Breakup advice oniiii...

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    hmm..math ehma thamai hithuwe..eth mama borukarayek wenwa bn..ane mnda..neththm ekita epa wenna wada karanam ekitama mawa epa weida dnne ne..

    උඹ ඇයි ඒකි එක්ක සෙට් වුණේ ආදරේ නැත්නම්?

    ඒකි අතහරින්න උඹට පුද්ගලිකව දැනෙන නොගැලපීම් මොනවද?

    උඹ කියයි මම කැමති නෑ කියල. එදා කැමති වෙලා ඇයි අද කැමති නැත්තෙ? කල්පනා කරල හිතල බලපන්.

    ඒකි දුප්පත් ද? නැත්නම් ඒකි උඹට ගඳ ද? ඒකිගෙ අඟපසඟ උඹ පිටින් දැකල හිතුව වගේ ලස්සන නැති ද?
    ඒවත් එක්ක ඒකිගෙ උඹට තියෙන ආදරේ, කැපවීම, ගෑණියක් විදියට ඒකිගෙ සාමාන්‍ය ගතිගුණවල යහපත්බව අවංකව සංසන්දනය කරල බලපන්.

    ඊට පස්සෙ තීරණයක් ගනින්.

    අතහරින්නම ඕනැනම් තවදුරටත් ඕක ඇදගෙන යන්න එපා. උඹ දැනටමත් බොරුකාරයෙක් වෙලා. තවදුරටත් බොරු කරන්න එපා. ඇත්ත කියලා සමාව අරගෙන නවත්තපන්.

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    25smrd0.jpg
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    අතහරින්නම ඕනැනම් තවදුරටත් ඕක ඇදගෙන යන්න එපා. උඹ දැනටමත් බොරුකාරයෙක් වෙලා. තවදුරටත් බොරු කරන්න එපා. ඇත්ත කියලා සමාව අරගෙන නවත්තපන්.

    :yes:
    Habai pute *ukala maru wenna nam epa. :no: Paw ee kella.:frown:
     
    Last edited:

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,235
    4,030
    113
    1.Anika mama ekige 1st luv eka....

    Meka patta boru bun :lol:. kello hama ekama kollo 100 ekka yalu wela hitiyath kiyanne inna kollata oya thamai mage first love eka kiyala.

    2.Gedarata Kiyala wenna puluwan / ehema kiwwa kiyala boru kiyannath puluwan.

    Ehema karanne protection ekata. a uba dala yai kiyala bayata or kalin una dewal ayeth nowenna. :lol:

    uba kamathi nattnam thawa hopes denne nathuwa kelinma kiyapan.

    sira :lol::lol:
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    Ehema ekak neme bn..mta mula idanma eki gena adrayk danune ne..:sorry:kiss krannai boobs touch krnnai adare krnna onida bn..ubata chance ekak awoth kellkwa kiss krala ekige boobs touch krnna uba eki gena adryk athi wenkn inne nene:baffled:

    අදුරන්නෙ නැති හරි , බඩුවක් වගේ හරි කෙල්ලෙක් සෙට් උනොත් නම් ඉතිං ලව් කරන්න යන්නෙ නෑ තමයි වැඩේ කලාට පස්සෙ.. එහෙම නැතුව යාලුවො විදිහට ඉන්න හොද කෙල්ලෙක්ගෙ ගෙඩි අතගාන්න යන්න පුලුවන්ද බං ඒකිත් එක්ක afire එකක් පටන් ගන්නෙ නැතුව. ඔන්න මෝල තද වෙච්ච කෙල්ලෙක් නම් පුලුවන් වෙයි... මට තේරෙන්නෙ නෑ බං.... කොහොමත් උබට එපාම නම් කරන්න දෙයක් නෑ අයින් වෙනව ඇරෙන්න.. එකිට ලව් කරන වෙන කොල්ලෙක් සෙට් වෙන්න දීල උබ අයින් වෙයන්...
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,353
    1,626
    113
    උඹ ඇයි ඒකි එක්ක සෙට් වුණේ ආදරේ නැත්නම්?

