Apple iPhone වල වාසි සහ අවාසි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,064
    46,575
    113
    Apple iPhone වල වාසි සහ... 05-24-2016 12:24 PM ube ammage lumia phone eken balala kiyanada? ponz

    - rep denna ridila :lol::lol::lol:

    94wSHUq.png

    මම අහන්න ඕන දේ ත්‍රෙඩ් එකේ ඇහුවා..රෙප් කපලා ඇත්තේ එහෙම අහන්න බැරි එකෙක් වෙන්න ඇති.:dull:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    mama nm apple use karalama naha.. (Akkage & friendslage tiyanawa).. me sare 7 eka ganna kiala hithan inne.. Use karanne dnata Xperia L & Xperia Z2 danatanm.. kohoma wewida danne naha ithin aranma balanna kiala
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    60000+ wage wei(guessing.hariyatama danne na)
    apple use karana/karala thiyena kenek ekkama gihin gannawanam hodai mchn..dan copy ehemath thiyenawa original eka wagemai..
    mainly
    1.icloud lockda kiyala balana eka
    2.siri ehema wada karanne na copy wala
    3.facetime thiyenawada balana eka(video call- apple to apple)

    icloud kohomada ban balanne
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Matanam dan android epawela tiyenne. Stuck wenna gaththama epa wenawa... Idea ekak tiyanawa iphone ekak ganna... Eth dan atharaman wela inne iphone ekak gannawada nathnam thawa gaanak daala macbook pro ekak gannawada kiyala..
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    Whatever dude...මටත් එහෙම කියන්න පුළුවන් ලංකාවේ මිනිස්සු ගත්තොත් බහුතරය Samsung \ Apple පාවිච්චි කරනවා කියලා..එත් එක ලෝකයත් එක්ක ගත්තම ඇත්ත නෙවෙයි..ඕනිම product එකක් පහුබහින කාලයක් එනවා.. iphone මුලදී ලෝකයට හදුන්වලා දුන්නේ හොදම phone එක කියලා..එදා එක හරි..අද එක වෙනස්...apple ආපහු උඩට එනවා එයාලගේ තියෙන සිමාවන් පොඩ්ඩක් අයින් කාලොත්..price එකත් competitive range එකකට අවොත්...apple වලින් මිනිස්සු අයින් වෙන්න හේතුව එක..නැතිව එකට වඩා හොද phone එකක් නිසා නෙවෙයි...Android වල උනත් ඔහොම ආරක්ෂා කරන්න ක්‍රමයක් හැදුවොත් කියන්න පුළුවන් ලෝකේ ආරක්ෂිතම OS එක කියලා..එත් මිනිස්සු ගනීද එහෙම limits හැදුවම..?

    හරි සහෝ උබටත් කොහොම හරි iPhone එකක් ගන්න වාසනාව ලැබේවා කියල ප්‍රර්තනා කරනවා කඩන්න බැරි උනහම නරියත් මිදී තීත්තයි කියුවලු නේ...
     
    sampathdrc

    Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    :rofl:මට නම් අයිෆෝන් සෙට් වෙන්නෙම නෑ..අයිෆෝන් කියන්නේ මහලොකු ෆෝන් එකක්ද බං?ඇයි ඊට වඩා ගණන් ෆෝන්ස් ලෝකේ නැද්ද?:rofl:ඔන්න Vertu Signature Touch වගේ ෆෝන් එකක්නම් අපිට ගන්න සල්ලි නැහැ.:Dඅනික උබ ඔය වර්ණනනා කරන අයිෆෝන් උනත් බිම වැටුණොත් කුඩු වෙනවනේ..:rofl:මම ඕන තරම් දැකලා තියෙනවා එහෙම කුඩු උන display එක තියෙද්දිත් use කරන උබ කියන විදිහට සල්ලිකාරයෝ.:rofl::rofl:

    Uba ohoma kiwwata iphone kiyanne lokema hodama phone eka kiyala hamoma piligena iwarai machan.mamath use karanne android phone ekak thama.but api aththa pili ganna oni..
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    හරි සහෝ උබටත් කොහොම හරි iPhone එකක් ගන්න වාසනාව ලැබේවා කියල ප්‍රර්තනා කරනවා කඩන්න බැරි උනහම නරියත් මිදී තීත්තයි කියුවලු නේ...

