TWISTED in trouble...

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    දැන් එටහොට මා ගැන කතාවක් නෑ....
    උබ ට ආදාර එකතු කරන්න පටන් ගත්ත පිටුව..
    අම්මපා මීට හොදයි මම උබ ඉන්න දිහාට ඇවිල්ල කැලනි ගගට පැන්නනම්...
    ඉත රිදෙනව අවන්කය..
    ඔව් අම්මපා....
    කොච්චර කෝල් ගන්න ඇත්ද?
    අම්මලගෙ ගෙදරිනුත් ගත්ත....
    උබට මොනවද ඕනේ අහන්න...
    ඒත් උබ මාව අගය කරපු හැටිද මේ....
    හිටපන් මම අර කුටුම්බයට එකතු වෙනව..
    දෙන්නම් උබට සැට් කරල.....
    කුටුම්බයට කියල කඩනව යකෝ බන්ට් එක....
    හරිය...
    එනව උබ ඉන්න තැනට.....
    කියනව උබ ඔය මරාගෙන ඉන්න කිට දුන්නේ මමයි කියල...
    කෙල්ලො ටිකට කියනව උබ කබර ගොයාව සිරාවට කිබුලෙක් කරගෙන පොල්ලත් අරන් දිව්ව ඇටි හරිය...
    "උබ එගොඩ වෙන්න දීපු පාරුවෙ හබල කැලනි ගගට අතඇරගත්ත කියල හිතා ගනින්" හරිය..
    හේ කුටුම්බ වෙයා ර් ආර් යූ.......
    කම් විට් සොෆ්ට් කිල්ලර් ටො මරන්ඩ ටුවිස්ටඩ් ව..... හරිය..
    කම් කුක්ලි හරී
     
    • Like
    Reactions: G.D.1.nirmal

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    :lol::lol::lol:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    යට වුනාට පස්සෙ සිංහල මතක් වෙලා :shocked: :shocked:
    වෙල්කං බෑක් :D :D

    may use sinhala with closest of friends :lol:

    thanks :) walking in the water like zombies reminded me of you often :sorry:

    දැන්වත් ඔය පඩ ගොඩෙන් අයින් වෙලා සාමාන්‍ය විදිහට හිටහන් :rofl::rofl:

    doubt it :dull:

    වෙල්කම් බැක්...ත්‍රේඩ් එක නම් දැක්කා මැසේජ් එකක් යැව්වෙ නැත්තෙ මුකුත් ආධාර වත් ඉල්ලුත් කියලා..එතකොට දෙන්න වෙනවනෙ..:P:(

    I'm in need of somethings, let me send the list :)

    man hithan unne ara gaga gawa pansala kittuwa kiyala. a para iwaraathi, iwura hedila gihin.

    yeah, that's the place.. road is not that badly affected though..you can still drive through..:) start using the road with confidence.
     
    Last edited:

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    දැන් එටහොට මා ගැන කතාවක් නෑ....
    උබ ට ආදාර එකතු කරන්න පටන් ගත්ත පිටුව..
    අම්මපා මීට හොදයි මම උබ ඉන්න දිහාට ඇවිල්ල කැලනි ගගට පැන්නනම්...
    ඉත රිදෙනව අවන්කය..
    ඔව් අම්මපා....
    කොච්චර කෝල් ගන්න ඇත්ද?
    අම්මලගෙ ගෙදරිනුත් ගත්ත....
    උබට මොනවද ඕනේ අහන්න...
    ඒත් උබ මාව අගය කරපු හැටිද මේ....
    හිටපන් මම අර කුටුම්බයට එකතු වෙනව..
    දෙන්නම් උබට සැට් කරල.....
    කුටුම්බයට කියල කඩනව යකෝ බන්ට් එක....
    හරිය...
    එනව උබ ඉන්න තැනට.....
    කියනව උබ ඔය මරාගෙන ඉන්න කිට දුන්නේ මමයි කියල...
    කෙල්ලො ටිකට කියනව උබ කබර ගොයාව සිරාවට කිබුලෙක් කරගෙන පොල්ලත් අරන් දිව්ව ඇටි හරිය...
    "උබ එගොඩ වෙන්න දීපු පාරුවෙ හබල කැලනි ගගට අතඇරගත්ත කියල හිතා ගනින්" හරිය..
    හේ කුටුම්බ වෙයා ර් ආර් යූ.......
    කම් විට් සොෆ්ට් කිල්ලර් ටො මරන්ඩ ටුවිස්ටඩ් ව..... හරිය..
    කම් කුක්ලි හරී

    let me make it up to you tomorrow if you come to see me :lol:

    and I'll be sure to return the underwears you were so kind as to donate to me :lol::lol:
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    let me make it up to you tomorrow if you come to see me :lol:

    and I'll be sure to return the underwears you were so kind as to donate to me :lol::lol:

