මචං බැල්ලි පැටියෙක් ගන්න ඕන

TeqiSL

Member
Aug 4, 2014
362
50
0
මචං බැල්ලි පැටියෙක් ගන්න ඕන

මචං බැල්ලි පැටියෙක් ගන්න ඕන . හොද වර්ගෙක එකෙක් . බැල්ලියෙක් ගන්නේ උන් සැරයි . අනික පස්සේ පැටව් උනත් විකුනන්න පුළුවන් . මට කලවම් නැති හොද බල්ලෝ ගන්න තියන තැනක් දන්නවනම් කියන්නකෝ . ලෙඩ එක්කෝ කලවම් ගොඩක් කඩවල් වල . බල්ලෝ වර්ග උන්ගේ ගණන් හෙම දන්නවනම් ඒවත් දාන්න . ලොකු උදව්වක් . :sorry:
 

TeqiSL

Member
Aug 4, 2014
362
50
0
සොහොන;20186452 said:
Uba lobayekda ? Patw Wikunana danma edan target eka / esela hodata satuwa depan mas kada wage cross karana epa ! satata unath gedara widihita salakpan

බැල්ලියෙක් ගන්න හේතුව කිව්වේ . මිසක් උව විකුණන් කන්න ඕන කියලා නෙමේ .
 

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මචන් vet කෙනෙක් සෙට් කර ගත්තනම් අවුල් නැති බල්ලෙක් හොය ගන්න පුලුවන් මමත් ගෙවල් ලඟ vet කෙනෙක් සෙට් කරගෙන තමා අපේ බල්ලත් හොයා ගත්තේ. ඔය පෙට් ශොප් වලට බලු පැටව් දාන එවුන් over breed කරනවා එතකොට ලෙඩ එනවා වැඩීලු
     

    TeqiSL

    Member
    Aug 4, 2014
    362
    50
    0
    මචන් vet කෙනෙක් සෙට් කර ගත්තනම් අවුල් නැති බල්ලෙක් හොය ගන්න පුලුවන් මමත් ගෙවල් ලඟ vet කෙනෙක් සෙට් කරගෙන තමා අපේ බල්ලත් හොයා ගත්තේ. ඔය පෙට් ශොප් වලට බලු පැටව් දාන එවුන් over breed කරනවා එතකොට ලෙඩ එනවා වැඩීලු
    එලම මචෝ මන් එහෙම බලන්නම්
     

    dickensian

    Well-known member
  • මචන් vet කෙනෙක් සෙට් කර ගත්තනම් අවුල් නැති බල්ලෙක් හොය ගන්න පුලුවන් මමත් ගෙවල් ලඟ vet කෙනෙක් සෙට් කරගෙන තමා අපේ බල්ලත් හොයා ගත්තේ. ඔය පෙට් ශොප් වලට බලු පැටව් දාන එවුන් over breed කරනවා එතකොට ලෙඩ එනවා වැඩීලු

    yeah this is correct. just go and meet a vet. his asseveration will lead you for a good buying. be aware of the conceivable detriment too mate. coz the price might go high..;)