බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තගේ තුන්කාල් **ය මෝල් වූ සද කෙල්ලන් සප්ලයි කෙරුමට මා බොරතෙල් හවුස් කීපරයෙකු නොවන බව දැන ගනුව....
    කුලප්පුව අධිකතර නම් හුඹහක් තිබෙන ඉසව්වක් කිය හැකිය.

    අච්චර කෙල්ලෝ 60 විතර ඉන්න ඔෆිස් එකේ එකම පිරිමියා කියල කියන මූ...
    මෙච්චර කාලෙකට කිසිම වැඩක් කරගත්තෙ නැහැ කියන්නෙ.....
    වෙන ඔෆිස් වල / වෙන තැන් වල ඉන්න කෙල්ලො ගැන කුමන කතා....

    කෙල්ලො කෙසේ වෙතත් කිඹුලො උඹ පරිස්සමින්.... මූ බොසා එක්ක දාන සෙල්ලම කිඹුල එක්ක දාන්න ට්‍රයි කරයි...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    අච්චර කෙල්ලෝ 60 විතර ඉන්න ඔෆිස් එකේ එකම පිරිමියා කියල කියන මූ...
    මෙච්චර කාලෙකට කිසිම වැඩක් කරගත්තෙ නැහැ කියන්නෙ.....
    වෙන ඔෆිස් වල / වෙන තැන් වල ඉන්න කෙල්ලො ගැන කුමන කතා....

    කෙල්ලො කෙසේ වෙතත් කිඹුලො උඹ පරිස්සමින්.... මූ බොසා එක්ක දාන සෙල්ලම කිඹුල එක්ක දාන්න ට්‍රයි කරයි...
    හුහ්.....
    ඒව කොහෙද මාත් එක්ක....
    හයිය පපනවා රැල් රැල් වෙන්න...............:growl::growl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)

    අනේ පලයන් එළුවෝ යන්න....
    කිබුල් ක්ලිනිකුවේ සුප්ප කෑලි දෙකක් ඉන්නේ බන්....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ පලයන් එළුවෝ යන්න....
    කිබුල් ක්ලිනිකුවේ සුප්ප කෑලි දෙකක් ඉන්නේ බන්....

    අනේ වැඩබැරි ටාසන්...
    ඇයි තොපිලගෙ ඉන්න කෑලි ටික මම දැකල නැහැ කියලයැ..
    නටන්න බැරි මිනිහට පොලොවත් ඇදයි ලු...
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    හුහ්.....
    ඒව කොහෙද මාත් එක්ක....
    හයිය පපනවා රැල් රැල් වෙන්න...............:growl::growl:

    කිඹුල් මාමි ඔයා..
    හයිය පපන්න? :eek:
    ඔයත් රංගුවාගෙ සජ්ජෙට් එකට බැස්සද?
    ඊයා.....!!!!!!!:sorry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    තගේ තුන්කාල් **ය මෝල් වූ සද කෙල්ලන් සප්ලයි කෙරුමට මා බොරතෙල් හවුස් කීපරයෙකු නොවන බව දැන ගනුව....
    කුලප්පුව අධිකතර නම් හුඹහක් තිබෙන ඉසව්වක් කිය හැකිය.
    මට අවශය ඇත්තේ ක්ලිනිකුවේ කෙල්ලක්මයි....පන්ඩිත වදන් නොපවසා කඩුවෙල හන්දියට බඩු සප්ලයි කරනු:cool:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ලක්සිකා ලක්සිකා මට තව ඉන්න බෑ
    ලක්සිකා ලක්සිකා මට ඉවසන්න බෑ
    ලක්සිකා ලක්සිකා ඔයාට තේරෙන් නෑ
    ඉවසුව ඉවසුව මෙච්චර ඉවසුව
    තව ඉවසන්න බෑ

    ලක්ශිකාට මුකුත් කරල දෙන්න බෑ මලේ. :sorry:ඒකි තාම සෑර් ගානවනෙ. :eek::eek:ඕකි මාවත් බැලක් ලිස්ට් කොරයි ඔව්ව අහන්න ගිහින්.:yes:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මට අවශය ඇත්තේ ක්ලිනිකුවේ කෙල්ලක්මයි....පන්ඩිත වදන් නොපවසා කඩුවෙල හන්දියට බඩු සප්ලයි කරනු:cool:

    ගල් රංගුව මොකෝ සීන් එක? ලොක්ක සල්ලි දුන්නෙ නැද්ද? මුකුත් හෙලුපක් ඕනිද? :yes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    අනේ වැඩබැරි ටාසන්...
    ඇයි තොපිලගෙ ඉන්න කෑලි ටික මම දැකල නැහැ කියලයැ..
    නටන්න බැරි මිනිහට පොලොවත් ඇදයි ලු...
    වැඩක් නෑ මෙහේ උන් නම් ලොකු සීන්..ඒ වගේද අර චුටි මල් කැකුළු දෙක