    ඊයා..
    තොගෙ අන්ඩර් පෑන්ටිස් වෙයා එක මට දෙන්න.....
    එතකොට උබ හොල්ල හොල්ල ද ගෙදර යන්නේ.....
    මේ ඒව මේව සෑප් කතා එපා හරිය....
    කුටුම්බ සහෝ කතා කලා...
    වැලි ගොඩ දාන උන් 3ක් දන්නව කිව්ව දැනට.....
    අපි දෙන්නගෙ ප්ලෑන මේකයි..
    අපි උබ ගෙදර ලගදි උස්සනව..
    කොහොමද දන්නවද..
    රෑ වෙලා...
    මහ රෑ වෙලා අපි උබලගෙ ගේ ලග ඉදන් සිගරට් එකක් බොනව....
    එතකොට තෝ "කබරයට කිබුල කියල හිතපු එකා" හිමීට හිමීට එලියට එනව..
    අපි උබ දැක්ක ගමන් අහනව මචන් පුල් එකක් දාමුද කියල...
    උබ හා කියනව..
    අපිට රැවටෙනව..
    අපි උබව "පාර හරහා පනින හෝතම්බුවෙක් ව වාහනයකට අහූනා" වගේ වෙන්න අල්ල ගන්නව..
    දාගන්නව වැලි ට්‍රැක්ටරේ..
    උබ කා ගැහුවත් ඇහෙන්නේ නෑ කිවා ට්‍රක්ටරේ සද්දෙ හින්දා.....
    ගෙනියනව යකෝ උබව.....
    "කූනිස්සෙක්" වගේ..
    ඔබනව ගගේ...
    ඕකයි කුටුම්බයි මමයි ගාපු පෑන හරිය........
     
    Last edited:

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මම දැන් උබත් එක්ක ගේම පටන් අරන් තියෙන්නේ.....
    "කබරය කිබුල" කියල හිතපු උබට මගෙන් කිසිම සමාවක් නෑ....
    මම උබට වෙඩේ සැට් කොරන්නෙ මගදි....
    ඒත් අර පිබ පිබ ගිය කබරය දෙයි වල්ගෙන් උබේ ගෝමර පිපෙන්න....
    හෙලුප් හෙලුප් කියල කෑ ගහන්න හරිය......
     
    • Like
    Reactions: thilina91

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මම දැන් උබත් එක්ක ගේම පටන් අරන් තියෙන්නේ.....
    "කබරය කිබුල" කියල හිතපු උබට මගෙන් කිසිම සමාවක් නෑ....
    මම උබට වෙඩේ සැට් කොරන්නෙ මගදි....
    ඒත් අර පිබ පිබ ගිය කබරය දෙයි වල්ගෙන් උබේ ගෝමර පිපෙන්න....
    හෙලුප් හෙලුප් කියල කෑ ගහන්න හරිය......
    :shocked::lol::lol:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ඊයා..
    තොගෙ අන්ඩර් පෑන්ටිස් වෙයා එක මට දෙන්න.....
    එතකොට උබ හොල්ල හොල්ල ද ගෙදර යන්නේ.....
    මේ ඒව මේව සෑප් කතා එපා හරිය....
    කුටුම්බ සහෝ කතා කලා...
    වැලි ගොඩ දාන උන් 3ක් දන්නව කිව්ව දැනට.....
    අපි දෙන්නගෙ ප්ලෑන මේකයි..
    අපි උබ ගෙදර ලගදි උස්සනව..
    කොහොමද දන්නවද..
    රෑ වෙලා...
    මහ රෑ වෙලා අපි උබලගෙ ගේ ලග ඉදන් සිගරට් එකක් බොනව....
    එතකොට තෝ "කබරයට කිබුල කියල හිතපු එකා" හිමීට හිමීට එලියට එනව..
    අපි උබ දැක්ක ගමන් අහනව මචන් පුල් එකක් දාමුද කියල...
    උබ හා කියනව..
    අපිට රැවටෙනව..
    අපි උබව "පාර හරහා පනින හෝතම්බුවෙක් ව වාහනයකට අහූනා" වගේ වෙන්න අල්ල ගන්නව..
    දාගන්නව වැලි ට්‍රැක්ටරේ..
    උබ කා ගැහුවත් ඇහෙන්නේ නෑ කිවා ට්‍රක්ටරේ සද්දෙ හින්දා.....
    ගෙනියනව යකෝ උබව.....
    "කූනිස්සෙක්" වගේ..
    ඔබනව ගගේ...
    ඕකයි කුටුම්බයි මමයි ගාපු පෑන හරිය........
    :lol::lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    may use sinhala with closest of friends :lol:

