SLIIT/Bio/sabaragamuwa/uwa wellassa

amilapradeep100

Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    මතන්ලා SLIIT යන ඒකද sabaragamuwa IT, uwa wellass IT or Biological Science(ජපුරට වඩා ඒහා) කරන ඒකද වඩා සුදුසු? දැනමුතු උදවියෙගන් පිලිසරනක් :):):):):):):):):):)
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,360
    113
    Tropical Island Of Sri Lanka

    උබට IT වලට ආසාවක් තියෙනවා නම් ඒ පැත්තට යන්න...මොකද අපි වුනත් ඉස්කෝලේ කාලේ හිතුවේ හරි ම ලේසි කියල..අමාරු නෑ වැඩේ..ඒත් Software Engineer වගේ වෙන්න අදහසක් තියෙනව නම් කැපවෙන්න ඕන ගොඩක් :) SLIIT කිසි වරදක් නෑ..ඒත් උබට නිකං යන්න හම්බෙනවනම් කැම්පස් යන්න...ගෙරදටත් ඒක ඉතිරියක්නේ ;) සබරගමුව IT Degree එක හොදයි (IT නෙමේ වෙන නමක් තියෙන්නේ මතක නෑ CS මොකද්ද එකක් ) ඌව වෙල්ලස්සට වඩා ;)

    කොහේ ගියත් උබ මහන්සි වුනොත් ගොඩ තමා :D

    ජය වේවා මචං :)

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,081
    113
    Machang meka dakkahama hithenawa ubata Bio karanawada IT karanawa da idea ekak naa kiyala. first select what you are interesting.

    if you are instated about IT then i can help you. I'm SLIIT graduate I know people work at good company both who completed degree at SLIIT and uwa wellassa. I don't know about sabaragamuwa but i think it's better too.

    when you come to industry if you are talented it's not matter the university. once when i conducting interview for one of my friend i found some people from top rated uni like pera not has any knowledge.
     
    thanks mchn..meka aththatama mata newei..ath mata wagema thamai...;););)
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,360
    113
    Tropical Island Of Sri Lanka
    Machang meka dakkahama hithenawa ubata Bio karanawada IT karanawa da idea ekak naa kiyala. first select what you are interesting.

    if you are instated about IT then i can help you. I'm SLIIT graduate I know people work at good company both who completed degree at SLIIT and uwa wellassa. I don't know about sabaragamuwa but i think it's better too.

    when you come to industry if you are talented it's not matter the university. once when i conducting interview for one of my friend i found some people from top rated uni like pera not has any knowledge.

    Totally agreed :) I also know an undergraduate of a private campus in SL who works at Google Singapore as a developer... Yes it's unbelievable right :eek: Finally it's all about our dedication and talent..
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    Machang meka dakkahama hithenawa ubata Bio karanawada IT karanawa da idea ekak naa kiyala. first select what you are interesting.

    if you are instated about IT then i can help you. I'm SLIIT graduate I know people work at good company both who completed degree at SLIIT and uwa wellassa. I don't know about sabaragamuwa but i think it's better too.

    when you come to industry if you are talented it's not matter the university. once when i conducting interview for one of my friend i found some people from top rated uni like pera not has any knowledge.
    thanks mchn..:)
    :):):):):)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    මචන් State uni යන්න පුලුවන් නම් යන්න. කොහොමත් වියදම් නොකර කරගන්න පුලුවන්නේ අනික ඩිග්‍රී එක ඉවරවුනාම සල්ලි වියදම් කරලා MSC එහෙම කරගන්න පුලුවන්
    IT වල ගොඩක්ම කැම්පස් එක උඩ ඩිපෙන්ඩ් වෙන්නෙ මුල් කාලෙ(about first 1.5-2 years) සැලරි විතරයි පස්සෙ සම්පූර්නයෙන්ම ස්කිල් උඩ තමයි සැලරි එක ඩිපෙන්ඩ් වෙන්නෙ
     
    Lanil T

    Junior member
  • Apr 8, 2009
    101
    9
    18
    Kurunegala, Sri Lanka
    පුලුවන් කමක් තියනවනම් මචං දෙකම කරපන්. SLIIT එකේ නම් Weekend එකේ කරන්න පුලුවන්නේ. ජපුරෙ පොරවලුත් අපිත් එක්ක ඉන්නවා, ඒ වගේම ඌව වෙල්ලස්සේ පොරකුත් ඉන්නවා අපේ SLIIT Batch එකේ
     
    Last edited:

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    පුලුවන් කමක් තියනවනම් මචං දෙකම කරපන්. SLIIT එකේ නම් Weekend එකේ කරන්න පුලුවන්නේ. ජපුරෙ පොරවලුත් අපිත් එක්ක ඉන්නවා, ඒ වගේම ඌව වෙල්ලස්සේ පොරකුත් ඉන්නවා අපේ SLIIT Batch එකේ
    2kata wiyadam karanna salli na kollo..1k thama puluwan..
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    මචන් State uni යන්න පුලුවන් නම් යන්න. කොහොමත් වියදම් නොකර කරගන්න පුලුවන්නේ අනික ඩිග්‍රී එක ඉවරවුනාම සල්ලි වියදම් කරලා MSC එහෙම කරගන්න පුලුවන්
    IT වල ගොඩක්ම කැම්පස් එක උඩ ඩිපෙන්ඩ් වෙන්නෙ මුල් කාලෙ(about first 1.5-2 years) සැලරි විතරයි පස්සෙ සම්පූර්නයෙන්ම ස්කිල් උඩ තමයි සැලරි එක ඩිපෙන්ඩ් වෙන්නෙ
    වියදම් නෑ කිව්වට බන් පට්ට වියදමක් යනවා යන්න... ඒන්නයි බෝඩිම් වලටයි දුන්නාම ෙහාද ගානකට තට්ටු ෙවනවා...
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    sabaragamuwa IT, uwa wellass IT dekata wada nam SLIIT honda wewi (sure naha hariyata poddak hoyala balanna syllabus industry eke piliganima etc mokada anith eka ara deka free e deken ekak honda nam ewa karanna)
    Biological Science eka gana nam danne naha
     
    Last edited:

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    sabare CIS(Computing and Information Systems)
    uwe Computer science and technology..

    oya degree 2 ela.....well recognized.

    devoloping paththata asa nam uwe CST karapan..

    business analyst wage wage yanna kamathinam sabare CIS karapan..
    (CIS karala dev yanna unath aulak na)

    mama nam kiyanne state uni eke karapan kiyala..​