    ඒකි අතහරින්න උඹට පුද්ගලිකව දැනෙන නොගැලපීම් මොනවද?

    උඹ කියයි මම කැමති නෑ කියල. එදා කැමති වෙලා ඇයි අද කැමති නැත්තෙ? කල්පනා කරල හිතල බලපන්.

    ඒකි දුප්පත් ද? නැත්නම් ඒකි උඹට ගඳ ද? ඒකිගෙ අඟපසඟ උඹ පිටින් දැකල හිතුව වගේ ලස්සන නැති ද?
    ඒවත් එක්ක ඒකිගෙ උඹට තියෙන ආදරේ, කැපවීම, ගෑණියක් විදියට ඒකිගෙ සාමාන්‍ය ගතිගුණවල යහපත්බව අවංකව සංසන්දනය කරල බලපන්.

    ඊට පස්සෙ තීරණයක් ගනින්.

    අතහරින්නම ඕනැනම් තවදුරටත් ඕක ඇදගෙන යන්න එපා. උඹ දැනටමත් බොරුකාරයෙක් වෙලා. තවදුරටත් බොරු කරන්න එපා. ඇත්ත කියලා සමාව අරගෙන නවත්තපන්.

    Mn ekita kamathi kiwe eki ehema ahinsaka kellk kiyala denagana neme..mn illuwa gaman no. ekath dunna..itn mn hithuwe kalin ona tharam kollo inna athi kiyala..psse thamai dana gatte ekige 1st luv eka kiyala:sorry:

    anika meki luv eka patta widihta serious arn thyenne..ehma nogelapeemak neme..waradak kiynnath ne..eth mta eki gena adrayk hithenne ne..ehma hengeemk nethiwa passe kaleka mta ekige weradima penna ganida dnne nene...ethkota ekith asarana wenwane.

    atta kiyala samawa ganna eka thamai krnna thyenne..eth mata bayai eki eeta psse mona hri karaganida kiyala..
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,353
    1,626
    113
    අදුරන්නෙ නැති හරි , බඩුවක් වගේ හරි කෙල්ලෙක් සෙට් උනොත් නම් ඉතිං ලව් කරන්න යන්නෙ නෑ තමයි වැඩේ කලාට පස්සෙ.. එහෙම නැතුව යාලුවො විදිහට ඉන්න හොද කෙල්ලෙක්ගෙ ගෙඩි අතගාන්න යන්න පුලුවන්ද බං ඒකිත් එක්ක afire එකක් පටන් ගන්නෙ නැතුව. ඔන්න මෝල තද වෙච්ච කෙල්ලෙක් නම් පුලුවන් වෙයි... මට තේරෙන්නෙ නෑ බං.... කොහොමත් උබට එපාම නම් කරන්න දෙයක් නෑ අයින් වෙනව ඇරෙන්න.. එකිට ලව් කරන වෙන කොල්ලෙක් සෙට් වෙන්න දීල උබ අයින් වෙයන්...

    :( Mn ekiwa kalin danan hitiye ne..
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    Mn ekita kamathi kiwe eki ehema ahinsaka kellk kiyala denagana neme..mn illuwa gaman no. ekath dunna..itn mn hithuwe kalin ona tharam kollo inna athi kiyala..psse thamai dana gatte ekige 1st luv eka kiyala:sorry:

    anika meki luv eka patta widihta serious arn thyenne..ehma nogelapeemak neme..waradak kiynnath ne..eth mta eki gena adrayk hithenne ne..ehma hengeemk nethiwa passe kaleka mta ekige weradima penna ganida dnne nene...ethkota ekith asarana wenwane.

    atta kiyala samawa ganna eka thamai krnna thyenne..eth mata bayai eki eeta psse mona hri karaganida kiyala..

    dan umba kellata kiuwada?:rolleyes:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