    thanks :) walking in the water like zombies reminded me of you often :sorry:

    :baffled: :baffled:
    උඹ නැති අතරෙ උඹේ bff scurvy උඹව මතක් කල්ල කමෙන්ට් එකක්වත් දැම්මෙ නෑ :no: :no:
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    ඊයා..
    තොගෙ අන්ඩර් පෑන්ටිස් වෙයා එක මට දෙන්න.....
    එතකොට උබ හොල්ල හොල්ල ද ගෙදර යන්නේ.....
    මේ ඒව මේව සෑප් කතා එපා හරිය....
    කුටුම්බ සහෝ කතා කලා...
    වැලි ගොඩ දාන උන් 3ක් දන්නව කිව්ව දැනට.....
    අපි දෙන්නගෙ ප්ලෑන මේකයි..
    අපි උබ ගෙදර ලගදි උස්සනව..
    කොහොමද දන්නවද..
    රෑ වෙලා...
    මහ රෑ වෙලා අපි උබලගෙ ගේ ලග ඉදන් සිගරට් එකක් බොනව....
    එතකොට තෝ "කබරයට කිබුල කියල හිතපු එකා" හිමීට හිමීට එලියට එනව..
    අපි උබ දැක්ක ගමන් අහනව මචන් පුල් එකක් දාමුද කියල...
    උබ හා කියනව..
    අපිට රැවටෙනව..
    අපි උබව "පාර හරහා පනින හෝතම්බුවෙක් ව වාහනයකට අහූනා" වගේ වෙන්න අල්ල ගන්නව..
    දාගන්නව වැලි ට්‍රැක්ටරේ..
    උබ කා ගැහුවත් ඇහෙන්නේ නෑ කිවා ට්‍රක්ටරේ සද්දෙ හින්දා.....
    ගෙනියනව යකෝ උබව.....
    "කූනිස්සෙක්" වගේ..
    ඔබනව ගගේ...
    ඕකයි කුටුම්බයි මමයි ගාපු පෑන හරිය........

    මූ වතුරට අහු උනානම් මිට වඩා සැපයි....
    :lol::lol:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඊයා..
    තොගෙ අන්ඩර් පෑන්ටිස් වෙයා එක මට දෙන්න.....
    එතකොට උබ හොල්ල හොල්ල ද ගෙදර යන්නේ.....
    මේ ඒව මේව සෑප් කතා එපා හරිය....
    කුටුම්බ සහෝ කතා කලා...
    වැලි ගොඩ දාන උන් 3ක් දන්නව කිව්ව දැනට.....
    අපි දෙන්නගෙ ප්ලෑන මේකයි..
    අපි උබ ගෙදර ලගදි උස්සනව..
    කොහොමද දන්නවද..
    රෑ වෙලා...
    මහ රෑ වෙලා අපි උබලගෙ ගේ ලග ඉදන් සිගරට් එකක් බොනව....
    එතකොට තෝ "කබරයට කිබුල කියල හිතපු එකා" හිමීට හිමීට එලියට එනව..
    අපි උබ දැක්ක ගමන් අහනව මචන් පුල් එකක් දාමුද කියල...
    උබ හා කියනව..
    අපිට රැවටෙනව..
    අපි උබව "පාර හරහා පනින හෝතම්බුවෙක් ව වාහනයකට අහූනා" වගේ වෙන්න අල්ල ගන්නව..
    දාගන්නව වැලි ට්‍රැක්ටරේ..
    උබ කා ගැහුවත් ඇහෙන්නේ නෑ කිවා ට්‍රක්ටරේ සද්දෙ හින්දා.....
    ගෙනියනව යකෝ උබව.....
    "කූනිස්සෙක්" වගේ..
    ඔබනව ගගේ...
    ඕකයි කුටුම්බයි මමයි ගාපු පෑන හරිය........

