක් ගන්න ඕන . හොද වර්ගෙක එකෙක් . බැල්ලියෙක් ගන්නේ උන් සැරයි . අනික පස්සේ පැටව් උනත් විකුනන්න පුළුවන් . මට කලවම් නැති හොද බල්ලෝ ගන්න තියන තැනක් දන්නවනම් කියන්නකෝ . ලෙඩ එක්කෝ කලවම් ගොඩක් කඩවල් වල . බල්ලෝ වර්ග උන්ගේ ගණන් හෙම දන්නවනම් ඒවත් දාන්න . ලොකු උදව්වක් . 

