Apple iPhone වල වාසි සහ... 05-24-2016 12:24 PM ube ammage lumia phone eken balala kiyanada? ponz
- rep denna ridila![]()
මම අහන්න ඕන දේ ත්‍රෙඩ් එකේ ඇහුවා..රෙප් කපලා ඇත්තේ එහෙම අහන්න බැරි එකෙක් වෙන්න ඇති.

Apple iPhone වල වාසි සහ... 05-24-2016 12:24 PM ube ammage lumia phone eken balala kiyanada? ponz
- rep denna ridila![]()

itunes dammama file maneger penanawa neda ban
bumpused apple 6s ekak price kohomada?
use gaddi monawada balanna one? aluth ehekata yanna amarui :/
bump
60000+ wage wei(guessing.hariyatama danne na)
apple use karana/karala thiyena kenek ekkama gihin gannawanam hodai mchn..dan copy ehemath thiyenawa original eka wagemai..
mainly
1.icloud lockda kiyala balana eka
2.siri ehema wada karanne na copy wala
3.facetime thiyenawada balana eka(video call- apple to apple)
Whatever dude...මටත් එහෙම කියන්න පුළුවන් ලංකාවේ මිනිස්සු ගත්තොත් බහුතරය Samsung \ Apple පාවිච්චි කරනවා කියලා..එත් එක ලෝකයත් එක්ක ගත්තම ඇත්ත නෙවෙයි..ඕනිම product එකක් පහුබහින කාලයක් එනවා.. iphone මුලදී ලෝකයට හදුන්වලා දුන්නේ හොදම phone එක කියලා..එදා එක හරි..අද එක වෙනස්...apple ආපහු උඩට එනවා එයාලගේ තියෙන සිමාවන් පොඩ්ඩක් අයින් කාලොත්..price එකත් competitive range එකකට අවොත්...apple වලින් මිනිස්සු අයින් වෙන්න හේතුව එක..නැතිව එකට වඩා හොද phone එකක් නිසා නෙවෙයි...Android වල උනත් ඔහොම ආරක්ෂා කරන්න ක්‍රමයක් හැදුවොත් කියන්න පුළුවන් ලෝකේ ආරක්ෂිතම OS එක කියලා..එත් මිනිස්සු ගනීද එහෙම limits හැදුවම..?
මට නම් අයිෆෝන් සෙට් වෙන්නෙම නෑ..අයිෆෝන් කියන්නේ මහලොකු ෆෝන් එකක්ද බං?ඇයි ඊට වඩා ගණන් ෆෝන්ස් ලෝකේ නැද්ද?
ඔන්න Vertu Signature Touch වගේ ෆෝන් එකක්නම් අපිට ගන්න සල්ලි නැහැ.
අනික උබ ඔය වර්ණනනා කරන අයිෆෝන් උනත් බිම වැටුණොත් කුඩු වෙනවනේ..
මම ඕන තරම් දැකලා තියෙනවා එහෙම කුඩු උන display එක තියෙද්දිත් use කරන උබ කියන විදිහට සල්ලිකාරයෝ.
![]()
icloud kohomada ban balanne
හරි සහෝ උබටත් කොහොම හරි iPhone එකක් ගන්න වාසනාව ලැබේවා කියල ප්‍රර්තනා කරනවා කඩන්න බැරි උනහම නරියත් මිදී තීත්තයි කියුවලු නේ...
මට නම් අයිෆෝන් සෙට් වෙන්නෙම නෑ..අයිෆෝන් කියන්නේ මහලොකු ෆෝන් එකක්ද බං?ඇයි ඊට වඩා ගණන් ෆෝන්ස් ලෝකේ නැද්ද?
ඔන්න Vertu Signature Touch වගේ ෆෝන් එකක්නම් අපිට ගන්න සල්ලි නැහැ.
අනික උබ ඔය වර්ණනනා කරන අයිෆෝන් උනත් බිම වැටුණොත් කුඩු වෙනවනේ..
මම ඕන තරම් දැකලා තියෙනවා එහෙම කුඩු උන display එක තියෙද්දිත් use කරන උබ කියන විදිහට සල්ලිකාරයෝ.
![]()