    මම දැන් උබත් එක්ක ගේම පටන් අරන් තියෙන්නේ.....
    "කබරය කිබුල" කියල හිතපු උබට මගෙන් කිසිම සමාවක් නෑ....
    මම උබට වෙඩේ සැට් කොරන්නෙ මගදි....
    ඒත් අර පිබ පිබ ගිය කබරය දෙයි වල්ගෙන් උබේ ගෝමර පිපෙන්න....
    හෙලුප් හෙලුප් කියල කෑ ගහන්න හරිය......

    :lol::lol::lol:
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    තව රියල්ම නියම අදහසක් තියනව කුටුම්බ මිතුරාගේ..
    මගෙ නම් ඒතරම් කැමැත්තක් නෑ.....
    කරන්න හදන්නේ..
    මූ කාර් එකේ එනකොට බබෙක් ලැබෙන්න ඉන්න කෙනෙක් ව නග්ගනව කාර් එකට..
    පෑලෑන් කොපිය මේකයි..
    අපි බලාගෙන ඉන්නව මූ ගෙදරින් පිටත් වෙනකම්..
    මග ට්‍රයි සෝ එකක ගෑනු කෙනාව නවත්වල තියනව...
    මූ කිස්ටුවට එනකොට ට්‍රයි සෝ මල්ලි පැනල බුදු මාත්තයෝ මේක කැඩුන මේ නූනව ඉස්පිරිතාලෙට දාන්න කියල කියනව....
    මූත් ගනීනේ එතකොට....
    යන ගමන් කෝම හරි මූට කියල ඇඩ්මිට් කරගන්නව..
    විස්තර දීල..
    උප්පැන්නේට නම දාගන්න පුලුවන්
    නේ මුගේ..
    ඇයි ඒ විතරක්ද..
    අර වතුරට යටවෙන ගේත් මේ අඉන්සක ගෑනුකෙනාගෙ ලමයට ලියල දෙන්න පුලුව
    න්.... කියල තමයි ප්ලෑන් කොපොයෙ තියෙන්නේ..
    තව අදාසක් තිබුන මූ බෑ කිව්වොත් ගෑනු කෙනාට කෑ ගහන්න වෙන සීන් එකකුත්..
    බුදු මාත්තයෝ මාව මේ දරුව එක්ක අසරන ක්‍රන්න එපා වගේ එකක්ද කොහෙද?......
    ඒත් මගේ ප්ලෑනේ කොපිය උනේ මූව බයකරල ගානක් ගමු බන් කියල..
    කොහෙද මේ කුටුම්බය කැමති නෑනේ..
    කියන්නේම ගගට තල්ලු කරන්න විදියක් හිතපන් මාබ්‍රි කියලමයි හරිය.......
     
    • Like
    Reactions: Elysium

    :lol::lol::lol::rofl::rofl::rofl:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    කුටුම්බ සහෝ කතා කලා...
    වැලි ගොඩ දාන උන් 3ක් දන්නව කිව්ව දැනට.....
    අපි දෙන්නගෙ ප්ලෑන මේකයි..
    අපි උබ ගෙදර ලගදි උස්සනව..
    කොහොමද දන්නවද..
    රෑ වෙලා...
    මහ රෑ වෙලා අපි උබලගෙ ගේ ලග ඉදන් සිගරට් එකක් බොනව....
    එතකොට තෝ "කබරයට කිබුල කියල හිතපු එකා" හිමීට හිමීට එලියට එනව..
    අපි උබ දැක්ක ගමන් අහනව මචන් පුල් එකක් දාමුද කියල...
    උබ හා කියනව..
    අපිට රැවටෙනව..
    අපි උබව "පාර හරහා පනින හෝතම්බුවෙක් ව වාහනයකට අහූනා" වගේ වෙන්න අල්ල ගන්නව..
    දාගන්නව වැලි ට්‍රැක්ටරේ..
    උබ කා ගැහුවත් ඇහෙන්නේ නෑ කිවා ට්‍රක්ටරේ සද්දෙ හින්දා.....
    ගෙනියනව යකෝ උබව.....
    "කූනිස්සෙක්" වගේ..
    ඔබනව ගගේ...
    ඕකයි කුටුම්බයි මමයි ගාපු පෑන හරිය........