    නරියට මිදී තිත්ත වෙන්න ඇති සහෝ..එත් අපි කතා කරන්නේ මිදී කඩලා , කාලා ඉවරවෙලා ...මම iphone එකක් නෙවෙයි 3GS ඉදන් 5s වෙනකන් පාවිච්චි කළා සහෝ.....මම 4S white එකත් ebay auction එකකින් ගත්තේ...එදා 65ක් ගියා මට...lock කඩන්නත් 5 ක් ගියා.....iphone නරකයි කියලා නෙවෙයි කියන්නේ...එත් iphone කියන්නේ හොදම phone එකත් නෙවෙයි..දැන් තවත් හොද ඒවා තියෙනවා...ඒ වගේම android කියන්නේ Samsung නෙවෙයි..තව ලෝකයේ හොද andorid phones තියෙනවා....
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    :rofl:මට නම් අයිෆෝන් සෙට් වෙන්නෙම නෑ..අයිෆෝන් කියන්නේ මහලොකු ෆෝන් එකක්ද බං?ඇයි ඊට වඩා ගණන් ෆෝන්ස් ලෝකේ නැද්ද?:rofl:ඔන්න Vertu Signature Touch වගේ ෆෝන් එකක්නම් අපිට ගන්න සල්ලි නැහැ.:Dඅනික උබ ඔය වර්ණනනා කරන අයිෆෝන් උනත් බිම වැටුණොත් කුඩු වෙනවනේ..:rofl:මම ඕන තරම් දැකලා තියෙනවා එහෙම කුඩු උන display එක තියෙද්දිත් use කරන උබ කියන විදිහට සල්ලිකාරයෝ.:rofl::rofl:

    :yes::yes::yes: හොඳම කැමරාව තියෙන්නේ iPhone එකේ කියන කතාවට එකඟ නෑ
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    එත කොට japan වලත් එහෙම නීතියක් තියනවද දන්නේ නැ ඔස්ට්‍රේලියා වලත් එහෙම නීතියක් තියනවද දන්නේ නැ ඔය රටවල් දෙකේම පාරට බැස්සොත් 90% iphone යුස් කරන්නේ ..that's my experience..
    නෑ මචං ඒ ඇපල් වල මාකටින්. ඔය රට වල හුඟක් උන් දන්නේ නෑ ඇපල් වලට වඩා හොඳ ෆෝන් තියනවා කියල. හුඟක් උන් හිතන් ඉන්නේ ස්මාර්ට් ෆොනේ කියන්නේ අයි ෆොන් විතරයි කියල.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    බලපල්ලා ඇමරිකන් උන් සැම්සුන්ග් ගැලක්සි එස් 7 එජ් එකටයි,එල් ජී ජී 5 එකටයි රිඇක්ට් කරන හැටි,ගොඩක් ඇමරිකන් ඇපල් යූසර්ස්ලා සැම්සුන්ග්,එල්ජී ෆෝන් එකක් අල්ලලාවත් නෑ,අරුන් එස් 7 එකට වතුර දානකොට උන් උඩ යනවා ඒක වෝටර් රෙසිස්ටන්ට් කියලා දැකලා

    https://www.youtube.com/watch?v=8uCyIjUt_b8
     
    Last edited:
    • Like
    Reactions: neyohk

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    :rofl:මට නම් අයිෆෝන් සෙට් වෙන්නෙම නෑ..අයිෆෝන් කියන්නේ මහලොකු ෆෝන් එකක්ද බං?ඇයි ඊට වඩා ගණන් ෆෝන්ස් ලෝකේ නැද්ද?:rofl:ඔන්න Vertu Signature Touch වගේ ෆෝන් එකක්නම් අපිට ගන්න සල්ලි නැහැ.:Dඅනික උබ ඔය වර්ණනනා කරන අයිෆෝන් උනත් බිම වැටුණොත් කුඩු වෙනවනේ..:rofl:මම ඕන තරම් දැකලා තියෙනවා එහෙම කුඩු උන display එක තියෙද්දිත් use කරන උබ කියන විදිහට සල්ලිකාරයෝ.:rofl::rofl:

    hariii patan gattaaa....... lol uba wage un innawa bun ape office eket. man itin un ekka katha karanna yanne naha oya gana. :D
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    බලපල්ලා ඇමරිකන් උන් සැම්සුන්ග් ගැලක්සි එස් 7 එජ් එකටයි,එල් ජී ජී 5 එකටයි රිඇක්ට් කරන හැටි,ගොඩක් ඇමරිකන් ඇපල් යූසර්ස්ලා සැම්සුන්ග්,එල්ජී ෆෝන් එකක් අල්ලලාවත් නෑ,අරුන් එස් 7 එකට වතුර දානකොට උන් උඩ යනවා ඒක වෝටර් රෙසිස්ටන්ට් කියලා දැකලා

    https://www.youtube.com/watch?v=8uCyIjUt_b8

    machag reality eka oita wada godak wenas ..

    oya patta waterproof kiyana koikatath wathura yanawa . iphone 6s / S6 /S7 koikath ekai tikak kari hoda mattame thiyenne sony z series and Htc 910+ wage ewa thama :lol::lol:
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    බලපල්ලා ඇමරිකන් උන් සැම්සුන්ග් ගැලක්සි එස් 7 එජ් එකටයි,එල් ජී ජී 5 එකටයි රිඇක්ට් කරන හැටි,ගොඩක් ඇමරිකන් ඇපල් යූසර්ස්ලා සැම්සුන්ග්,එල්ජී ෆෝන් එකක් අල්ලලාවත් නෑ,අරුන් එස් 7 එකට වතුර දානකොට උන් උඩ යනවා ඒක වෝටර් රෙසිස්ටන්ට් කියලා දැකලා

    https://www.youtube.com/watch?v=8uCyIjUt_b8

    ඔව් බන් ඔහොම රිඇක්ට් කරනවා මමත් දැක්කහම හැබැයි ඔය කට්ටියට ෆොනේ එක මාසයක් පාවිචිචි කරන්න දීලා රිඇක්ට් කරනවා බලන්නත් ආසයි :)
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,296
    1,335
    113

    ඔව් බන් ඔහොම රිඇක්ට් කරනවා මමත් දැක්කහම හැබැයි ඔය කට්ටියට ෆොනේ එක මාසයක් පාවිචිචි කරන්න දීලා රිඇක්ට් කරනවා බලන්නත් ආසයි :)

    Masen lag ne :D :D camera ekak muna issaraha tiyala ahaddi ohoma react karanawa kawuruth :lol:
    Trust me American users cant use mobile phone without Facetime :D
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    machag reality eka oita wada godak wenas ..

    oya patta waterproof kiyana koikatath wathura yanawa . iphone 6s / S6 /S7 koikath ekai tikak kari hoda mattame thiyenne sony z series and Htc 910+ wage ewa thama :lol::lol:
    නෑ ඒක වැරදියි,සැම්සුන්ග් ගැලක්සි s7 එක පැය 16ක් වතුරෙ දාලා කරපු ටෙස්ට් එකක් තියෙනවා යූ ටියුබ් බලපන්.මේ ෆෝන් එක අනිත් ෆෝන් වගේ එලියෙන් සීල් කරලා නෑ,මේක සීල් කරලා තියෙන්නෙ ෆෝන් එක ඇතුලෙන්.ඒක නිසා ඇතුලට වතුර යන්නෙ නෑ,චාර්ජින් පෝර‍්රට් එක ඇතුලට වතුර ගියත් එතනින් ඇතුලට යන්නෙ නෑ සීල් කරලා.එහෙමම ෆෝන් එක චාර්ජර් එකට ගැහුවොත් වෝර්නින් එකක් එනවා පෝර්ට් එක තෙතයි කියල.
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    • Like
    Reactions: Bitter Truth