හොඳම කැමරාව තියෙන්නේ iPhone එකේ කියන කතාවට එකඟ නෑ නෑ මචං ඒ ඇපල් වල මාකටින්. ඔය රට වල හුඟක් උන් දන්නේ නෑ ඇපල් වලට වඩා හොඳ ෆෝන් තියනවා කියල. හුඟක් උන් හිතන් ඉන්නේ ස්මාර්ට් ෆොනේ කියන්නේ අයි ෆොන් විතරයි කියල.එත කොට japan වලත් එහෙම නීතියක් තියනවද දන්නේ නැ ඔස්ට්‍රේලියා වලත් එහෙම නීතියක් තියනවද දන්නේ නැ ඔය රටවල් දෙකේම පාරට බැස්සොත් 90% iphone යුස් කරන්නේ ..that's my experience..
මට නම් අයිෆෝන් සෙට් වෙන්නෙම නෑ..අයිෆෝන් කියන්නේ මහලොකු ෆෝන් එකක්ද බං?ඇයි ඊට වඩා ගණන් ෆෝන්ස් ලෝකේ නැද්ද?
ඔන්න Vertu Signature Touch වගේ ෆෝන් එකක්නම් අපිට ගන්න සල්ලි නැහැ.
අනික උබ ඔය වර්ණනනා කරන අයිෆෝන් උනත් බිම වැටුණොත් කුඩු වෙනවනේ..
මම ඕන තරම් දැකලා තියෙනවා එහෙම කුඩු උන display එක තියෙද්දිත් use කරන උබ කියන විදිහට සල්ලිකාරයෝ.
![]()

බලපල්ලා ඇමරිකන් උන් සැම්සුන්ග් ගැලක්සි එස් 7 එජ් එකටයි,එල් ජී ජී 5 එකටයි රිඇක්ට් කරන හැටි,ගොඩක් ඇමරිකන් ඇපල් යූසර්ස්ලා සැම්සුන්ග්,එල්ජී ෆෝන් එකක් අල්ලලාවත් නෑ,අරුන් එස් 7 එකට වතුර දානකොට උන් උඩ යනවා ඒක වෝටර් රෙසිස්ටන්ට් කියලා දැකලා
https://www.youtube.com/watch?v=8uCyIjUt_b8

ඔව් බන් ඔහොම රිඇක්ට් කරනවා මමත් දැක්කහම හැබැයි ඔය කට්ටියට ෆොනේ එක මාසයක් පාවිචිචි කරන්න දීලා රිඇක්ට් කරනවා බලන්නත් ආසයි![]()
camera ekak muna issaraha tiyala ahaddi ohoma react karanawa kawuruth 

නෑ ඒක වැරදියි,සැම්සුන්ග් ගැලක්සි s7 එක පැය 16ක් වතුරෙ දාලා කරපු ටෙස්ට් එකක් තියෙනවා යූ ටියුබ් බලපන්.මේ ෆෝන් එක අනිත් ෆෝන් වගේ එලියෙන් සීල් කරලා නෑ,මේක සීල් කරලා තියෙන්නෙ ෆෝන් එක ඇතුලෙන්.ඒක නිසා ඇතුලට වතුර යන්නෙ නෑ,චාර්ජින් පෝර‍්රට් එක ඇතුලට වතුර ගියත් එතනින් ඇතුලට යන්නෙ නෑ සීල් කරලා.එහෙමම ෆෝන් එක චාර්ජර් එකට ගැහුවොත් වෝර්නින් එකක් එනවා පෝර්ට් එක තෙතයි කියල.machag reality eka oita wada godak wenas ..
oya patta waterproof kiyana koikatath wathura yanawa . iphone 6s / S6 /S7 koikath ekai tikak kari hoda mattame thiyenne sony z series and Htc 910+ wage ewa thama![]()