    තව රියල්ම නියම අදහසක් තියනව කුටුම්බ මිතුරාගේ..
    මගෙ නම් ඒතරම් කැමැත්තක් නෑ.....
    කරන්න හදන්නේ..
    මූ කාර් එකේ එනකොට බබෙක් ලැබෙන්න ඉන්න කෙනෙක් ව නග්ගනව කාර් එකට..
    පෑලෑන් කොපිය මේකයි..
    අපි බලාගෙන ඉන්නව මූ ගෙදරින් පිටත් වෙනකම්..
    මග ට්‍රයි සෝ එකක ගෑනු කෙනාව නවත්වල තියනව...
    මූ කිස්ටුවට එනකොට ට්‍රයි සෝ මල්ලි පැනල බුදු මාත්තයෝ මේක කැඩුන මේ නූනව ඉස්පිරිතාලෙට දාන්න කියල කියනව....
    මූත් ගනීනේ එතකොට....
    යන ගමන් කෝම හරි මූට කියල ඇඩ්මිට් කරගන්නව..
    විස්තර දීල..
    උප්පැන්නේට නම දාගන්න පුලුවන්
    නේ මුගේ..
    ඇයි ඒ විතරක්ද..
    අර වතුරට යටවෙන ගේත් මේ අඉන්සක ගෑනුකෙනාගෙ ලමයට ලියල දෙන්න පුලුව
    න්.... කියල තමයි ප්ලෑන් කොපොයෙ තියෙන්නේ..
    තව අදාසක් තිබුන මූ බෑ කිව්වොත් ගෑනු කෙනාට කෑ ගහන්න වෙන සීන් එකකුත්..
    බුදු මාත්තයෝ මාව මේ දරුව එක්ක අසරන ක්‍රන්න එපා වගේ එකක්ද කොහෙද?......
    ඒත් මගේ ප්ලෑනේ කොපිය උනේ මූව බයකරල ගානක් ගමු බන් කියල..
    කොහෙද මේ කුටුම්බය කැමති නෑනේ..
    කියන්නේම ගගට තල්ලු කරන්න විදියක් හිතපන් මාබ්‍රි කියලමයි හරිය.......

    :lol::lol::lol:
    hinaawelaa bada ridenava :rofl:
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඔන්න අඩෝ මම නම් නෑ..
    කොච්චර කිව්වත් කුටුම්බ අහන්නේ නෑ..
    කියන්නේම මාබ්‍රි..
    "දෙනව යකෝ මම ඕකට බැස්ටිය හයි වෝල්ටේජ් එකෙන්ම ඕකගෙ වයර් කනෙක්ශන් ඔක්කොම අලුවෙලා පිච්චිලා ඇකිලිලා යන්න" කියල..
    මම ඉතින් කොච්චර උනත් පිටරට සම්බන්දකම් තියන එකා නිසා පොඩි චානිස් එකක් එකෙන් ම ග්‍රාන්ට් කරවන්නයි බැලුවේ..
    මූ කැත උනත් පෙනුම..
    ඉන්ගිරිසි කතා කරන නිසා..
    හරි යන්නේ නෑ බන්..
    උබලගෙ අදහස මොකද්ද?
    අනිත් වැදගත් ම ප්‍රශ්නේ මම ඇහුවා කුටුම්බ ගෙන් පව් කියල හිතෙන්නේ නැද්ද කියල....
    කිව්ව කියාන්කො කතාවක් මටත් එලොව මෙලොව අස්පට් වෙන්න...
    කුටුම්බ කිව්ව ඒක තමයි ලු ඩිට්ට දම්ම වේදනීය කරුමෙ..
    ඌට වැඩක් සෙට් කරන්නම හිතෙන්නේ උගේම පෙර පව් නිසා කියල..කාපන් කො පාන් ඉතිං..

    ආ තව පොඩ්ඩෙන් අමතක වෙනව..
    කුටුම්බ මුගෙ පව් ටික බැලන්ස් කරල පසන්ටේජ් එකක් අරන් තියෙන්නෙ.....
    මුගෙ පව් 85%
    හොද 15%
    මේක කුටුම්බ ඩයරි ගත කරගෙන ඉන්නේ බන් අමතක වෙයි කියල.... හරිය