දැන් එටහොට මා ගැන කතාවක් නෑ....
උබ ට ආදාර එකතු කරන්න පටන් ගත්ත පිටුව..
අම්මපා මීට හොදයි මම උබ ඉන්න දිහාට ඇවිල්ල කැලනි ගගට පැන්නනම්...
ඉත රිදෙනව අවන්කය..
ඔව් අම්මපා....
කොච්චර කෝල් ගන්න ඇත්ද?
අම්මලගෙ ගෙදරිනුත් ගත්ත....
උබට මොනවද ඕනේ අහන්න...
ඒත් උබ මාව අගය කරපු හැටිද මේ....
හිටපන් මම අර කුටුම්බයට එකතු වෙනව..
දෙන්නම් උබට සැට් කරල.....
කුටුම්බයට කියල කඩනව යකෝ බන්ට් එක....
හරිය...
එනව උබ ඉන්න තැනට.....
කියනව උබ ඔය මරාගෙන ඉන්න කිට දුන්නේ මමයි කියල...
කෙල්ලො ටිකට කියනව උබ කබර ගොයාව සිරාවට කිබුලෙක් කරගෙන පොල්ලත් අරන් දිව්ව ඇටි හරිය...
"උබ එගොඩ වෙන්න දීපු පාරුවෙ හබල කැලනි ගගට අතඇරගත්ත කියල හිතා ගනින්" හරිය..
හේ කුටුම්බ වෙයා ර් ආර් යූ.......
කම් විට් සොෆ්ට් කිල්ලර් ටො මරන්ඩ ටුවිස්ටඩ් ව..... හරිය..
කම් කුක්ලි හරී

people who live towards kotikawatta had the worst I think..